නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    සන්ධානෙ ලොවෙත් පරාදයි බන්
    මම හැබැයි unp එකට දෙන්නෙත් නැ සන්ධානෙට දෙන්නෙත් නැ
    ඒත් අනිවා Unp එක උඩින්ම දිනනවා. ආයෙ ඒකෙ දෙකක් නැ

    lol ban :rofl:

    mara line ekak eka :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;18820675 said:
    වැදගත් විදිහට පොස්ට් එකක් දාන්නත් බැ මගුල රේප් කපන්න එපා පොන්සියනේ :)
    ඔය ආබාදෙ වෙන්නෙ හීං නූලෙන් කඩේ ගියාම.
    උඹ බයියෙක්ද ටොයියෙක්ද කියලා බයියොන්ට හොයාගන්න අමාරු නිසා උං උඹෙ රෙප් කපනවා උඹ ටොයියෙක් කියලා හිතලා.

    ටොයියොන්ට උඹ බයියෙක් කියලා තේරෙන නිසා උනුත් උඹෙ රෙප් කපනවා.

    දැං තේරුනාද? :)

    හීං නූලෙන් නැතුව එලිපිටම කඩේ ගියානං ඔය පැති දෙකෙන් එක පැත්තක් උඹට රෙප් දෙනවා. එක පැත්තක් උඹෙ රෙප් කපනවා. ගානට බැලන්ස් වෙනවා :)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මැරෙන්න කලින් මරලා ඉවරයිනෙ උඹලා.උඹේ තාත්තා අවුරැදු 70ක් විතර උනාම මේකා දැන් වැඩක් නෑ
    අපිට අනාගතයක් නෑ මූව තියන් හිටියොත් කියල කැලේට ගිහින් දාල වෙන කාට හරි තාත්තා කියනවාද.
    නැත්නම් තාත්තගේ අත්දැකීම් ටිකත් අරන් සාර්ථක ගමනක් යනවාද.උඹලගෙ මොල හෝදල තියන්නෙ කාලකන්නි දේශපාලුවො.තනියෙන් හිතන්න පුරැදුවෙයන්.මනුස්සකම ඉස්සරකරගෙන ඊට පිටිපස්සෙන් හැමතිස්සෙම පය තියපන්.එතකොට හරිපාර වැටහේවි.

    දැන් එතකොට උඹලගේ තත්තාට 70ක් උනොත් උඹ ඒ මනුස්සයගෙන් මරව මරව වැඩ ගන්නවද උඹ මෝඩ මූසලයා වගේ පැත්ත්කට වෙලා මුකුත් නොකර?

    නැත්තම් උඹ නියම පිරිමියෙක් වගේ තාත්තාගේ වැඩ පිලිවෙල භාරගෙන ඒක දිගටම ගෙනියනවද?

    උඹ පිරිමියෙක් වගේ වැඩ කරද්දි තාත්තටත් පුලුවන් තමන්ගේ අත්දැකීම් එක් කරගන්න. නැතිව උඹ ගෑනි වගේ අවුරුදු 70ක් වයස මනුස්සයගෙන් යැපෙනවද?

    අවුරුදු 70ක් උනාම වැඩක් නෑ කියල ගඟක මුහුදකට විසි කරන්න කියනවා නෙමෙයි, ඒ මනුස්සය මතම යැපෙන්නේ නැතුව තමන් යමක් කරන්න භාරගන්න ඔනි. උඹ වගේ පණ නැති එවුන් වැඩි හරියක් පාර්ලිමේන්තුවේ ඉන්න නිසා තමයි මේ රටට හෙන ගහලා තියෙන්නේ. මුලින් පිරිමියෙක් වියන්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mr Ranil wickramasinfhe wage molayak thiyena ekek leader karapan. Ada me rate mehema hari qualified wenna puluwan e manussaya nisa:) jvp rata allanna yaddi nobiyawa muhuna dipu nakaya:).
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මහින්දට ඡන්ද හම්බෙයි බන් තනි පුද්ගලයෙක් විදියට ... ඒත් බහුතර ආසන ප්‍රමාණයක් දිනාගන්න හම්බෙන්නෙ නෑ

    ඊට පස්සෙ ඉතින් මහින්දව කුණු කූඩෙට යනව ... නිදහස් පක්ෂෙ එවුන්ට මයිත්‍රිව තරහ කරගෙන උන්ගෙ දේශපාලනෙ කරන්න බෑ නෙ බන් ... උන් මයිත්‍රි ට එකතු වෙනව ... විමලය වගෙ වැඩකට නැති උන් ටික මහින්දට ඉතුරු වෙයි

    18න් පස්සෙ බලමුකො
    mage chande mahindata:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය ආබාදෙ වෙන්නෙ හීං නූලෙන් කඩේ ගියාම.
    උඹ බයියෙක්ද ටොයියෙක්ද කියලා බයියොන්ට හොයාගන්න අමාරු නිසා උං උඹෙ රෙප් කපනවා උඹ ටොයියෙක් කියලා හිතලා.

    ටොයියොන්ට උඹ බයියෙක් කියලා තේරෙන නිසා උනුත් උඹෙ රෙප් කපනවා.

    දැං තේරුනාද?

    හීං නූලෙන් නැතුව එලිපිටම කඩේ ගියානං ඔය පැති දෙකෙන් එක පැත්තක් උඹට රෙප් දෙනවා. එක පැත්තක් උඹෙ රෙප් කපනවා. ගානට බැලන්ස් වෙනවා

    උබේ කටට මසුරං දාන්න හිතයි බන් :)

    gold6.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;18820818 said:
    උබේ කටට මසුරං දාන්න හිතයි බන් :)
    මූනිච්චාවට උඹ ඔහොම කිවුවට මම කියපු දේ ගැන කල්පනා කරලා බලපං පොඩ්ඩක්. :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මැද මුලනේ ගම් කබරයා නිදහස් පක්ෂය හොරු ,ස්ත්‍රි දුෂකයන්ගේ,කුඩුකාරයන්ගේ ,එතනෝල් කාරයන්ගේ පක්ෂයක් කරා එකයි වෙලා ‍තියෙන්නේ හොරු ටික පන්නලා දාන්න ඔනේ සුසිල් ,අනුරයා පැන්නුවා වගේ.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    පැටියා;18820757 said:
    ඔය ආබාදෙ වෙන්නෙ හීං නූලෙන් කඩේ ගියාම.
    උඹ බයියෙක්ද ටොයියෙක්ද කියලා බයියොන්ට හොයාගන්න අමාරු නිසා උං උඹෙ රෙප් කපනවා උඹ ටොයියෙක් කියලා හිතලා.

    ටොයියොන්ට උඹ බයියෙක් කියලා තේරෙන නිසා උනුත් උඹෙ රෙප් කපනවා.

    දැං තේරුනාද? :)

    හීං නූලෙන් නැතුව එලිපිටම කඩේ ගියානං ඔය පැති දෙකෙන් එක පැත්තක් උඹට රෙප් දෙනවා. එක පැත්තක් උඹෙ රෙප් කපනවා. ගානට බැලන්ස් වෙනවා :)

    he he.. post of the day... :P
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දැන් එතකොට උඹලගේ තත්තාට 70ක් උනොත් උඹ ඒ මනුස්සයගෙන් මරව මරව වැඩ ගන්නවද උඹ මෝඩ මූසලයා වගේ පැත්ත්කට වෙලා මුකුත් නොකර?

    නැත්තම් උඹ නියම පිරිමියෙක් වගේ තාත්තාගේ වැඩ පිලිවෙල භාරගෙන ඒක දිගටම ගෙනියනවද?

    උඹ පිරිමියෙක් වගේ වැඩ කරද්දි තාත්තටත් පුලුවන් තමන්ගේ අත්දැකීම් එක් කරගන්න. නැතිව උඹ ගෑනි වගේ අවුරුදු 70ක් වයස මනුස්සයගෙන් යැපෙනවද?

    අවුරුදු 70ක් උනාම වැඩක් නෑ කියල ගඟක මුහුදකට විසි කරන්න කියනවා නෙමෙයි, ඒ මනුස්සය මතම යැපෙන්නේ නැතුව තමන් යමක් කරන්න භාරගන්න ඔනි. උඹ වගේ පණ නැති එවුන් වැඩි හරියක් පාර්ලිමේන්තුවේ ඉන්න නිසා තමයි මේ රටට හෙන ගහලා තියෙන්නේ. මුලින් පිරිමියෙක් වියන්
    තාත්තා ජීවත් වෙලා ඉන්නකම් මගේ උපදේශක වෙන්නෙ තාත්තා තමයි.අත්දැකීම කියන උපාධිය කිසිම විශ්ව විද්ය්ලයකින් ගන්න බෑ.දැන් මෙතනදි වෙන්නෙ උඹල කියන විදියට මහින්දව පැත්තකට දාල අලුත් එකෙක්ට රට භාර දේන්න කියලනෙ.එතකොට උඹ කියන විදියට මහින්දගෙ රාජතාන්ත්රිික අත්දැකීම් ගනීවිද අලුත්න් එන එකා.අනික තමයි මෑත කාලයේ රටට පන ඇති නායකයෙක් විදියට ඉන්නෙ මහින්ද විතරයි.මහ ලොකුවට කෑගහල පත්කල එකා වැඩ කරන හැටි පේනවනේ.ඇමරිකන් කාරයොයි එන්ගලන්තෙ එවුනුයි ඇවිත් රටේම පාලනය හැන්ඩ්ල් කරනවා.නායකයා පිටකොන්දක් නැති ගානට ඉන්නවා.මේක උන්ගෙ කොලනියක් ගානට ඇදල දැම්මා.මහින්දගෙ කාලෙනම් ඔය සෙල්ලම් දාන්න එකෙක්වත් ආවද.?ඒක තමයි අනිත් කාරණය තාත්තා ඉන්නකොට අපිට හතුරො කිට්ටුවෙන්නෙ නෑ මොකද උන් දන්නවා මේ පලපුරැදු එකා එක්ක සෙල්ලම් දාන්න බෑ කියලා.ඒකත් ලොකු ආරක්ෂාවක්.පිරිමි කියල ෆොන්ස්ල ගැන මහ ඉහලින් හිතන් ඉන්න උඹලා වගේ එවුන් නිසා තමයි හැමදාම රටට කෙලවිලා ගියේ.අභියෝග වලට මූදණදෙන්න බැරිවෙද්දි බටලන්ද වගේ වදකාගාර දාල ජනතා හඩ නිහඩ කරන එවුන් නායකයො නෙමෙයි.ජනතා ප්රදශ්නවලට පිලිතුරැ දෙන්න ඕන.පිරිමි කවුද කියල තොරල බේරල හදුන ගන්න පුරැදු වෙයන්.70 පැන්නත් මහින්දගෙ අත්දැකිම් සහ උපදෙස් අරන් වැඩකරන්න හොද මන්ත්රිරවරැ පිරිසක් යවන්න කියන්නෙ ඒකයි.මහින්දව අගමැති කරවන්න කියන්නෙ මහින්දගෙන් සියලුම අමාත්යාංශ වල වැඩගන්නවා කියන එක නෙමෙයි.ඇමතිවරැ පත්කරන්නෙ ඒකටයි. අන්න එතනයි කට්ටිය පටලවාගත්තෙ.ඒකයි මම කිව්වෙ උඹලගෙ මොල හෝදල මෝහනය කරල තියන්නෙ.මේ පර දේස පාලුවො.මට පිරිමියෙක් වෙන්න කියන්න කලින් මහින්ද වගේ පිරිමියෙක් දිහා බලල අධයනය කරල (මාව උඹට පේන්නෙ නැති නිසා) සැක හැරගනින් උඹ පිරිමියෙක්ද කියලා.
     
    අනේ බං උඹයි මමයි දන්න ඇමරිකන්..
    ඇමරිකාවට බැන්නට බැසිල් කෙලින්ම පැන්නේ ඇමරිකාවට. ගෝටා හිටියේත් එහෙ. ඔය කියන රට නරුම රටක් නම් මොකද බං ඔය ඔක්කොම එහෙ Citizenship අරන් ඉන්නේ?

    උඹලගෙ ඔලු හෝදල තියෙන්නේ ඇමරිකාව ලංකාව ගිල ගන්නවා කියල... යකෝ අපේ රටේ අපනයනයෙන් 30%කට වඩා යන්නේ ඇමරිකා යුරෝපා රටවල් වලට. ඔය
    MAS Brandix Noratel BOI Companies වගේ ඒවා US Euro base ඔක්කොම. උන්ට කෙලවන්න ඕනි නම් මුලින්ම දාන්නේ ආර්තික සම්බාධකයක්.

    ඔච්චර රට අස්ථාවර වෙනවනම් මොකටද බන් අවුරුදු 2කට කලින් ඡන්දයක් ගෙනාවේ? ඔය ටිකේ ඉඳලම යන්න තිබ්බනේ.. ඕනි නම් තමන්ගේ පක්ශයෙන් මයිත්‍රී ජනාධිපති කරලා පොර අගමැති කරන්වනේ. ඇනික උඹලා අනිත් එවුන්ගේ කොන්ද හොයනවා කලින් ආණ්ඩුවේ අගමැති දාල තිබ්බ එකා මතකද?

    මහින්ද නම් පිරිමියෙක් හැබැයි උඹවනම් ශුවර් නෑ මොකද කොන්ද පන නැති නිසා ඡන්ද වැඩ වලට fake එකක් හදාගෙන එන්නේ මම නෙමෙයි උඹනේ :lol:
     
    අනේ සිගිති මොලේ..යකෝ සිටිසන්ෂිප් ගත්ත කියල උන්ගෙන් මේ රටට තියෙන බලපෑම නැතිවෙනවාද.බලපන් මැදපෙරදිග රටවල් කීයකට කෙලියද කිසිම හේතුවක් නැතිව.සම්භාධක දානව කියන එක උඹ හිතන විදියට උන්ට ඕන විදියට දාන්න බැහැ.ලෝක ප්‍රජාව හමුවේ කියන්න දෙයක් තියෙන්න ඕන ලෝකෙටම අවදානමක් මුන්ගෙන් තියෙනවා ඒක නිසා අපි මුන්ට සම්භාධක දාල මුන්ව අඩපන කරනවා කියල කියන්න පුලුවන් වෙන්න ඕන.ඒකතමයි මුන් ඔය භයානක න්‍යස්ටික අවි තියෙනවා කියල කියල අනිත් රවලට සම්භාධක දැම්මේ.උන්ට කරන්න පුලුවන් හැමභාධකයක්ම අපිට පහුගිය කාලෙ දැම්මා.එකක් කමයි ජීඑස්පී කියන සහනය නැති කරපු එක.කලින් අගමැති ගැන මොකා උනාම මොකද විධායකය මහින්ද ගාවනෙ.අනික අගමැතිකම පියන් කෙනෙක්තරම්වත් වැඩක් නෑකියල ප්‍රේමදාස කියල තියෙනවා අහල නැද්ද.ඒත් දැන් තියන්නෙ විධායක අගමැති කම.ඒකෙන් වැඩක් ගන්න පුලුවන්.මම දාල තියෙන පෝස්ට් අඩුයි තමයි.ඒත් මම ෆේක් දාගෙන ඇවිල්ල නෑ.ෆේක් දාගෙන හරි ජාතික හැගීමෙන් කතාකරනවානම් වෙන මොනවාද.පිරිමිකම කියන්නෙ මොකක්ද කියලවත් දන්නවාද මන්ද පිරිමිකම ගැන කතාකරන්නෙ.
     
    මොකද්ද බං මේ විධායක අගමැති උඹගේ ඔලුව හොඳ නැද්ද? මම හිතන්නේ උඹ එක්ක තර්ක කරල තේරුමක් නෑ..
    :lol::lol::lol::lol::lol:

    19 විධායක ජනාධිපතු ක්‍රමය එහෙන් පිටින් අහෝසි කලේ නෑ. වැඩි වශයෙන් කලේ 18න් ගෙනාපු ඒවා කලා වගේ එකක්. එතකොට ඔය ප්‍රේමදාස කාලේ තිබ්බ 16 වෙනි සංශෝධනයේ වත් ජේ ආර් හදපු 78 ව්‍යස්වස්ථාවවත් දැන් තියන එකේ අගමැති කමේ මහ ලොකු වෙනසක් නෑ.
    උඹ ව්‍යවස්ථාදායකයේ විධායකයේ වෙනස ඉගෙන ගනින්.

    පොස්ට් අඩු වුනු පරිදින් මිනිහෙක්ට ෆේක් ෆේක් කියන්නේ නෑ මම... උඹට පේනවනේ මම මේකට ආවේ අවුරුදු 7කට කලින්.... උඹේ පොස්ට් ත්‍රේඩ් වලින් 90%ක්ම දේශපාලනය... උඹේ අනිත් අකවුන්ට් එකට කරන්න බැරි දේ මේකෙන් කරනවා..

    Last edited: