නිදහස් පක්ෂය ඉවරයි ! ?

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Thama ghin naha

    1. Nimal S
    2. Duminda D
    3. Mahinda A
    4. Sarath A
    5. Vijayamuni Z
    6. Dayasiri D
    7. SB D
    8. Dilan P
    9. Mahinda S
    10. Nishantha N
    11. Indika B
    12. Weerakumara D
    13. Sriyani W
    14. Malith J
    15. Fawzi

    Machanz, me set eken more than half Pohottuwata yanawaa,
    SB and Dilan aniwa yanawalu neda?

    Ehema nathnam, eyala SLFP eken illanna daanawa,
    Eyala illana aasana walata Pohottuwen kattiyawa danne naha
    Parliament therunoth, SLFP and SLPP eka pakshayak lesa, UPFA wage kriyaa karanawa :)
    (mewa wenas wiya haka next week weddi)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ජන්දයක් එන්නේ නෑ , ඒම උනා කියන්නේ ඉතින් ශ්‍රේශ්ඨාධීකරණය නැමුව කියන එක. හරියට වගන්ති ටික කියෙව්වම පැදැදිලි සිංහලෙන් තියන්වා අවුරුදු 4 හමාරක් හරි 2/3 බලයක් පාර්ලිමේන්තුවේ නැතුව කරන්න බෑ කියලා. මුන් එකා එකා උඩ වගන්තිය විතරක් කියවනවා ඒක පොදු වගන්තියන ජනාධිපතිට කරන්න පුලුවන් මොනාද කියලා ඒ උනාට ඒ කරන්න පුලුවන් ඒවා විශේෂ අර්ත නිරූපනයක් ඊට සෙන්ටීමටර් භාගයක් යටින් හොදට තියන්වා. හෙට කට්ටිය ශ්‍රේශ්ඨාධීකරණයට යනවා එකෙන් මේක ඔප්පු වෙනවා , ගැසට් එක අහෝසී ආයේ මහින්දගේ හොර ආණ්ඩුවට යනවා ඊට පස්සේ 14 වෙනිදා උන් කපෝති වෙනවා. තනිකරම වෙලාව ගන්න ඕන වැඩක් කරේ . මොනා උනත් හිටන් අනාතයි වැඩිය ඕනේ නෑ උගේ පක්ශේ උන් දැන් ගැලවිලා යනවා . එක එකා අගුපිල් වල කියන කතා වැඩක් නෑ , කොටින්ම ලෝයර් කෙනෙක් කිව්වත් වැඩක් නෑ දැන් අධීකරණයෙන් නඩුවකින් පස්සේ එන තීරණයට හිටන් හුටන් හිස නමන්න වෙනවා , ඒම නැත්තම් නොසන්ඩාල ගේමක් ගහන්න ඕනේ හමුදාවයි පොලිසියයි දාල බලෙන්. ඒකත් කරාම හෙට ඉදන් තොපිලට කන්න බොන්න නෑ සම්භාදක දාන්නත් පුලුවන්. අපි ශක්තිමත් රටක්නම් ඕන මගුලක් කරපන් කියලා ඉරානේ වගේ ඉන්න පුලුවන් ඒත් අපි ඇල්පෙනිතත් පිට රටින් ගේන ශ්‍රේශ්ඨ ජාතියක් නිසා ඒම කරලා වෙන්නේ රෙන පුකේ ඇගිල්ල ඕබාගෙන ඉඹ ඉඹ බෝක්කු ගානේ ලැගල ඉන්න තමා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජන්දයක් එන්නේ නෑ , ඒම උනා කියන්නේ ඉතින් ශ්‍රේශ්ඨාධීකරණය නැමුව කියන එක. හරියට වගන්ති ටික කියෙව්වම පැදැදිලි සිංහලෙන් තියන්වා අවුරුදු 4 හමාරක් හරි 2/3 බලයක් පාර්ලිමේන්තුවේ නැතුව කරන්න බෑ කියලා. මුන් එකා එකා උඩ වගන්තිය විතරක් කියවනවා ඒක පොදු වගන්තියන ජනාධිපතිට කරන්න පුලුවන් මොනාද කියලා ඒ උනාට ඒ කරන්න පුලුවන් ඒවා විශේෂ අර්ත නිරූපනයක් ඊට සෙන්ටීමටර් භාගයක් යටින් හොදට තියන්වා.හෙට කට්ටිය ශ්‍රේශ්ඨාධීකරණයට යනවා එකෙන් මේක ඔප්පු වෙනවා,ගැසට් එක අහෝසී ආයේ මහින්දගේ හොර ආණ්ඩුවට යනවා ඊට පස්සේ 14 වෙනිදා උන් කපෝති වෙනවා. තනිකරම වෙලාව ගන්න ඕන වැඩක් කරේ.මොනා උනත් හිටන් අනාතයි වැඩිය ඕනේ නෑ උගේ පක්ශේ උන් දැන් ගැලවිලා යනවා.

    ගූ ඇන් පී කාරයො චන්දෙට පන බයේ දොඩෝනව.. :lol::lol::lol: අනේ බොලවු තොපි වගේ ජාතියක් ගූ ඇන් පී මීහරක් නම් ආයෙ නැ පජාතම ජාතියක් ඈක්ක.. :baffled::baffled:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජන්දයක් එන්නේ නෑ , ඒම උනා කියන්නේ ඉතින් ශ්‍රේශ්ඨාධීකරණය නැමුව කියන එක. හරියට වගන්ති ටික කියෙව්වම පැදැදිලි සිංහලෙන් තියන්වා අවුරුදු 4 හමාරක් හරි 2/3 බලයක් පාර්ලිමේන්තුවේ නැතුව කරන්න බෑ කියලා. මුන් එකා එකා උඩ වගන්තිය විතරක් කියවනවා ඒක පොදු වගන්තියන ජනාධිපතිට කරන්න පුලුවන් මොනාද කියලා ඒ උනාට ඒ කරන්න පුලුවන් ඒවා විශේෂ අර්ත නිරූපනයක් ඊට සෙන්ටීමටර් භාගයක් යටින් හොදට තියන්වා. හෙට කට්ටිය ශ්‍රේශ්ඨාධීකරණයට යනවා එකෙන් මේක ඔප්පු වෙනවා , ගැසට් එක අහෝසී ආයේ මහින්දගේ හොර ආණ්ඩුවට යනවා ඊට පස්සේ 14 වෙනිදා උන් කපෝති වෙනවා. තනිකරම වෙලාව ගන්න ඕන වැඩක් කරේ . මොනා උනත් හිටන් අනාතයි වැඩිය ඕනේ නෑ උගේ පක්ශේ උන් දැන් ගැලවිලා යනවා . එක එකා අගුපිල් වල කියන කතා වැඩක් නෑ , කොටින්ම ලෝයර් කෙනෙක් කිව්වත් වැඩක් නෑ දැන් අධීකරණයෙන් නඩුවකින් පස්සේ එන තීරණයට හිටන් හුටන් හිස නමන්න වෙනවා , ඒම නැත්තම් නොසන්ඩාල ගේමක් ගහන්න ඕනේ හමුදාවයි පොලිසියයි දාල බලෙන්. ඒකත් කරාම හෙට ඉදන් තොපිලට කන්න බොන්න නෑ සම්භාදක දාන්නත් පුලුවන්. අපි ශක්තිමත් රටක්නම් ඕන මගුලක් කරපන් කියලා ඉරානේ වගේ ඉන්න පුලුවන් ඒත් අපි ඇල්පෙනිතත් පිට රටින් ගේන ශ්‍රේශ්ඨ ජාතියක් නිසා ඒම කරලා වෙන්නේ රෙන පුකේ ඇගිල්ල ඕබාගෙන ඉඹ ඉඹ බෝක්කු ගානේ ලැගල ඉන්න තමා

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අධිකරණ තීන්දුව දෙන්න කොච්චර කල් යයිද :oo:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ශ්‍රී ලංකා එක කැඩුවේ බල ලොබි චන්ද්‍රිකා සහ හිටන් .. මහින්ද ට දොස් කියන්න බෑ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    Sri Lanka PM, 44 ex-MPs defect from party led by president ahead of election

    By Reuters last updated: 11/11/2018

    By Shihar Aneez

    COLOMBO (Reuters) - Sri Lanka's new prime minister Mahinda Rajapaksa and 44 former lawmakers have defected from the party led by President Maithripala Sirisena, splitting with the president barely two weeks after he installed Rajapaksa in office.

    Sirisena dissolved parliament on Friday night and called a general election for Jan. 5 in a move that has drawn international criticism as it is likely to deepen the country's political crisis.

    An intense power struggle has erupted in Sri Lanka in the past two weeks following Sirisena's sudden sacking of Prime Minister Ranil Wickremesinghe and the appointment of former leader Rajapaksa, a pro-China strongman, in his place.

    Rajapaksa and 44 former lawmakers of the Sirisena-led centre-left Sri Lanka Freedom Party (SLFP) on Sunday joined Sri Lanka Podujana Peremuna (SLPP), a political party formed in 2016 by Rajapaksa's younger brother Basil, a former economy minister.

    An SLPP source said 65 out of 82 former SLFP MPs will eventually join the new party.

    Namal Rajapaksa, an ex-lawmaker and son of Rajapaksa, said the SLFP's policies had not been pursued by Sirisena in the coalition government with the Wickremesinghe-led centre-right United National Party (UNP).

    "We all decided that this is the right time to join the SLPP," he told Reuters.

    The SLPP recorded a landslide victory in local polls in February after Rajapaksa backed it. He did that while remaining in the SLFP.

    Sirisena's allies have told Reuters that he wants a SLFP-led government. However, the defections will weaken Sirisena's more than seven-decade old party, they say.

    Rohana Piyadaya, the SLFP secretary general declined to comment on the defections.

    Sirisena's move to sack the parliament has drawn international criticism.

    Farhan Haq, the spokesman for United Nations Secretary General António Guterres, said in a statement that Guterres has underlined the utmost importance of respecting democratic processes and institutions and resolving differences in accordance with the rule of law and due process.

    "He renews his call on the Government to ensure peace and safety for all Sri Lankans and uphold its commitments to human rights, justice and reconciliation," the spokesman said.

    Sirisena previously defected from the SLFP, then led by Rajapaksa, in 2014 to join an opposition coalition that ousted Rajapaksa.

    Later Sirisena rejoined the SLFP, took over its leadership and formed a national government with Wickremesinghe's party.

    However, a rift developed over policy towards China and India - Wickremesinghe has favoured Indian investment as a counter to Chinese inroads in Sri Lankan infrastructure projects - and over Sirisena's intention to contest the 2020 presidential election under Wickremesinghe's party.

    - https://www.euronews.com/2018/11/11...from-party-led-by-president-ahead-of-election
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඊට නරකද උඹ ආමි එකේ කුස්සියේ වලං හෝදන්න ගියා නං? මොකද උඹේ දේශපාලන අඥානකමට අපිට පරිප්පු කන්න බැහැනේ. දේශපාලනය ගැන අන්දෝ සංසාරයක් දන්නේ නැති ඒකධිපති ගොනෙක් ජනාධිපතිවරනෙට එනකං බලන් ඉන්න උනුත් ඉන්නව නේ යකෝ මේ රටේ!:P:P

    ඇයි බන් රනිල් 99 සැරයක් පැරදිලා යන්නෙන් නැත්තේ , උ නේ එකදිපතියා .. එක්කොත් ඕනි නෑ .. උ ගියොත් UNP එක දිනය්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සනිකව දෙයි..පි‍ටුවක දෙකක පොඩි පේලි ටිකක් නේද තියෙන්නෙ :P
    එක වාක්‍ය උනාට සුටුස් ගාල දුන්නොත් නිකන් අගයක් නෑ නෙ ටික දවසක් ගනියි වගේ. තනුජකත් කිවා එච්චර කල් යන එකක් නෑ දවස් තුන හතරෙන් දෙයි කියල :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක වාක්‍ය උනාට සුටුස් ගාල දුන්නොත් නිකන් අගයක් නෑ නෙ ටික දවසක් ගනියි වගේ. තනුජකත් කිවා එච්චර කල් යන එකක් නෑ දවස් තුන හතරෙන් දෙයි කියල :yes:
    :rolleyes: කොහොමත් දැනටම තීන්දුව දෙන කෙනා ව්‍යවස්ථාවෙ අදාල ටික කියවල අවසන් නිගමනයට ඇවිල්ල ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes: කොහොමත් දැනටම තීන්දුව දෙන කෙනා ව්‍යවස්ථාවෙ අදාල ටික කියවල අවසන් නිගමනයට ඇවිල්ල ඇති.
    ඔව් දැන් හෙට මෙහෙම එකක් එනව කියල දන්නවනේ :yes:
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    45818894_142177466748654_1773418633905569792_n.jpg