ඉසුරු කියල තියන එක බලපන් විනාඩියක් අරගෙන
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Dec 23, 2020 #1 ඉසුරු කියල තියන එක බලපන් විනාඩියක් අරගෙන Reactions: amino and Bizzare_Art
chinmak Well-known member Oct 27, 2014 9,719 7,918 113 මෙන්න මෙතන... Dec 23, 2020 #2 අති විශිෂ්ඨයි ස'...
Kodiya97 Well-known member Feb 22, 2018 10,603 22,750 113 අම්බකිස්ස Dec 23, 2020 #3 2/3 ක ගත්ත ආන්ඩු එකක්වත් ඊලගපාර ආන්ඩුවත් නැතුව නේද ගෙදර ගියේ.සිරිමාගේ ආන්ඩුව,jr ලාම්පු කලගෙඩි සෙල්ලමෙන් ගොඩ ගියේ,ඊට පස්සේ මහින්ද 2010දි ගත්තා 2015 දි ගියා.සිරිසේන ගේමක් ගහලා ගත්තා එයත් ගියා ගෙදර...වැරදි නන් හදන්න
2/3 ක ගත්ත ආන්ඩු එකක්වත් ඊලගපාර ආන්ඩුවත් නැතුව නේද ගෙදර ගියේ.සිරිමාගේ ආන්ඩුව,jr ලාම්පු කලගෙඩි සෙල්ලමෙන් ගොඩ ගියේ,ඊට පස්සේ මහින්ද 2010දි ගත්තා 2015 දි ගියා.සිරිසේන ගේමක් ගහලා ගත්තා එයත් ගියා ගෙදර...වැරදි නන් හදන්න
Bizzare_Art Well-known member May 7, 2017 2,820 1 2,824 113 Rathmalana Dec 23, 2020 #4 Kodiya97 said: 2/3 ක ගත්ත ආන්ඩු එකක්වත් ඊලගපාර ආන්ඩුවත් නැතුව නේද ගෙදර ගියේ.සිරිමාගේ ආන්ඩුව,jr ලාම්පු කලගෙඩි සෙල්ලමෙන් ගොඩ ගියේ,ඊට පස්සේ මහින්ද 2010දි ගත්තා 2015 දි ගියා.සිරිසේන ගේමක් ගහලා ගත්තා එයත් ගියා ගෙදර...වැරදි නන් හදන්න Click to expand... ආන්ඩු පක්ශේම වැරදිම කියව කියව ඉන්දලා ඊලග ජන්දෙන් ගොඩයන කාලේ 2020 මහ මැතිවරණයේන් පස්සේ ඉවර වුනා.. දැන් ආයිත් පරණ තැටි දලා අරූ හොරා මූ කුඩ්ඩා කියලා ජන්ද ගන්න බෑ..කට්ටියටම අවස්තා හම්බවෙලා තියෙන්නේ වැඩක් කලේ නෑ කලානම් කලේ මහින්ද විතරයි..කවුරු මොනවා කිව්වත් ඒක ඇත්ත. දැන් ඉතින් විපක්ෂට තියන හොදම වැඩේ ජාතිවාදය අවුස්සන් නැතුව ආන්ඩුවටම බනින්නේ නැතුව.. තමන්ගේ පක්ශේ සල්ලි වලින් හරි මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න ඕන..මෙක ජෙප්පන්ටයි සජියගෙ උන්ටයි ඔක්කොටම පොදුයි.. ආයිත් දිනන්නනම් කයිවාරු ගහලා බෑ වැඩේ කරලම තමා පෙන්නන්න ඕන.. පුද්ගල දේශපාලන සහ පක්ශ දේශපාලනය ලංකාවෙ ඉවරයි..මේ පාර අලියත් නෑ නිදහස් පක්ශෙත් නෑ සීනුවත් නෑ..
Kodiya97 said: 2/3 ක ගත්ත ආන්ඩු එකක්වත් ඊලගපාර ආන්ඩුවත් නැතුව නේද ගෙදර ගියේ.සිරිමාගේ ආන්ඩුව,jr ලාම්පු කලගෙඩි සෙල්ලමෙන් ගොඩ ගියේ,ඊට පස්සේ මහින්ද 2010දි ගත්තා 2015 දි ගියා.සිරිසේන ගේමක් ගහලා ගත්තා එයත් ගියා ගෙදර...වැරදි නන් හදන්න Click to expand... ආන්ඩු පක්ශේම වැරදිම කියව කියව ඉන්දලා ඊලග ජන්දෙන් ගොඩයන කාලේ 2020 මහ මැතිවරණයේන් පස්සේ ඉවර වුනා.. දැන් ආයිත් පරණ තැටි දලා අරූ හොරා මූ කුඩ්ඩා කියලා ජන්ද ගන්න බෑ..කට්ටියටම අවස්තා හම්බවෙලා තියෙන්නේ වැඩක් කලේ නෑ කලානම් කලේ මහින්ද විතරයි..කවුරු මොනවා කිව්වත් ඒක ඇත්ත. දැන් ඉතින් විපක්ෂට තියන හොදම වැඩේ ජාතිවාදය අවුස්සන් නැතුව ආන්ඩුවටම බනින්නේ නැතුව.. තමන්ගේ පක්ශේ සල්ලි වලින් හරි මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න ඕන..මෙක ජෙප්පන්ටයි සජියගෙ උන්ටයි ඔක්කොටම පොදුයි.. ආයිත් දිනන්නනම් කයිවාරු ගහලා බෑ වැඩේ කරලම තමා පෙන්නන්න ඕන.. පුද්ගල දේශපාලන සහ පක්ශ දේශපාලනය ලංකාවෙ ඉවරයි..මේ පාර අලියත් නෑ නිදහස් පක්ශෙත් නෑ සීනුවත් නෑ..
Kodiya97 Well-known member Feb 22, 2018 10,603 22,750 113 අම්බකිස්ස Dec 23, 2020 #5 Bizzare_Art said: ආන්ඩු පක්ශේම වැරදිම කියව කියව ඉන්දලා ඊලග ජන්දෙන් ගොඩයන කාලේ 2020 මහ මැතිවරණයේන් පස්සේ ඉවර වුනා.. දැන් ආයිත් පරණ තැටි දලා අරූ හොරා මූ කුඩ්ඩා කියලා ජන්ද ගන්න බෑ..කට්ටියටම අවස්තා හම්බවෙලා තියෙන්නේ වැඩක් කලේ නෑ කලානම් කලේ මහින්ද විතරයි..කවුරු මොනවා කිව්වත් ඒක ඇත්ත. දැන් ඉතින් විපක්ෂට තියන හොදම වැඩේ ජාතිවාදය අවුස්සන් නැතුව ආන්ඩුවටම බනින්නේ නැතුව.. තමන්ගේ පක්ශේ සල්ලි වලින් හරි මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න ඕන..මෙක ජෙප්පන්ටයි සජියගෙ උන්ටයි ඔක්කොටම පොදුයි.. ආයිත් දිනන්නනම් කයිවාරු ගහලා බෑ වැඩේ කරලම තමා පෙන්නන්න ඕන.. පුද්ගල දේශපාලන සහ පක්ශ දේශපාලනය ලංකාවෙ ඉවරයි..මේ පාර අලියත් නෑ නිදහස් පක්ශෙත් නෑ සීනුවත් නෑ.. Click to expand... මට නන් මේ රටේ හදන්න කියලා තියෙන එකම දේ තමයි බන් හොද ආයතන පද්දතියක්.පොලීසියට,උසාවියට ගියාම ටක් ටික් ගාලා වැඩේ කරන විනිවිද භාවයාක් තියෙන විදිහට හැදෙනවා නන් අනිත් භෙවුතික සම්පත් ටික නිකන්ම හැදෙනවා.ඒක නැතුව කොච්චර කල්ත් අන්තිමට ජැටිය උස්සන් ගියා වගේ හදපුවත් උස්සන් යනවා. Reactions: Bizzare_Art
Bizzare_Art said: ආන්ඩු පක්ශේම වැරදිම කියව කියව ඉන්දලා ඊලග ජන්දෙන් ගොඩයන කාලේ 2020 මහ මැතිවරණයේන් පස්සේ ඉවර වුනා.. දැන් ආයිත් පරණ තැටි දලා අරූ හොරා මූ කුඩ්ඩා කියලා ජන්ද ගන්න බෑ..කට්ටියටම අවස්තා හම්බවෙලා තියෙන්නේ වැඩක් කලේ නෑ කලානම් කලේ මහින්ද විතරයි..කවුරු මොනවා කිව්වත් ඒක ඇත්ත. දැන් ඉතින් විපක්ෂට තියන හොදම වැඩේ ජාතිවාදය අවුස්සන් නැතුව ආන්ඩුවටම බනින්නේ නැතුව.. තමන්ගේ පක්ශේ සල්ලි වලින් හරි මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න ඕන..මෙක ජෙප්පන්ටයි සජියගෙ උන්ටයි ඔක්කොටම පොදුයි.. ආයිත් දිනන්නනම් කයිවාරු ගහලා බෑ වැඩේ කරලම තමා පෙන්නන්න ඕන.. පුද්ගල දේශපාලන සහ පක්ශ දේශපාලනය ලංකාවෙ ඉවරයි..මේ පාර අලියත් නෑ නිදහස් පක්ශෙත් නෑ සීනුවත් නෑ.. Click to expand... මට නන් මේ රටේ හදන්න කියලා තියෙන එකම දේ තමයි බන් හොද ආයතන පද්දතියක්.පොලීසියට,උසාවියට ගියාම ටක් ටික් ගාලා වැඩේ කරන විනිවිද භාවයාක් තියෙන විදිහට හැදෙනවා නන් අනිත් භෙවුතික සම්පත් ටික නිකන්ම හැදෙනවා.ඒක නැතුව කොච්චර කල්ත් අන්තිමට ජැටිය උස්සන් ගියා වගේ හදපුවත් උස්සන් යනවා.