ලේනාට ගහ දිගේ යන්න පුළුවන් වුණාට අලියට ගස් නගින්නවත් බැරි හින්දා මුකුත්ම අලියට බැහැ කියලා හිතන තුප්පහි එවුන් ඉන්න රටක් මේක
- මාලන් විදානපතිරණ

මාත් ඕලෙවල් පේල් වුන ගමං කිව්වෙ ඔහොම තමා බං![]()
ඒත් ඇත්ත ඕක නෙමේ ඕක ඕලෙවල් ගොඩ දාගන්න බැරි අපි හිත සනසගන්න කියන කතාවක් විතරයි![]()
ඕලෙවල් ගොඩදාගන්න බැරි එකෙක් කවදාවත් විද්‍යාඥයෙක් වෙන්නෑ බං![]()
අපේ කරුමේ![]()
![]()

බුම්ප්.....