ඌ කන කෑම හොඳයි බන් කට්ටිය ජෝක් කරාට. අනිත් උන් මේ පිගන් ගනන් කාබෝහයිඩ්‍රේට්නෙ ගිලින්නෙ.ඒ උනාට ඌට ගෙදර කෑම නැතිව අර ජරාව ගිලිනවා දැක්කම පස්සේ බැහැ කියලත් හිතෙනවා...![]()
කෘතිම ජීවිතStart Travelling , Low Budget , Make a Travel List , Cover One by One . One Place in a Month
------ Post added on Apr 6, 2023 at 2:56 AM
වයිෆ් කෙනෙක් ඉදිය කියල ඔය නිදහස නැතිවෙන් නෑ බන්. අදහස් ගැලපෙන කෙනෙක් ඉන්න ඕනෙ. ජීවිතේ වෙහෙසකර එක එක බලාපොරොත්තු පස්සෙ හැල්මෙ දුවන හින්ද. රස්සාවට ගෙවෙනව ජීවිතෙන් 2/3 ක් විතර සාමාන්‍ය මනුස්සයෙක් නන්.ඔය ප්‍රශ්නෙ අහපු පලවෙනියා උබ නෙමෙයි. එහෙම ඉන්නකොට උඹට පේන්න ගන්නවා අනික් මිනිස්සු ජීවත් වෙන ලස්සන. පවුල් පන්සල් වෙලා දරු මල්ලො හදාගෙන යාන වාහන ගෙවල් දොරවල් එක්ක නෑදෑ හිතමිත්‍රාදීන් ආශ්‍රය කරගෙන ඉන්න උන් දැක්කම හිතනෙවා මොකක්ද යකෝ මේ කරගත්තේ කියල. නිදහසයි කාළකන්නි මුස්පේන්තුකමයි කියන්නෙ දෙකක්. තමන් රැකියාව/වැඩ ලෝකය තුල හිර වෙනවද නිදහස් වෙනවද කියන එක තමන් වැඩ කරන විදිය අනුව ගන්න තීරණ අනුව තමන්ගෙ චොයිසස් මත සහ තමන් නිදහස අර්ථදක්වන ආකාරය මත තීරණය වෙන දෙයක්. මංනම් හිතන්නෙ වලාට වගේ ජීවිතයක් හතුරෙක්ටවත් ලැබෙන්න එපා කියලා.
------ Post added on Apr 6, 2023 at 2:58 AM
