freednbeing said:මම දන්න සුළං නම් වලාකුළු වලට බය නෑ. එයාල වලාකුළු තල්ලු කරන් තමන්ගෙ ගමන යනව.
maleemsg said:මං හිතන්නේ එයා කියන්නේ නිදහසේ හිටිය සුළගට වළාකුලත් එක්කගෙනම යන්න උනු එක කරදරයක් කියලා වෙන්න ඕනි...![]()

maleemsg said:මං හිතන්නේ එයා කියන්නේ නිදහසේ හිටිය සුළගට වළාකුලත් එක්කගෙනම යන්න උනු එක කරදරයක් කියලා වෙන්න ඕනි...![]()
එහෙමත් වෙන්න පුළුවන් ඉතින් නරක වෙලාවටsampath312 said:
එතකොට මේ කියන්නෙ love කරන ගමන්ම hate කරන කථාවක්ද...එහෙමත් වෙන්න පුළුවන් ඉතින් නරක වෙලාවට

sampath312 said:
එතකොට මේ කියන්නෙ love කරන ගමන්ම hate කරන කථාවක්ද...එහෙමත් වෙන්න පුළුවන් ඉතින් නරක වෙලාවට
freednbeing said:මේ වගේ ලස්සන වචන ටිකක් හරිම කෙටියෙන් ගැලපුණ හුයක් ලියලන්න ඉරුනිකා ඒකට පොහොර දානව මදි වගේ.
කොහොම වුණත් මට මේ ගැන කියන්න හිතුණා. ඔය වලාකුලට වැස්සක් වෙන්න දෙන්න. එයා ගොඩක්ම ලොකු කළු වලාවක් නම් එයාට වැස්සක් වෙලා ඔතන ඉන්න බෑ. වහාම පොලොවට එන්න වෙනවා.
හික් හික්
ඕන නම් එතකොට ඒ වැස්ස කඳුලකට උපමා කරල කවියක් ලියන්න ආයෙත්!

irunika said:නිදහසේ සරණ සුළඟක්ව
යළි මට විසිරෙන්නට ඇත්නම්.
ඒ සුළඟට හරස් වූ කලූ වළාව නුඹ නොවුනා නම්
තවමත් මම නිදහස් සුළඟක්......