නිදහස් දින සැමරුමට ජනාධිපතිතුමා ආ හැටි🔴🔴🇱🇰

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    තනියෙන් දොර ඇරගෙන ආව ඒ සොඳුරු අතීතය යළි එන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: aroshj

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    ඒ මෙන්න මේ විදුලි දුම්රිය තියෙන වේලාව උඹ දන්නවාද 🙄
    විදුලි දුම්රිය 2020දී ධාවනයට

    020 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය සේවාව අරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිමිත්තෙන් අදාළ පාර්ශ්වයන් අතර අද (06දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී විශේෂ තාක්ෂණික වැඩමුළුවක් පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

    ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මීගමුව දක්වාත්, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.

    ව්‍යාපාතිය යටතේ පැයට කි.මී.100ක ධාවනය වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියක් සවිකිරීම, ස්වංක්‍රීය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04ක් ඉදිකිරීමට නියමිතය.

    එමෙන්ම කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය 02ක් ඉදිකෙරෙන අතර, ඒ හරහා දුම්රිය ධාවනයේදී ඇතිවන තදබදය අවම කිරීමට හැකිවන බව යෝජනා වී තිබේ.

    ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් කටයුතු ලබන වසරේ ආරම්භ කෙරෙන අතර, එම වසරේ දෙසැම්බර් මස වනවිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 625ක් වැය වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.


    - http://www.ada.lk/article/199235/විදුලි-දුම්රිය-2020දී-ධාවනයට

    800px-ETS_at_Ipoh.JPG
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    ඒ මෙන්න මේ විදුලි දුම්රිය තියෙන වේලාව උඹ දන්නවාද 🙄

    හැමදාම එකම මෝඩ ප්‍රශ්නෙට උත්තර දිදී යන්න කම්මැලි බන්

    උඹලා වගේ ඕවා ගැන මෙලෝ හසරක් දන්නේ නැති අඳ බාලයෝ මෝඩ ගෝඨා උස්සන් ඇවිල්ලා ඔය project එක නැවත්තුවනේ. දැන් බොරු බාබා පාට් දාන්න එපා :lol:

    https://www.csrp.lk/



    6I7RnIm.jpeg

    FIervV9.jpeg

    IZG8pZ9.jpeg

    C8r2Ua2.jpeg


    Wr2gXbe.jpeg

    1E87rsb.jpeg

    79zq8c3.jpeg

    0KUUY7j.jpeg


    2022 ඇවිල්ලා එවෙලේ තත්වේ හැටියට ඕවා කරන්න පුලුවන්ද ඔක්කොම projects නවත්තුවනේ. එකනේ දේශපාලන අඳ බාලයෝ කියන්නේ. මෙලෝ හසරක් දන්නේ නැහැ රැල්ලට බුරන්න විතරයි දන්නේ. ගෝටා JAICA funded Malabe-Fort LRT line එක නැවත්තුවට පස්සේ ADB funded CSRP project එකේ first component එක KV line project එකෙන් ADB අයින් කරලා එක CSRP එක කඩාකප්පල් කරලා දැම්මා. CSRP sub project Railway Efficiency Improvement Project එක ගෝටා එන්න කලින් ADB funds ආව කරගෙන ආව නිසා කරගෙන යනවා

    මේ තියෙන්නේ news එක Gota ADB එක අයින් කරපු news එක. අර ගුණරුවන් කියන පිස්සා බඩු පෙට්ටි ගෙනියන්න බෑ කියල කිව්වේ ඕකට.


    After JICA, Govt. removes ADB

    11 Oct 2020

    • Dumped from Kelani Valley railway project
    • Was involved from 2016
    JICA-300x169.jpg
    By Maheesha Mudugamuwa


    Following the controversial removal of the Japan International Co-operation Agency (JICA) from the Colombo Light Rail Transit Project (LRT), the Government of Sri Lanka (GoSL) has now removed Asian Development Bank (ADB) from the Kelani Valley Railway Improvement Programme, The Sunday Morning learnt. This is according to a letter sent by ADB to Institution of Engineers Sri Lanka (IESL) President Eng. (Prof.) Sarath Abayakoon dated 20 September 2020, which was seen by The Sunday Morning. The letter, signed by ADB Director – South Asia Regional Department Ravi Peri, reveals that ADB has been removed from the Kelani Valley project. “We write in reference to the letter dated 9 September 2020 on the review of the Kelani Valley (KV) Line feasibility study and remaining sections of the Colombo Suburban Railway Project (CSRP). The Kelani Valley Railway Improvement Programme was earlier listed in ADB’s Country Operations Business Plan (COBP). However, ADB was advised by the Department of External Resources, Ministry of Finance, that the ADB loan for the KV Line has been removed from the COBP for Sri Lanka. As such, there is now no railway project in ADB’s operation planning for Sri Lanka.

    We therefore suggest that IESL may engage with government on this matter and any implications for the Main Line, Coastal Line, and Puttalam Line under the CSRP, as well as the Kandy Suburban Railway Project,” it stated. For the KV Line project, the prefeasibility consultants had been mobilised in 2016 after signing agreements for an ADB grant of $ 1 million. The consultation was completed and the draft final report was issued in November 2017, while the stakeholder workshop was also held in November 2017. At present, the following reports have already been submitted: final report of the pre-feasibility consultancy, KV Line alternative study, train control centre evaluation, long-distance railway service evaluation, and ticketing system evaluation. The detailed design consultation for the development initiatives identified by the pre-feasibility study was initiated in February 2017. The procurement was completed and the detailed design consultants were mobilised in 2018. This was initiated through an ADB loan of $ 10 million. The scope of the consultancy was to carry out a feasibility study and detailed designs for the KV Line, the Main Line, the Coastal Line, and the Puttalam Line. The procurement for consultancy commenced in October 2017 and the expression of interest (EOI) had been called. Twenty-one consultancy firms submitted their interest; the evaluation has now been completed and six shortlisted organisations will be issued with “request for proposal” documents. As learnt by The Sunday Morning, since the ADB has been removed from the project, there was no official funding partner for the project as of now and the project is at a standstill at present. Nevertheless, when contacted by The Sunday Morning, Transport Minister Gamini Lokuge noted that the KV Line would be upgraded soon with a doubleline system. However, he did not speak about the availability of funding.


    - https://www.themorning.lk/articles/100546



    උඹලා උස්සන් ආපු මෝඩ ගෝඨා නවත්වපු CSRP එකේ ඒකා එන්න කලින් ADB funds ලැබිලා වැඩ පටන් අරන් තිබ්බ sub project Railway Efficiency Improvement Project එක. මේක කරගෙන යනවා.

    MuJcb3G.jpeg

    vytLGb9.jpeg

    WRRIfjv.jpeg

    oFq7R6r.jpeg

    qKdB4YX.jpeg

    8AfsE5m.jpeg

    I1MTAJL.jpeg

    TSQr1Ug.jpeg

    8aFRNk5.jpeg

    cmwoXqm.jpeg

    0idqhFt.jpeg

    WD56Wb6.jpeg

    pfCqIF4.jpeg

    Vu7FL7X.jpeg
     

    KithMalSelakaN

    Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    දෙපැත්තට බෙදිලා කාගන්නැතුව උන්ටත් කරන්න දීල පාඩුවේ පැත්තකට වෙලා බලන් ඉන්න තියෙන්නේ....
    සිහියට පනස් එකක් කියන්නේ රටේ බහුතර ජනතාවගේ තේරීම... ඒ ජනතාවගේ තේරීමට ගරු කරන්න සියයට 49 ක අනිත් ජනතාවට තේරුම් ගන්න ඕන...
    උඹල මෙතන මරා ගත්තට රටට සෙතක් වෙන්නෙත් නැහැ උඹලට සෙතක් වෙන්නෙත් නැහැ....

    හැමෝම දැනගන්න ඕනේ අනිත් මිනිස්සුන්ගෙන් මතවාදවලට ඇහුම්කන් දෙන්න සහ ගරු කරන්න එහෙම නැත්නම්... සමාජීය වශයෙන් බිහිවෙන්නේ බොහෝ පිරිහෙන ජාතියක්...

    එනිසා ඉදිරියේදී එන මැතිවරණයේදී මේගොල්ලන්ගේ දේවල් හරියට වෙන්නැත්නම් ඒකට පිළිතුරු දෙන්නත් බලාගෙන මෙතන කුලකා ගන්නේ නැතුව මරාගන්නැතුව ඉඳපල්ලා....

    මේක කියන්නේ ඔක්කොම ටොයිලියෝ බයියෝ පොයියො හොයියොප් ඔක්කොටමයි...
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    දෙපැත්තට බෙදිලා කාගන්නැතුව උන්ටත් කරන්න දීල පාඩුවේ පැත්තකට වෙලා බලන් ඉන්න තියෙන්නේ....
    සිහියට පනස් එකක් කියන්නේ රටේ බහුතර ජනතාවගේ තේරීම... ඒ ජනතාවගේ තේරීමට ගරු කරන්න සියයට 49 ක අනිත් ජනතාවට තේරුම් ගන්න ඕන...
    උඹල මෙතන මරා ගත්තට රටට සෙතක් වෙන්නෙත් නැහැ උඹලට සෙතක් වෙන්නෙත් නැහැ....

    හැමෝම දැනගන්න ඕනේ අනිත් මිනිස්සුන්ගෙන් මතවාදවලට ඇහුම්කන් දෙන්න සහ ගරු කරන්න එහෙම නැත්නම්... සමාජීය වශයෙන් බිහිවෙන්නේ බොහෝ පිරිහෙන ජාතියක්...

    එනිසා ඉදිරියේදී එන මැතිවරණයේදී මේගොල්ලන්ගේ දේවල් හරියට වෙන්නැත්නම් ඒකට පිළිතුරු දෙන්නත් බලාගෙන මෙතන කුලකා ගන්නේ නැතුව මරාගන්නැතුව ඉඳපල්ලා....

    මේක කියන්නේ ඔක්කොම ටොයිලියෝ බයියෝ පොයියො හොයියොප් ඔක්කොටමයි...
    ඒ කියන්නෙ කලින් උන් ආණ්ඩු කරන කොට මාලිමාවෙ උන් එහෙම කොරලද ???

    ගෝඨා ගෙ 69 ලක්සෙ පත් කරපු එකත් මුලු කාලෙම පාලනය කරලද?

    ඔය ක්‍රමය ගෙනාවෙ මාලිමාව, උන්ට වෙන්නෙත් ඒ කපපු වලේම වැල්ලෙන්න ත්මයි.
     
    • Like
    Reactions: TheShadow

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    Hapoi jathika geeya demalen kiwwa neda? 🥹😬🫨
    ඕව කියල ආය චන්දෙ ගන්නනන් බැරි වෙයි...මේකෙ උන්ට පුරුදු නෑ තාම මේව...බයියො