නිදහස් උත්සවය බහුතර මුස්ලිම් හා දමිල

Glass Killerz

Member
Jan 5, 2016
171
52
0
ගහන්න තිබ්බේ පොල්ලක් අරන් අරුන්ගේ ඔළු පැලෙන්න
කොහෙද ඉතින් උඹලා එතන හුජ්ජ ගිහින් ඉඳලා
මෙතන ඇවිත් වැඩ දානවා නෙ
:P

මෙහෙමයි. මං ජාති වාදී දෙයක් නෙවෙයි මෙතනදි කියන්නෙ. උන් එහෙම අව්ල් විදියට හිටියෙ නෑ. මගේ ටැමිල් යාළුවෝ සෙට් එකකුත් ඇවිල්ල හිටිය එතනට. උන් එන්න ඕනෙ එතනට. ඒක උන්ගෙ අයිතියක්.

ඒත් එතන දෙමලටම ලියල දුන්න වගේ අද. වෙනද සිංහල ජනතාවගෙන් පිරිල ඉතිරිල ගිය නිදහස් උත්සවේ අද තත්වෙ ඕකයි. වගකියන්න ඕනෙ ආණ්ඩුව.

සිරා සුළු ජාතීන්ගෙ හිත දිනා ගන්නගිහින් ඌට එක සිංහලයෙක්වත් ඉතිරි වෙන්නෙ නෑ කියන එක අද මං අත් වින්ද.
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අදාල නෑ. මම අද එතනට ගියා. දැක්ක දේ කිව්වෙ. සිංහල අතලොස්සයි මුස්ලිම් දෙමල බහුතරයක් හිටියෙ. අද ඇත්තටම සිංහලයට නිදහසක් නෑ. ඒකයි තේරුම.
    :yes::sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    බහුතරයක් බලාපොරොත්තු වුනේ මේක නෙමෙයි බන්. දැන් ජනාධිපතිවරණයක් තිබ්බොත් මෛත්‍රී වේස බල්ලට ජන්ද ලැබෙන්නෙ 10කට අඩුවෙන්. :yes: බොරු කියන්න ඕන්නෑ.මමත් ජන්දෙ දුන්නෙ මෛත්‍රීට. දැන්නම් තිත්තයි. IOC එක එක්කත් ඩීල් ගහල පෙට්‍රල් ටිකවත් අඩු කරන්නෙනෑ. අපිව හූරන් කනව බන් !

    පල යන්න බොරු කියන්නෙ නැතුව. උඹල දැනගෙනම හිටියෙ නෑ මෙහෙම වෙයි කියල?
    යකෝ ඒ දවස් වල කොච්චර කිව්වද ඉන්දියා RAW Norway ගැන. උඹල ඒ ඔක්කොම අහලනෙ චන්දෙ දුන්නෙ. අනික උඹ ඔහොම කිව්වට මම දන්න හංසයො එකෙක්වත් ඔහොම කියන්නෙ නෑ. උන් කියන්නෙ මේ ආණ්ඩුව හොඳයි කියල.

    මේක තමයි බහුතරයේ කැමැත්ත. මේකට හිස නමන්න වෙනව.
     
    • Like
    Reactions: youtube

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    පල යන්න බොරු කියන්නෙ නැතුව. උඹල දැනගෙනම හිටියෙ නෑ මෙහෙම වෙයි කියල?
    යකෝ ඒ දවස් වල කොච්චර කිව්වද ඉන්දියා RAW Norway ගැන. උඹල ඒ ඔක්කොම අහලනෙ චන්දෙ දුන්නෙ. අනික උඹ ඔහොම කිව්වට මම දන්න හංසයො එකෙක්වත් ඔහොම කියන්නෙ නෑ. උන් කියන්නෙ මේ ආණ්ඩුව හොඳයි කියල.

    මේක තමයි බහුතරයේ කැමැත්ත. මේකට හිස නමන්න වෙනව.

    Well said
     
    • Like
    Reactions: rajitha_ks

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

    විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අදාල නෑ. මම අද එතනට ගියා. දැක්ක දේ කිව්වෙ. සිංහල අතලොස්සයි මුස්ලිම් දෙමල බහුතරයක් හිටියෙ. අද ඇත්තටම සිංහලයට නිදහසක් නෑ. ඒකයි තේරුම.

    පොන්සිරා ගත්තු චන්ද වලින් මේ රටේ සිංහල බෞද්ධයන්ගෙන් 40% ක් වත් චන්දෙ දීල නෑ... ඌ ගොඩ ගියේ 60% කට වඩා වැටුන දෙමල සහ මුස්ලිම් චන්ද වලින්.., සහ කලවම් උන උප්පැන්නෙට සිංහල උන කරුමක්කාරයන්ගේ චන්ද වලින්.. ඉතින් ඕක අහන්න දෙයක් නෙමෙයි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    බහුතරයක් බලාපොරොත්තු වුනේ මේක නෙමෙයි බන්. දැන් ජනාධිපතිවරණයක් තිබ්බොත් මෛත්‍රී වේස බල්ලට ජන්ද ලැබෙන්නෙ 10කට අඩුවෙන්. :yes: බොරු කියන්න ඕන්නෑ.මමත් ජන්දෙ දුන්නෙ මෛත්‍රීට. දැන්නම් තිත්තයි. IOC එක එක්කත් ඩීල් ගහල පෙට්‍රල් ටිකවත් අඩු කරන්නෙනෑ. අපිව හූරන් කනව බන් !

    නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    :sorry::sorry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka

    අනික උඹ ඔහොම කිව්වට මම දන්න හංසයො එකෙක්වත් ඔහොම කියන්නෙ නෑ. උන් කියන්නෙ මේ ආණ්ඩුව හොඳයි කියල.

    මේක තමයි බහුතරයේ කැමැත්ත. මේකට හිස නමන්න වෙනව.

    මම දුන්නෙත් මයිත්රීට. මට නම් මම ගැනම දුකයි.. නොදකින්... :(
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12654671_958794254204730_1145740758812777319_n.jpg
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මාත් චන්දෙ දුන්නා යහපාලනේට වෙනසක් ඉල්ලලා... වෙනස හම්බ උනා අම්මට හිකෙන්න... මීට පස්සේ මමවත් මම දන්න කිසිම එකෙකුටවත් මේ පොන්න නිවට වේසිගේ පුතාලා එකෙකුටවත් චන්දයක් දෙන්න දෙන්නේ නෑ.

    BACK TO MAHINDA!