නිදහස් අධ්‍යාපනය ?

ncbrando

Member
Jan 31, 2014
838
115
0
නිදහස් අධ්‍යාපනය ?

ලේනාට ගහ දිගේ යන්න පුළුවන් වුණාට අලියට ගස් නගින්නවත් බැරි හින්දා මුකුත්ම අලියට බැහැ කියලා හිතන තුප්පහි එවුන් ඉන්න රටක් මේක

- මාලන් විදානපතිරණ
 
Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ලේනාට ගහ දිගේ යන්න පුළුවන් වුණාට අලියට ගස් නගින්නවත් බැරි හින්දා මුකුත්ම අලියට බැහැ කියලා හිතන තුප්පහි එවුන් ඉන්න රටක් මේක

    - මාලන් විදානපතිරණ

    Please-climb-that-tree1.png
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් ඕලෙවල් පේල් වුන ගමං කිව්වෙ ඔහොම තමා බං :( :(
    ඒත් ඇත්ත ඕක නෙමේ ඕක ඕලෙවල් ගොඩ දාගන්න බැරි අපි හිත සනසගන්න කියන කතාවක් විතරයි :( :(
    ඕලෙවල් ගොඩදාගන්න බැරි එකෙක් කවදාවත් විද්‍යාඥයෙක් වෙන්නෑ බං :no: :no:
    අපේ කරුමේ :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් ඕලෙවල් පේල් වුන ගමං කිව්වෙ ඔහොම තමා බං :( :(
    ඒත් ඇත්ත ඕක නෙමේ ඕක ඕලෙවල් ගොඩ දාගන්න බැරි අපි හිත සනසගන්න කියන කතාවක් විතරයි :( :(
    ඕලෙවල් ගොඩදාගන්න බැරි එකෙක් කවදාවත් විද්‍යාඥයෙක් වෙන්නෑ බං :no: :no:
    අපේ කරුමේ :( :(

    වෝල් එකෙන් එහාපැත්තෙ ඉස්කෝලත් තියනවද බං :shocked: ;);)
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මාත් ඕලෙවල් පේල් වුන ගමං කිව්වෙ ඔහොම තමා බං :( :(
    ඒත් ඇත්ත ඕක නෙමේ ඕක ඕලෙවල් ගොඩ දාගන්න බැරි අපි හිත සනසගන්න කියන කතාවක් විතරයි :( :(
    ඕලෙවල් ගොඩදාගන්න බැරි එකෙක් කවදාවත් විද්‍යාඥයෙක් වෙන්නෑ බං :no: :no:
    අපේ කරුමේ :( :(

    මං ලබන අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ජීවිතය හමාර කරන ශිෂ්‍යයෙක්.දැනට තෙවැනි වසරේ. ඒත් රටක අධ්‍යාපනය තීරණය කරන පාසැල් අධ්‍යාපන ක්‍රමවේදය මුල සිට ක්‍රමවත් වෙන්න ඕනි. විශ්වවිද්‍යාලය තුළදී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කිරීම ඵලදායි නැහැ කියලයි මම හිතන්නේ.මොකද කොහොම ගත්තත් යම් පිරිසකට උසස් අධ්‍යාපනය අහිමි වෙනවා.බොහෝ පිරිසකට එම වරම අහිමිවෙන්නේත් ඉඩ පහසුකම් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා මිසක් අදක්ෂකම නිසා නෙමෙයි. ඒ නිසා හැමෝටම නිශ්චිත වයස් සීමාවක් දක්වා උසස් අධ්‍යාපනය ලැබීමට සමාන අයිතිවාසිකමක් ලැබිය යුතුයි.ඉගෙන ගැනීම හෝ ඉගෙන නොගැනීම වෙනමම දෙයක්.ඒත් ඊට අදාළ ක්‍රමවේදයක් තිබිය යුතුයි.කුඩුකාරයන්,ගංජාකාරයන්,ස්ත්‍රී දූෂකයන්,ගණිකාවන් බිහිවීමට රටේ පාසැල් අධ්‍යාපන ක්‍රමවේදයත් අවිධිමත් වීම බලපානවා.කිසිකෙනෙක් අදක්ෂයි කියා බැහැර කරන්න බැහැ.සාමාන්‍ය පෙළ/උසස් පෙළ කියන්නේ මුළු ජීවිතේම නෙමෙයි.ඒත් එහෙම මතයක් තමයි සමාජය හදලා තියෙන්නේ.
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    බුම්ප්.....

    ඒත් විශ්වවිද්‍යාල උපාධියක් කියන්නේ ආභරණයක් මිසක් ආයුධයක් නොවෙන බව හුඟක් අය දන්නේ නැහැ.විෂය පිළිබඳ සහජ දක්ෂතාවයක් නැත්නම්,වෘත්තියමය හැකියාවක් නැත්නම්,නිර්මාණශීලි බවක් නැත්නම්,සාරධර්ම සමාජයෙන් ඔවුන්ව නිකම්ම කොන්වෙනවා.ඒ නිසා ඒ ගැනයි සැළකිළිමත් විය යුත්තේ.