නිදහසේ ජිවිතේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    ඒ උනාට ඌට ගෙදර කෑම නැතිව අර ජරාව ගිලිනවා දැක්කම පස්සේ බැහැ කියලත් හිතෙනවා... :(
    ඌ කන කෑම හොඳයි බන් කට්ටිය ජෝක් කරාට. අනිත් උන් මේ පිගන් ගනන් කාබෝහයිඩ්‍රේට්නෙ ගිලින්නෙ.

    Start Travelling , Low Budget , Make a Travel List , Cover One by One . One Place in a Month
    කෘතිම ජීවිත
    ------ Post added on Apr 6, 2023 at 2:56 AM

    ඔය ප්‍රශ්නෙ අහපු පලවෙනියා උබ නෙමෙයි. එහෙම ඉන්නකොට උඹට පේන්න ගන්නවා අනික් මිනිස්සු ජීවත් වෙන ලස්සන. පවුල් පන්සල් වෙලා දරු මල්ලො හදාගෙන යාන වාහන ගෙවල් දොරවල් එක්ක නෑදෑ හිතමිත්‍රාදීන් ආශ්‍රය කරගෙන ඉන්න උන් දැක්කම හිතනෙවා මොකක්ද යකෝ මේ කරගත්තේ කියල. නිදහසයි කාළකන්නි මුස්පේන්තුකමයි කියන්නෙ දෙකක්. තමන් රැකියාව/වැඩ ලෝකය තුල හිර වෙනවද නිදහස් වෙනවද කියන එක තමන් වැඩ කරන විදිය අනුව ගන්න තීරණ අනුව තමන්ගෙ චොයිසස් මත සහ තමන් නිදහස අර්ථදක්වන ආකාරය මත තීරණය වෙන දෙයක්. මංනම් හිතන්නෙ වලාට වගේ ජීවිතයක් හතුරෙක්ටවත් ලැබෙන්න එපා කියලා.
    වයිෆ් කෙනෙක් ඉදිය කියල ඔය නිදහස නැතිවෙන් නෑ බන්. අදහස් ගැලපෙන කෙනෙක් ඉන්න ඕනෙ. ජීවිතේ වෙහෙසකර එක එක බලාපොරොත්තු පස්සෙ හැල්මෙ දුවන හින්ද. රස්සාවට ගෙවෙනව ජීවිතෙන් 2/3 ක් විතර සාමාන්‍ය මනුස්සයෙක් නන්.
    ------ Post added on Apr 6, 2023 at 2:58 AM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම ඉන්න ගියොත් මුල දවස් ටිකේ උබ එන්ජෝයි කරයි හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට උබටම හිතෙන්න ගනී මොකක්ද මම මේ ගෙවන ජිවිතේ තේරුම කියලා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ප්‍රස්න කියන දේ සාපේක්ෂයි, ඉන්න තැන අදාල නෑ...හිතන විදිය තමයි වෙනස් කරගන්න තියෙන්නෙ
    life style eka anuwa ena prashna wenas habai

    ළමයි ඉන්නවද?
    nah thama bandalath na
    ------ Post added on Apr 6, 2023 at 4:51 PM
     
    • Like
    Reactions: PrasangaSPerera

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මට හිතෙනවා බන් Scurvyයට වගේ නිදහස් නිවහල් ජිවිතයක් තියනවනම් කොච්චර හොදද කියල. උදේ නැගිට්ටම අද දවස ගැන හිතන්න ඕන නැති රෑට නිදා ගනිද්දී හෙට දවස ගැන හිතන්න ඕන නැති ජිවිතයක් මොනතරම් නිදහස්ද. මේ රස්සා කරන ජිවිතේ නම් ඇතිවෙලා තියෙන්නේ දැන් :(
    api nam online gama gahnna, oya job minset eka nathi kargathu dawasata uba goda.
    fb67332a5d0ba9e170ad83e7de2ca457.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    මෙහෙමයි
    ඌට දේවල් හිතන්න වෙලාව වැඩි
    එතකොට 1000ක් දේවල් හිතෙනවා
    මම ගේ ඇතුලෙම මැරිලා යයිද, මට මොන ලෙඩක් හැදෙයිද? දැන් මගේ ඇඟේ මොන මොන ලෙඩ ඇද්ද, අයියෝ මටත් කවුරුම හරි හිටියා නම්, මේ වගේ කෝටියක් දේවල් හිතෙනවා. ස්කවියා වෙනම මයින්ඩ් එකක නිසා ඌ ට අදාල නැති උනාට උඹලා අපිට එහෙම ඉන්න බෑ

    හේෂානයා උනත් බඳින්න හරි රට යන්න හරි මොකක් හරි ලයින් කරන ගමන් නේ ඉන්නේ
    අරූ වගේ ඉන්න පුළුවන් ඌටම විතරයි. හිතන්න වෙලාව වැඩියෙන් ලැබෙනවා කියන්නේත් ඵලදායී දේට වඩා සාපයක් වෙලා නවතින්නේ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    අපි මිරිගුවක් පස්සේ යන්නේ කියල වෙලාවකට හිතෙනවා
    ------ Post added on Apr 5, 2023 at 12:31 PM

    Hamoma ehemai bn. Wadak nathuwa inna giyoth mentally out yanawa. Uba job hoyai eeta passe.
     
    • Like
    Reactions: NRTG

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    එක තමයි බන්


    අපි මිරිගුවක් පස්සේ යන්නේ කියල වෙලාවකට හිතෙනවා
    ------ Post added on Apr 5, 2023 at 12:31 PM
    rich dad and poor dad book eka kiywapan, sinhala ekath thibuna, google serach karahama threvi.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔය ප්‍රශ්නෙ අහපු පලවෙනියා උබ නෙමෙයි. එහෙම ඉන්නකොට උඹට පේන්න ගන්නවා අනික් මිනිස්සු ජීවත් වෙන ලස්සන. පවුල් පන්සල් වෙලා දරු මල්ලො හදාගෙන යාන වාහන ගෙවල් දොරවල් එක්ක නෑදෑ හිතමිත්‍රාදීන් ආශ්‍රය කරගෙන ඉන්න උන් දැක්කම හිතනෙවා මොකක්ද යකෝ මේ කරගත්තේ කියල. නිදහසයි කාළකන්නි මුස්පේන්තුකමයි කියන්නෙ දෙකක්. තමන් රැකියාව/වැඩ ලෝකය තුල හිර වෙනවද නිදහස් වෙනවද කියන එක තමන් වැඩ කරන විදිය අනුව ගන්න තීරණ අනුව තමන්ගෙ චොයිසස් මත සහ තමන් නිදහස අර්ථදක්වන ආකාරය මත තීරණය වෙන දෙයක්. මංනම් හිතන්නෙ වලාට වගේ ජීවිතයක් හතුරෙක්ටවත් ලැබෙන්න එපා කියලා.
    mekanam wenne ithin anith ayath ekka thamanwa compare karanna giyoth. mama nam kohomath ehema karanne na
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    Awidala Swabawa Saundarya Widina eke mokakda ban thiyena Kruthimathwaya.
    අපෝ නෑ ඒක නෙමේ කෘතිම. ලිස්ට් හදාගෙන මාසෙකට දවසක් යන්තන් හාවා හඳ දකින්න වගේ යන එක තමයි කෘතිම. අනිත් දවස් හැම එකේම ඩිප්‍රෙස් වෙලා ඔෆිස් අස්සට වෙලා ඉඳගෙන පෙරුම් පුර පෙරුම් පුරල එක දවසක් ට්‍රිප් එකක් ගිහින් ජීවිතේ විඳිනව කියල හිතන එක තමයි කෘතිම. මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනෙ තමන් ආස වෙලාවට ආස දේවල් කරන්න. ෆේස්බුක් එකේ ලස්සන ප්ලේස් එකක් දැක්කද බඩු ටිකක් දාගෙන අද රෑම පිටත් වෙන්න.
     
    • Like
    Reactions: Mr Bones

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මමත් එළකිරියේ ඉඳලමද කොහෙද ඔහොම හිතෙන්නේ. කෙල්ලෙක් ඇවිත් ඇහුවත් හිතෙන්නේ නිදහස් ජිවිතේ ඉවරයි නේද කියලා .මම හෙමින් ඔය මානසිකත්වයෙන් අයින් වෙන ගමන් ඉන්නේ .
     
    • Like
    • Love
    Reactions: NRTG and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මමත් එළකිරියේ ඉඳලමද කොහෙද ඔහොම හිතෙන්නේ. කෙල්ලෙක් ඇවිත් ඇහුවත් හිතෙන්නේ නිදහස් ජිවිතේ ඉවරයි නේද කියලා .මම හෙමින් ඔය මානසිකත්වයෙන් අයින් වෙන ගමන් ඉන්නේ .
    :lol: :lol: :lol:
     
    • Love
    Reactions: ST.PIERRE

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,402
    113
    Ubata comment kiyanwakota terenne nedda okotama pissu kiyala.tama taman hitha gatta loka wala inne.including me.okoma pisso raja pisso