නිදහස් දවසේ Celebrating SriLanka
නිදහස් දවසේ හවස තිබුන musical එකේදී "දන්නෝ බුදුන්ගේ" සින්දුව opera style එකට කියන්න ගිහින් උන අලකලන්චිය හැමෝම දන්නවනෙ මේ වෙද්දි. දේශීය සන්ගීතය විදේශීය style එකට කියන්න ගිහින් මේ අපරාදය උනේ අපේ රටේ නිදහස සමරන්න තිබුන ජාතික උත්සවයෙදි වීම කනගාටුවට කරුනක්
ඒත් දැන් මේ කියන්න යන්නේ වෙනම කතාවක් අපේ රටෙ නිදහස් දවසෙ එහෙම වෙද්දි අපේ රටට සැතපුම් දහස් ගානක් ඇතින් ඇමරිකාවේ Berklee College of Music හි ඉගෙන ගන්න අපේ රටේ සිසුන් පිරිසක් විසන් අපේ රටේ නිදහස් දිනය සමරන්න එහි ඉගෙන ගන්න තවත් රටවල් 16 සිසුන් පිරිසක් එක්ක එකතු වෙලා කරපු මේ සුපිරි වැඩේ බලන්න.මේ vedio එකේ 2.55 ඉදන් බලන්න ඔවුන්ගේ සන්ගීතය කොතරම් අපූරුද කියලා කොතරම් ඇහුවත් එපා වෙන එකක් නෑ.
අපේ අයට අපේ දේවල් අමතක වෙන මෙවන් යුගයක මොවුන්ගේ මේ උත්සහය සැබවින්ම අගය කල යුතුයි.අමතක කරන්න එපා ඔවුන්ගේ මේ උත්සහය අගය කිරීමක් ලෙස ඔවුන්ගේ නිල Facebook හා youtube ගිණුම් වල සටහනක් තබා යන්න වෙලාවක් තියනවනම්.
Facebook: https://facebook.com/BerkleeCollege