නිදහස හම්බුන අවුරුද්ද 1964

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
නිදහස හම්බුන අවුරුද්ද 1964

දැන් ටික වෙලාවකට කලින් සිරසේ ගිය ප්‍රෝග්‍රෑම් එකකට ආපු කෙල්ලෙක් කිව්වේ ලංකාවේ නිදහස හම්බුන අවුරුද්ද 1964 ලු. මුන් කොයි ඉස්කෝල වලට ගිය උන්ද බන්. නිලියෝ/ගායිකාවෝ කියන්නේ මෙයාලටද?
 
name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කොලබ විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් 43%ක්

    මචෝ ඕක එච්චර පුදුම වෙන්න දෙයක් නෙමේ..

    හිටපු සමාජවිද්‍යා ජෙෂ්ට මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව පදනම් කරගන කරපු පරීක්ෂණ කිහිපයක පරීක්ෂණ පත්‍රිකා එකතුවක් තියනවා (research paper). මේක පසුකාලීනව විශ්වවිද්‍යාල තුල පරිහරණයට පොතක් විදිහටත් පළවුණා වගේ මතකයි.

    එයට අනුව 90' මැද කොලබ විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් 43%ක් ලංකාවේ නිදහස්දිනය 1948 පෙබරවාරි 04 කියන්න දැනගනෛදල නෑ !!!!! :rofl::rofl::no::rofl:

    ඔන්න ඔයවගේ රටකයි අපි ජිවත්වෙන්නේ !!! :no::no:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මචෝ ඕක එච්චර පුදුම වෙන්න දෙයක් නෙමේ..

    හිටපු සමාජවිද්‍යා ජෙෂ්ට මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව පදනම් කරගන කරපු පරීක්ෂණ කිහිපයක පරීක්ෂණ පත්‍රිකා එකතුවක් තියනවා (research paper). මේක පසුකාලීනව විශ්වවිද්‍යාල තුල පරිහරණයට පොතක් විදිහටත් පළවුණා වගේ මතකයි.

    එයට අනුව 90' මැද කොලබ විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් 43%ක් ලංකාවේ නිදහස්දිනය 1948 පෙබරවාරි 04 කියන්න දැනගනෛදල නෑ !!!!! :rofl::rofl::no::rofl:

    ඔන්න ඔයවගේ රටකයි අපි ජිවත්වෙන්නේ !!! :no::no:
    කලකිරුනා මට ඒ කෙල්ලව දැකලා. සාමාන්ය දැනිම මීට වඩා මිනිස්සුන්ට තියෙන්න ඔනේ. අනික අපි ජාතියක් හැටියට මේ ටිකවත් නොදැනගත්තොත් ඊලග පරම්පරාව මිස්ටර් බීන්ලා වෙයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Conclusion: ඕක හැම රටකටම පොදු දෙයක් බං. අපි අපේ දැනුමට සාපේක්ෂව අනික් මිනිස්සු මෝඩයි හෝ නූගත් කියලා හිතනවා. තවත් කෙනෙක්ගෙ දැනුමට සාපේක්ෂව අපිත් මොඩයි හෝ නූගත් වෙන්න පුලුවන් :)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පැටියා;19103499 said:

    Conclusion: ඕක හැම රටකටම පොදු දෙයක් බං. අපි අපේ දැනුමට සාපේක්ෂව අනික් මිනිස්සු මෝඩයි හෝ නූගත් කියලා හිතනවා. තවත් කෙනෙක්ගෙ දැනුමට සාපේක්ෂව අපිත් මොඩයි හෝ නූගත් වෙන්න පුලුවන් :)

    ඒක ඇත්ත බන් ..අනික් අතට Einstein ද කොහේදෝ කියල තියන්නේ පොත් වල තියන දේවල් ආයේ මතක තියාගන්න මහන්සි වෙන්නේ මොකටද එක පොතෙන් බලාගන්න පුළුවන් එකේ , අලුත් දෙයක් හිතන්න එක යොදවනවා කියල