අනේ බන්. රටේ කුණු සිස්ටම් එකෙන් තමන්ගෙ බඩවියත රැක ගන්න උන් උපදෙස් දෙන ලස්සන.



උබ කරන ගෙවල් renovate කර කර විකුණන එක ඕන එකෙක්ට කරන්න පුළුවන් ඕයි. හෙන කෙරුමා වගේ කියවන්නෙ. උබට ඕන් නං පෙන්නන්නං අපි ගෙවල් හදන ඒවා.

කොහෙද ඕයි වල කපලා තියෙන්නෙ? එක තැනක් පෙන්නපන්. බයි මොළේට තේරෙන්නෙ නැති එක පුදුමයක් නෑ.
කියාගන්න දෙයක් නෑ වගේද බයියොන්ට පුරුදු විදියට බයිලා කියවන්නෙ?
සල්ලි තිබීම විතරක් ඉගෙන ගන්න සුදුසුකමක් නෙවෙයි. ඔන්න ආයෙත් කිව්වා. අපේ බැච් වල හිටියා සල්ලිකාරයොන්ගෙ ළමයි. මැණික් බිස්නස් කරන අයගෙ ළමයිත් හිටියෙ. එහෙනං අපි උන්ටත් විරුද්ධ වෙන්න එපයි ගොනෝ.
ඒ වගේම පිටරටවල් වල ගිහින් ඉගෙන ගෙන ඇවිත් හරි විදියට ලංකාවෙ වැඩ කරන්න ආපු අයටත් විරුද්ධ වෙන්න එපයි. ඒක වත් හිතාගන්න මොළයක් නැති උන්ට ඩිග්රි දෙන එකම වරදක්.
උපාධිය දශමෙන් දෙකෙන් මිස් වෙන අයට මුළු වෙලා සල්ලි විතරක් තියෙන මොලේ කළඳක් නැති උන් ගොඩයන්න හදනවා. ලැජ්ජාවක් නැති හැටි. උන් ගොඩ යයි, දේශපාලන බලෙයි, සල්ලි වලිනුයි, රටේ තියෙන බලු සිස්ටම් එක රන් කරන්නෙ උන් නිසා.
ප්රමිතිය බල්ලට ගියාට පස්සෙ අනිත් උන්ට පුකේ ඇඟිල්ල ගහන් තමයි ඉන්න වෙන්නෙ. රටකට වත් යාගන්න වෙන්නෙ නෑ.
උබ කොච්චර පෙන්නන්න හැදුවත් ඕකට ලකුණු පොඩ්ඩක් අඩු වෙලා විශ්ව විද්යාලෙ යන්න බැරි වෙන 1% ක් වත් යන්නෙ නෑ. ගියා නං ඔප්පු කරපන්. ඒවගේ ළමයි දෙතුන් දෙනෙක් පෙන්නලා සල්ලි විසි කරන්න පුළුවන් නුසුදුස්සො ගේන්න තමයි යන්නෙ. ඒක ඔප්පු වුණා සයිටම් එකෙන්. ආයෙ ආයෙ කොච්චර සුදු හුණු ගාන්න හැදුවත් ඒක තමයි ඇත්ත.
මැදි ආදායම්/ඉහළ ආදායම් තියෙන අයට ඉගෙන ගන්න බැරිවෙන්නෙ නෑනෙ ඕයි. උඩ කමෙන්ට් වලත් කියල තියෙනවා කරන හැටි. කීපාරක් කියන්නද මේ මෝඩයන්ට. බැරිවෙන්නෙ හොරෙන් නුසුදුස්සො පාස් කරවගන්න එක තමයි.