නිදහස් සුළඟ

irunika

Member
May 27, 2007
1,332
6
0
නිදහසේ සරණ සුළඟක්ව
යළි මට විසිරෙන්නට ඇත්නම්
ඒ සුළඟට හරස් වූ කලූ වළාව නුඹ නොවුනා නම්
තවමත් මම නිදහස් සුළඟක්......​
.
 
maleemsg

Member
freednbeing said:
මම දන්න සුළං නම් වලාකුළු වලට බය නෑ. එයාල වලාකුළු තල්ලු කරන් තමන්ගෙ ගමන යනව.

මං හිතන්නේ එයා කියන්නේ නිදහසේ හිටිය සුළගට වළාකුලත් එක්කගෙනම යන්න උනු එක කරදරයක් කියලා වෙන්න ඕනි...:)
 
irunika

Member
May 27, 2007
1,332
6
0
maleemsg said:
මං හිතන්නේ එයා කියන්නේ නිදහසේ හිටිය සුළගට වළාකුලත් එක්කගෙනම යන්න උනු එක කරදරයක් කියලා වෙන්න ඕනි...:)
:) :yes:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
පදපේළි හතරක් උනාට මාර ලස්සනයි.දුක්බරයි
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
මං හිතන්නේ එයා කියන්නේ නිදහසේ හිටිය සුළගට වළාකුලත් එක්කගෙනම යන්න උනු එක කරදරයක් කියලා වෙන්න ඕනි...:)

එතකොට මේ කියන්නෙ love කරන ගමන්ම hate කරන කථාවක්ද...:sorry: එහෙමත් වෙන්න පුළුවන් ඉතින් නරක වෙලාවට
 
irunika

Member
May 27, 2007
1,332
6
0
sampath312 said:

එතකොට මේ කියන්නෙ love කරන ගමන්ම hate කරන කථාවක්ද...:sorry: එහෙමත් වෙන්න පුළුවන් ඉතින් නරක වෙලාවට
:lol: :lol: :lol:
 
මේ වගේ ලස්සන වචන ටිකක් හරිම කෙටියෙන් ගැලපුණ හුයක් ලියලන්න ඉරුනිකා ඒකට පොහොර දානව මදි වගේ.

කොහොම වුණත් මට මේ ගැන කියන්න හිතුණා. ඔය වලාකුලට වැස්සක් වෙන්න දෙන්න. එයා ගොඩක්ම ලොකු කළු වලාවක් නම් එයාට වැස්සක් වෙලා ඔතන ඉන්න බෑ. වහාම පොලොවට එන්න වෙනවා.

හික් හික්

ඕන නම් එතකොට ඒ වැස්ස කඳුලකට උපමා කරල කවියක් ලියන්න ආයෙත්!
 
maleemsg

Member
sampath312 said:

එතකොට මේ කියන්නෙ love කරන ගමන්ම hate කරන කථාවක්ද...:sorry: එහෙමත් වෙන්න පුළුවන් ඉතින් නරක වෙලාවට

ගොඩක් අය එහෙම තමයි සහෝ....නැහිලා නැහිලා සෙට්කර ගත්තට පස්සේ දවසේ ඉදන් ට්*රයි කරන්නේ...දාලායන්න නැද්ද මං අහන්නේ ?
 
maleemsg

Member
freednbeing said:
මේ වගේ ලස්සන වචන ටිකක් හරිම කෙටියෙන් ගැලපුණ හුයක් ලියලන්න ඉරුනිකා ඒකට පොහොර දානව මදි වගේ.

කොහොම වුණත් මට මේ ගැන කියන්න හිතුණා. ඔය වලාකුලට වැස්සක් වෙන්න දෙන්න. එයා ගොඩක්ම ලොකු කළු වලාවක් නම් එයාට වැස්සක් වෙලා ඔතන ඉන්න බෑ. වහාම පොලොවට එන්න වෙනවා.

හික් හික්

ඕන නම් එතකොට ඒ වැස්ස කඳුලකට උපමා කරල කවියක් ලියන්න ආයෙත්!

:rolleyes: :yes: :yes: :lol: :lol: :lol: :lol: :lol:
 
G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
irunika said:
නිදහසේ සරණ සුළඟක්ව​

යළි මට විසිරෙන්නට ඇත්නම්
ඒ සුළඟට හරස් වූ කලූ වළාව නුඹ නොවුනා නම්

තවමත් මම නිදහස් සුළඟක්......
.

"මුවග අද්දර රැඳුණු සිනහව,
ඔබ හොරෙන් ගෙන නොගියෙ නම්.....,
අනේ, සත්තයි! තවම හිනැහෙමි..,
එදා ඔබ හමු නොවුනි නම්........!!"
9.gif

මේ මගෙ යාලුවෙක්ගෙ සටහන් පොතකඅන්තිම පිටුවක ලියල තිබුන එකක පේලි ටිකක්... මට මේ කවිය කියෝන කොට මතක් උනා.... හරිම ලස්සනයි ඔයාගෙ නිර්මාණය ...:yes: