නිදහස් පක්ෂය ඉවරයි ! ?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    46035955_10156551962326327_7833556542975639552_n.jpg
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    SLFP eke chairperson M A Ithree

    SLPP eke chairperson M A Hinda

    ethakota dan M A Hinda pramuka SLPP eka wadiyen votes gannawa me para ethakota M A Ithree pramuka SLFP ekata A B A saranayi !!!

    okkoma kalakanni :angry:

    ඒ උනාට ඒ ආණ්ඩුවත් පත්වෙච්ච ගමන්ම විසුරුවලා රනිල් අගමැති කරයි.. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කිසිම ප්‍රක්ශෙකට නැත්තන් ඇයි අනුන්ගෙ පක්ශ ගැන හූල්ලන්නෙ. ??? :lol::lol::lol::lol: ස්වාධීන ටෝක් දිදි අනුන්ගෙ කිල්ලෝට අස්ස හොස්ස පොවන්නෙ මක්කටද බන් වැඩක් බලාගනින්..:confused::confused:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔහොම පක්ෂ හදපුවාම කාටවත් බහුතරය ගන්න බැ,එ කියන්නෙ සිංහල චන්ද හතර පහට කැඩේනවා එතකොට වෙන්නෙ සුලු ජාතින් කියන උන්ගේ පක්ෂවල පිහිට පතන්න වෙනවා වැඩක් කරගන්න,මහින්දලාගේ සහ රනිල් ලගේ ගොන් පාර්ට් නිසා මේ රට විනාශ වෙනවා ඉක්මනටම.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඉතින් බන් මහින්ද ඉස්සරත් හිටියෙ පොහොට්ටුවෙනෙ. මම හිතන්නෙ දැන් වුනේ officially ගිය එක විතරයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඒ උනාට ඒ ආණ්ඩුවත් පත්වෙච්ච ගමන්ම විසුරුවලා රනිල් අගමැති කරයි.. :D

    :D:D:Dඒක හරි, දැන් මුන් ගේන නීති තර්කය අනුව ජනපති ට ඕනෑම අවස්තාවක පර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවිය හැකියි. මහින්දය සිරාට පොල්ල තිබ්බා නම් රිටන් එක හම්බෙයි. :P:P:P
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    පොහොට්ටුවෙන් බැරි නම් ඕන මගුලකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එන එක තමා මගේ බලාපොරොත්තුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔහොම පක්ෂ හදපුවාම කාටවත් බහුතරය ගන්න බැ,එ කියන්නෙ සිංහල චන්ද හතර පහට කැඩේනවා එතකොට වෙන්නෙ සුලු ජාතින් කියන උන්ගේ පක්ෂවල පිහිට පතන්න වෙනවා වැඩක් කරගන්න,මහින්දලාගේ සහ රනිල් ලගේ ගොන් පාර්ට් නිසා මේ රට විනාශ වෙනවා ඉක්මනටම.

    උබ ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියලවත් දන් නැ බන්..උබල වගේ සිගිත්තො දේශපානයට හරි යන්නෙ නැ මොට්ටසෝරි පලයන්..:yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පොහොට්ටුවෙන් බැරි නම් ඕන මගුලකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එන එක තමා මගේ බලාපොරොත්තුව.

    ඊට නරකද උඹ ආමි එකේ කුස්සියේ වලං හෝදන්න ගියා නං? මොකද උඹේ දේශපාලන අඥානකමට අපිට පරිප්පු කන්න බැහැනේ. දේශපාලනය ගැන අන්දෝ සංසාරයක් දන්නේ නැති ඒකධිපති ගොනෙක් ජනාධිපතිවරනෙට එනකං බලන් ඉන්න උනුත් ඉන්නව නේ යකෝ මේ රටේ!:P:P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉතින් බන් මහින්ද ඉස්සරත් හිටියෙ පොහොට්ටුවෙනෙ. මම හිතන්නෙ දැන් වුනේ officially ගිය එක විතරයි.

    testing 1 2 3 කර කර නේ පොර හිටියේ,ඔලුව 100% දැම්මෙ නැ SLPP එකට,ශුවර් නැති නිසා,SLPP හදන කාලෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සාමජිකත්වය පොරට තිබ්බා,කුරුණැගලින් මන්ත්‍රි වෙලා ආවේ සන්ධානයෙන්.....දැන් පොර දන්නවා එකට ඡන්ද පදනමක් තියනවා අනික පොර අගමැති කියලා එක නිසයි බය නැතුව නිදහස් පක්ෂය අත ඇරලා ගියේ,දැන් පොරගේ පක්ෂයේ ඔන මගුලක් නටන්න පුලුවන් නේ,පෝරගේ ෆැමිලි බුදලය නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    testing 1 2 3 කර කර නේ පොර හිටියේ,ඔලුව 100% දැම්මෙ නැ SLPP එකට,ශුවර් නැති නිසා,SLPP හදන කාලෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සාමජිකත්වය පොරට තිබ්බා,කුරුණැගලින් මන්ත්‍රි වෙලා ආවේ සන්ධානයෙන්.....දැන් පොර දන්නවා එකට ඡන්ද පදනමක් තියනවා අනික පොර අගමැති කියලා එක නිසයි බය නැතුව නිදහස් පක්ෂය අත ඇරලා ගියේ,දැන් පොරගේ පක්ෂයේ ඔන මගුලක් නටන්න පුලුවන් නේ,පෝරගේ ෆැමිලි බුදලය නේ.

    ගූ ඇන් පී කාරයනට් තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ මහින්ද පොහොට්ටුවට ගියා කියල.. :lol::lol::lol::lol::lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උබ ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියලවත් දන් නැ බන්..උබල වගේ සිගිත්තො දේශපානයට හරි යන්නෙ නැ මොට්ටසෝරි පලයන්..:yes::yes:

    thx bro :)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    testing 1 2 3 කර කර නේ පොර හිටියේ,ඔලුව 100% දැම්මෙ නැ SLPP එකට,ශුවර් නැති නිසා,SLPP හදන කාලෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සාමජිකත්වය පොරට තිබ්බා,කුරුණැගලින් මන්ත්‍රි වෙලා ආවේ සන්ධානයෙන්.....දැන් පොර දන්නවා එකට ඡන්ද පදනමක් තියනවා අනික පොර අගමැති කියලා එක නිසයි බය නැතුව නිදහස් පක්ෂය අත ඇරලා ගියේ,දැන් පොරගේ පක්ෂයේ ඔන මගුලක් නටන්න පුලුවන් නේ,පෝරගේ ෆැමිලි බුදලය නේ.

    :rofl:::rofl:
    Ekanam sirawatama kiyala thiyenawa
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ගූ ඇන් පී කාරයනට් තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ මහින්ද පොහොට්ටුවට ගියා කියල.. :lol::lol::lol::lol::lol::lol:

    Unam katawath kade yanawa apinam dekala na
    Me rate inne Wahallu witharak newei kiyana eka witharak danata mathaka thiyaganin
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඊට නරකද උඹ ආමි එකේ කුස්සියේ වලං හෝදන්න ගියා නං? මොකද උඹේ දේශපාලන අඥානකමට අපිට පරිප්පු කන්න බැහැනේ. දේශපාලනය ගැන අන්දෝ සංසාරයක් දන්නේ නැති ඒකධිපති ගොනෙක් ජනාධිපතිවරනෙට එනකං බලන් ඉන්න උනුත් ඉන්නව නේ යකෝ මේ රටේ!:P:P

    පරිප්පු කන්න වෙයිද නැද්ද කියල මට කියන්න බෑ. ඔහොම පොඩ්ඩක් හිටපන්කො, හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු!!!:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Unam katawath kade yanawa apinam dekala na
    Me rate inne Wahallu witharak newei kiyana eka witharak danata mathaka thiyaganin

    වහල්ලු නෙමේ උබල ගූ ඇන් පී සමනල්ලු..අර මoහ බැකුව කඩාගෙන කාපු රනිලගෙ ලිoගික සහකරුවො..රනිලගෙ පුස් ඇටේ ලොව ලොව අපි ස්වාධීනයි කියල කැගහන අම්බරුවො තොපි..:lol::lol::lol::lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Unam katawath kade yanawa apinam dekala na
    Me rate inne Wahallu witharak newei kiyana eka witharak danata mathaka thiyaganin

    :D Erozen wa hadanna ba machan,e hadayata mokuth kiyanna epa,mata muta kiyanawa nam godak dewal kiyanna puluwan,nidahas pakshe hadanna kalin Bandaranayaka ekka hitapu ayath ekkath mama katha baha karala thiyanawa :cool: mu mata deshapalanaya uganwanna enawa :cool: