නිදහස් අධ්‍යාපනය
මචන්ලා මේක මට මේ අද ලැබිච්ච නිව්ස් එකක්. මම දන්න කොල්ලෙක් ඉන්නව. උන්ගේ පවුලේ අම්මයි තාත්තයි දෙන්නම රජයේ රැකියාවල් කරන්නේ. එච්චරම දුප්පත් නැති උනත් ටිකක් මධ්‍යස්ත පවුලක්.
මේ අම්මයි තාත්තයි මගේ යාළුවගේ මල්ලිව කොහොම හරි කරලා හෙන ගේමක් දීල ලංකාවේ ප්‍රසිද්ධ පාසලකට දාගත්ත... මුත් ඉතින් ඉගෙනගෙන O /L කරලා දැන් A /L පන්තියට යන්න හදනකොට මෙන්න මුන්ගේ ගෙදරට ලියුමක් ඇවිල්ල ලමයව 12 වසරට ඇතුලත් කරගන්න තව සති 2කින් ඉන්ටර්විව් එකක් තියෙනවා. එකට එනකොට ඇතුලත් වීමේ ගාස්තුව විදිහට රු.10000 අරන් එන්න කියල.
මේක සාධාරණද බන්. මේ විදිහට සල්ලි ගන්න එක.
මගේ යාළුවා අද ඇවිල්ල මගෙන් ලෝන් එකක් දාගෙන ගියා. මම බැලුවේ එක ඉල්ලන් නැතුව ඉන්න.
නිදහස් අධ්‍යාපනය කිව්වට මේ විදිහට සල්ලි ගන්න ඉස්කෝල තව ලංකාවේ කොච්චර ඇද්ද බන්.

magenuth gaththa mathakai 8000k da koheda ..