නිදහස් පක්ෂය ඉවරයි ! ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ගූ ඇන් පී කාරයනට් තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ මහින්ද පොහොට්ටුවට ගියා කියල.. :lol::lol::lol::lol::lol::lol:

    Umbath dan pohottuwata yanawada? Nathnam bulath kolema innawada?:P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    SLFP eke chairperson M A Ithree

    SLPP eke chairperson M A Hinda


    ethakota dan M A Hinda pramuka SLPP eka wadiyen votes gannawa me para ethakota M A Ithree pramuka SLFP ekata A B A saranayi !!!


    okkoma kalakanni :angry:


    ඔහොම පක්ෂ හදපුවාම කාටවත් බහුතරය ගන්න බැ,එ කියන්නෙ සිංහල චන්ද හතර පහට කැඩේනවා එතකොට වෙන්නෙ සුලු ජාතින් කියන උන්ගේ පක්ෂවල පිහිට පතන්න වෙනවා වැඩක් කරගන්න,මහින්දලාගේ සහ රනිල් ලගේ ගොන් පාර්ට් නිසා මේ රට විනාශ වෙනවා ඉක්මනටම.

    Man hithqnne mahindagei maithreegei paksha 2 ma eksath janatha nidahas sandanen illai ekata. Mahinda nemeine by default janadipathine nidahas pakshe leader. Ethakota mahindage dictatorship ekak thiyaganna ba pakshe athule. Dan nidahas pakshe nama digatama thiyennanam hitan retire unata passe pakshe system wenas karala hari mahindawa leader karanna wei nattan mu enne na anunge ewata
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    Man hithqnne mahindagei maithreegei paksha 2 ma eksath janatha nidahas sandanen illai ekata. Mahinda nemeine by default janadipathine nidahas pakshe leader. Ethakota mahindage dictatorship ekak thiyaganna ba pakshe athule. Dan nidahas pakshe nama digatama thiyennanam hitan retire unata passe pakshe system wenas karala hari mahindawa leader karanna wei nattan mu enne na anunge ewata

    Hitan default unata, mahindata Sir kiyanawa thawama onna rate janadhipathi:P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Man hithqnne mahindagei maithreegei paksha 2 ma eksath janatha nidahas sandanen illai ekata. Mahinda nemeine by default janadipathine nidahas pakshe leader. Ethakota mahindage dictatorship ekak thiyaganna ba pakshe athule. Dan nidahas pakshe nama digatama thiyennanam hitan retire unata passe pakshe system wenas karala hari mahindawa leader karanna wei nattan mu enne na anunge ewata

    ane manda ban,kohoma namuth machan deshapalana paksha wadi wenawa kiyanne honda deyak nemeyi,anika sandana athule internal collisions hamadama,mokada agenda wenas ne
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් මහින්දලාට නිදහස් පක්ෂය වැඩක් නැ නේ දැන් පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලලා එ පක්ෂය ඉස්සරහට ගෙයි,ඉට පස්සෙ ඉතින් නිදහස් පක්ෂය දියවෙලා යයිද ? ! ඉට පස්සෙ කවදා හරි මහින්ද යනකොට නාමල්ව පක්ෂයේ නායකයා වත් කරලා යයි...කොහොමද කට්ටියගේ ටිකිරි මොලේ :D සැලකිය යුතුයි - මම නම් ලංකාවේ කිසිම පක්ෂයට නැ :no:.

    Mona paksheda?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    nidahas pahske iwara wenne na MY3 wenama nidahas pakshen ilai ita passe ekathu wei pohotuwata monawa karath bahuare ganne SLPP eka eka walakanna katawath ba SLFP ekath gani asana 20 wath aduma gane eken kela wenne UNP ekatama thanmai thawa parak bonus seats eka eka adu wenawa ehema unama UNP ekata.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113
    fdffdf.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් රාජපක්‍ෂ පොහොට්ටුව අලුත් පවුල් සංවිධානය :P

    ඔව් උබලට පවුල් හරි යන්නෙ නැ :yes::yes: හරි යන්නෙ රනිල මoගලය වගේ සමනල්ලු..:lol::lol::lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඔව් උබලට පවුල් හරි යන්නෙ නැ :yes::yes: හරි යන්නෙ රනිල මoගලය වගේ සමනල්ලු..:lol::lol::lol::lol:

    අපෝ නැහැ අපිටනම් දේශපාලුවෝ අරහං :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ගූ ඇන් පී කාරයනට් තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ මහින්ද පොහොට්ටුවට ගියා කියල.. :lol::lol::lol::lol::lol::lol:

    :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113
    :lol:

    චතුරිකා පොහොට්‍ටුවට ! පොළොන්නරුවෙන් මහ මැතිවරණයට

    ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය මෙවර මහ මැතිවරණට මහින්ද රාජපක්ෂ නායකත්වය දරන පොදු ජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    එතුමියගේ උපදේශකවරයකුගේ දැන මුතුකම් අනුව මෙම තීන්දුව ගෙන තිබේ. ශ්‍රීලනීපයෙන් මෙවර එකදු මන්ත්‍රීවරයකුට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දිනා ගැනිමට නොහැකි බව ගනන් හිලව් ඇතුව පෙන්වා දී ඇති උපදේශකවරයා. පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අතර දේශපාල සන්ධානය ශක්තිමත් කරගැනිමට හැකි බව පෙන්වා දී ඇත.

    ශ්‍රීලනිපය පාවා දීමෙන් මේ වන විට ශ්‍රීලනිප පාක්ෂිකයා ජනාධිපතිවරයාව ප්‍රතික්ෂේප කරන තත්වය තුල ඔහු හුදකලා වීම වැලක්වීමට නම් සහ ඔහුට එරෙහිව දෝෂභියොගයක් ගෙන එම වැලැක් වීමට මෙම පියවර ගැනීම දේශපාලනික වශයෙන් වැදගත් බවයි මෙ උපදේශක තැන විසින් පෙන්වා දී ඇත්තේ.
    මෙම තීරණය සම්බන්ධයෙන් රාජපක්ෂ පාර්ශ්වයෙන්ද සාධනීය ප්‍රතිචාරයක් ලැබී ඇති බවද පැවසේ.


    - https://www.lankadaily.com/latestnews/item/9858-2018-11-11-10-06-30

    මෛත්‍රී ගියත් අපි පොහොට්ටුවට යන්නේ නෑ - අමුණුගම, අමරවීර, දුමින්ද දැඩි තීරණයක

    පරම්පරාගත ශ්‍රීලනිප පාක්ෂිකයෙකු වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සිය පියාගේද දායකත්වයෙන් ගොඩනැගූ පක්ෂය අතහැර ඊයේ පෙරේදා පිහිටුවා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය නිළ වශයෙන් ලබා ගත්තේය. ඊට පෙර නාමල් රාජපක්ෂ ඇතුළු හිටපු ශ්‍රීලනිප තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රීලනිප සාමජිකත්වය අත්හැර පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් අතර මහින්ද සමග තවත් පැරණි ශ්‍රීලනිප සාමාජිකයන් වූ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
    මේ වනවිට ශ්‍රීලනිපය අත්හැර පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණය 50 කට අධිකය.

    මහින්දගේ අරමුණ ඉදිරි මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්වීම බව පසුගියදා වාර්තා වූ අතර අද වනවිට එම වාර්තා සත්‍යයක් බවට පත්ව තිබේ.

    කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරුන් බහුතරයක් පොහොට්ටුවට එක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය දිනවල ඔවුන් ඒ බව සෘජුවම ජනාධිපතිවරයා සමග ද ප්‍රකාශ කළ අතර ඔවුන් පවසන්නේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ එක්කෝ අත ලකුණින් හෝ නැත්නම් සුපුරුදු බුලත් ‍කොලය ලකුණින් බවයි.

    අද පෙරවරුවේ මෙම කණ්ඩායමේ තීරණාත්මක රැස්වීමක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේදී පැවති අතර ඒ සඳහා ශ්‍රීලනිප හිටපු ලේකම් දුමින්ද දිසානායක, එජනිස ලේකම් මහින්ද අමරවීර, පැරණි ශ්‍රීලනිප සාමාජිකයන් වන සරත් අමුණුගම, විජිතමුණි සොයිසා ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

    එහිදී බොහෝ දෙනා දැක්වූ අදහස්වලට අනුව ජනාධිපතිවරයා සිදුකළ හිතුවක්කාරී ක්‍රියාවලිය හේතුවෙන් මේ වනවිට අනාථ වී සිටින්නේ ජනාධිපතිවරයා හෝ රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂය හෝ නොවේ. අනාථ වී සිටින්නේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය මරණ සහතිකය අතේ තබාගෙන සිටි සහ ජනාධිපතිවරයා හුදෙකලා නොකර ඔහු වෙනුවෙන් පෙනී සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසයි.

    ඔවුන් එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ කැතම පාවාදීම සිදුකර ඇත්තේ තමන් විසින් දිවිහිමියෙන් ආරක්ෂා කළ ජනාධිපතිවරයාම බවයි. ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි තමන්ට රෙද්දක් ඇඳගෙන පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාගෙන සිය පාක්ෂිකයන් වෙත යා නොහැකි බවත් මැතිවරණයෙන් පරාජයට පත්වී ගෙදර යාමට සිදු වුවද පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ඔවුන් ඒකමතිකව තීරණය කර තිබේ.

    ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂලා ලංකර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලබාගැනීමට නම් එය කිසිසේත් සැබෑ වන සිහිනයක් නොවන බවයි එම ශ්‍රීලනිප සාමාජිකයන් පවසා ඇත්තේ. අද තමන් අනාත වූ අයුරින්ම එදාට ජනාධිපතිවරයාට ද අනාත වීමට සිදුවන බවත්, එය ජනාධිපතිවරයා වටහා නොගැනීම හේතුවෙන් රටේ ප්‍රගතිශීලී ජනතාවට තිබූ එකම පක්ෂය දිනෙන් දින මියයමින් තිබෙන බවත් ඔවුන් අවධාරණය කරයි.

    මෙම තත්වය සලකා බලා ඉදිරියේදී, අවශ්‍ය මොහොතේදී හොඳම තීරණය ගැනීමට සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනා එකඟතාවයට පැමිණ ඇති අතර කුමන තත්වයක් යටතේ වුවද එම තීරණය පොහොට්ටුවට එකතු වීම නොවන බවටද එකඟ වී තිබේ.


    - https://lankanewsweb.net/sinhala/පු...-යන්නේ-නෑ-අමුණුගම,-අමරවීර,-දුමින්ද-දැඩි-තීණයක

    අතයි බුලත් කොලෙයි හළලා පොහොට්ටුවෙන් එනවා

    : රත්නපුර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා

    - http://www.lankadeepa.lk/latest_news/අතයි-බුලත්-කොලෙයි-හළලා-පොහොට්ටුවෙන්-එනවා/1-540170
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    පක්ෂේ මුල් උරුමේ තියන චන්ද්‍රිකාත් UNP එකට ජැක් ගහගෙන ඉද්දි පුදුම වෙන්න දෙයක් නැහැ දිය වෙලා යන එක. ගිය චන්ද දෙක තුනේදී උන්ට UNP එකට දුන්නත් එකයි නිදහස් පක්ෂෙට දුන්නත් එකයි වගේනේ තිබ්බේ.:D:D.

    මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ නිදහස් පක්සේට නෙමෙයි මහින්දට. එක තේරුනා නේ ප්‍රාදේශීය සභා චන්දෙන්.

    na bun minissu anduwata kamathi na kiyana ekai palath sabha chanden terune.

    giya para 62k mahindawa gedara yawwe ranilta or sirisenata kamathi nisa newei, mahindata akamathi nisa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    mahindata akamathi nisa

    Mahindata akamathi une Mahinda yatathe Sri Lankawa dystopiawak and RW+MS hawula yatathe lankawa utopiawak kiyala mawala pennala :yes: Rajapakse tax, Basilge 10%, Private Jets, Gold 300 tonnes wage minissunta hithaganna bari picture ekak mawala pennuwa, Mehema karalath rata MR yatathe sanwardhanaya wenawa nam, RW+MS awama lankawa kohoma diyunu weida kiyala minissu hithuwe :yes: Ekai MR Temple Trees walin yanakota MS ta chande dunna non-UNPians la unath upset une.

    2015-2018 minissunta theruna walaka thamai watune kiyala. Aye 2019 th e walema watei kyla hthanna amarui.