නිදහස හම්බුන අවුරුද්ද 1964
දැන් ටික වෙලාවකට කලින් සිරසේ ගිය ප්රෝග්රෑම් එකකට ආපු කෙල්ලෙක් කිව්වේ ලංකාවේ නිදහස හම්බුන අවුරුද්ද 1964 ලු. මුන් කොයි ඉස්කෝල වලට ගිය උන්ද බන්. නිලියෝ/ගායිකාවෝ කියන්නේ මෙයාලටද?