what? Military govt? You can guess what is in the pipeline from GR -SS combination and tragedy of errors at operational level in every thing they did from vaccines to sugar...@Honda.putha
අඩුම ගානේ දැන් ඉන්න අළුත් පරම්පරාව දන්නවා ලෝකේ අනික් රටවල්වල සිස්ටම් ගැන.එක්කෝ යමක් තේරෙන එවුන් තමුන්ගේ පවුලට කියන්න ඕනේ එකෙක්ටවත් චන්දේ නොදී ඉන්න කියලා. නැත්තම් අර ලිබියාවේ කරා වගේ හමුදා පාලනයක් ගේන්න ඕනේ. හැමදාම රටේ මිනිස්සු කරේ ඉඟුරු දීලා මිරිස් ගත්ත එක.
රටේ පාලකයන්ට ලේසියි ගොබ්බයෝ වහල්ලු වැඩි උනාම.ඉතින් අධ්‍යාපන ක්‍රමය හදනකන් එවුන් බිහිවෙන එක නවත්තන්න බෑ.
Not voting will not solve the problem from experience.
