නිදහස් දින උත්තමාචාරය ඇදහිය නොහැකි තරමේ කෙටි එකක් වූයේ ඇයි?
(ලංකා ඊ නිව්ස්, 2011,පෙබ.05, ප.ව.11.00* ඊයේ පැවැති නිදහස් උත්සවයේ පැවැත්වූ සම්පූර්ණ යුද හමුදා උත්තමාචාරය විනාඩි 20 කට පමණ සීමා වූ එකක් වන අතර එය යුද හමුදාවේ අභිමානය ප‍්‍රදර්ශණය කරන්නක් නොවීය.
යුද හමුදා උත්තමාචාරය පිළිගැනීමට පෙර ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවද විනාඩි 15 කට පමණක් සීමා වූ ඉතා කෙටි දෙසුමක් විය. මීට පෙර 62 වතාවක්ම පවත්වා ඇති නිදහස් උත්සව වලදී පිටුපසින් සිටගෙන සිටින ආරක්‍ෂක ප‍්‍රධානීන් පවා ක්ලාන්ත වී වැටෙන තරමේ කාලයක් (චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරියගේ කාලයේදී නිදහස් උත්සවයකදී පොලිස්පතිවරයා ක්ලාන්ත වී වැටුනේය* රාජ්‍ය නායකයාට සිටගෙන සිටිමින් හමුදා උත්තමාචාරය පිළිගැනීමට සිදුවූ නමුත් මෙවර එසේ වූයේ නැත.
හමුදා අභිමානය ප‍්‍රදර්ශණය කෙරෙන කිසිදු සන්නාහ සන්නද්ධ රථයක්, මල්ටි බැරල් ලෝන්චරයක් තබා හෙලිකොප්ටරයක් හෝ හමුදා උත්තමාචාර සඳහා යොදා නොගත් එකම නිදහස් සමරුව මෙය විය.
නිදහස් දිනයකදී මෙතරම් කෙටි කාලයක් පමණක් යොදා ගනිමින් ජාතිය ඇමැතූ එකම රාජ්‍ය නායකයාද රාජපක්‍ෂ මහතා විය යුතුය. එසේ වූයේ ඇයිද යන්න ගැන බොහෝ දෙනා බොහෝ මත පළ කරති.
මේ අතර ඊයේ සවස පැවැති වෙනත් උත්සවයකදී ජනාධිපතිවරයා තමන් ඉතා නිරෝගී පුද්ගලයෙකු බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කෙළේය.
![]()
මහින්දට මොකක් හරි අමාරුවක් තියෙනවා. එයා හොඳටම බය වෙලා වගේ නේද ඉන්නේ.

මහින්ද අපේ රටට වැදගත් සේවයක් කරපු නායකයෙක්. එයාගෙ වැරදි තියෙන්න පුලුවන්. නමුත් එයා ඉතාම විනාශකාරී යුද්දය අවසක් කරපු නායකයා.
එයාට ලෙඩක් හැදුනා කියලා ප්‍රචාරය කර කර පහත් වින්දනයක් ලබන්නේ රටේ ජයග්‍රහනය ඉවසගන්න බැරි අය නේ.

පැටියා;9383090 said:මචං මහින්ද මහත්තයාගේ කතාව ඇහුවද? අද අයිටීඑන් එකේ ගියේ....
මෑන්ස්ට කතාකරගන්න බෑනෙ බං.
ගොත ගැහෙනවා
රාජ්‍ය නායකයාට පිරිසක් ඉදිරියේ කතාකරගන්න බෑ කියන්නෙ........ ලැජ්ජයි නේ
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කිවුවලු
මෙය මානසික විකෘතිය උත්සන්න වු විට ඇතිවන අසහනය නොවේ ද ?

පැටියා;9383184 said:අනිවාරයයෙන්ම
මරණය පෙනි පෙනී ඔහොම වත් කතාකරගත්ත එක ඇති
ඒ අසහණය නිසාම තමයි ගොතගැහෙන්න ඇත්තෙ
බොහොම සතුටුයි ඔයා යතාර්ථය තේරුම් ගැනීම
"අපේ ජනාධීපති අසහනකාරයෙක්"
මෙහෙම කියන්නෙ rolecoaster
Welcome 2 our party
උඹ හිතුවා මදි පුතේ මාව තම්බන්න
හරි හරී මම කොහොම හරි දිනුවා.......! කියලද කියන්නේ..?
උඹ සැනසුනානම් මටත් සතුටුයි.

පැටියා;9383211 said:හැමදාමත් වගේ උඹට උරුම පරාජයම තමයි මචෝ
ඔයා කොච්චර කෑගැහුවත් කණගාටුවෙන් උනත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
ට්‍රයි නෙක්ස්ට් ටයිම් කියලා තමයි
අබාධිතයන් ට ප්‍රමුඛත්වය ....!

Mama Nan hitanne Uydden api nidahas tama but Badu milen nidahas na... IOC diesel 5kin vadi laka dan shape eke anikat 5kin vadi karanava eta passe bhanda mila and bas gastu vadi unama ekat janatavata tama