නිදහස් දිනය රජ රටට

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
නිදහස් දිනය රජ රටට

_44401931_rajapakseafp203.jpg
උපුටා ගත්තේ....http://www.aluthnews.com/
64 වන නිදහස්‌ උත්සවය මෙවර "ආශ්චර්යවත් දේශයක්‌ ගොඩනඟමු" යන තේමාව මුල් කරගෙන අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත හා අවට ප්‍රදේශය ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවය සඳහා ලහි ලහියේ සූදානම් වනවා.ආරාධිතයන් 2000 ක්‌ පමණ සහභාගිවන මෙවර නිදහස් උලෙළට විදේශ තානාපතිවරු හා නියෝජිතයන් ද සහභාගී වීමට නියමිතයි.නිදහස්‌ උළෙලේ ගාම්භීරත්වය විදහා පාන ත්‍රිවිධ හමුදා, පොලිස්‌ සිවිල් ආරක්‍ෂක අංශ සාමාජිකයන් 2400 ක ගේ සහභාගිත්වයෙන් ආචාර පෙළපාලිය පැවැත්වෙන්නේ සන්නද්ධ රථ ද සහිතවයි.මිලියන 20,000 ක්‌ වැය කෙරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක්‌ නිදහස් උත්සවය හා දැයට කිරුළ මුල් කරගෙන රජරට ක්‍රියාත්මක කරන්නට නියමිතයි.
 

3.5G

Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    kohea thibbath kamak nea rata godanaganawanam A'th ekka vechile priceces ganath poddak kiyapang bang VAN 1kak ganda balagena innea A'th prices dakala kalanthey hedenawa !