නිදහසේ ඉදල ඉන්න පුලුවන් පලාතක්

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    නිදහසේ ඉදල ඉන්න පුලුවන් පලාතක්

    අවුරුදු දවස් දෙකේ තුනේ(අප්‍රියල් 12,13,14)ෆැමිලි එක ගිහින් නිදහසේ ඉදල ඉන්න පුලුවන් පලාතක් කියපල්ලකො.හැබයි හොඳ නවාතැනක් හොඳ කෑම බීම තියෙන්න ඔනැ
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    පළාත් නම් තියනවා උබලට හොයාගෙන යන්න බැ.. කල්පිටි සයිඩ් එක නම් දුපත් පිටින් තියෙනවා. මිනියක් මැරුවත් දන්නේ නැ.. ෆරිඩම් උපරිම.