නිදාගත්තාම අවුල් නේ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මට දවස් ගානක් අවදි වෙලා ඉන්න පුළුවන් දුමක් දාලා විටක් කාල ඒත් පැය 5 කට වඩා නිදා ගත්තොත් ඇගට හරි අමාරුයි. දැන් මේ කොන්දත් ඉරිදනව. මේකට මොකක්ද කරන්නේ පොන්නයෝ?

    දත් දොස්තර කෙනෙක්ට කියලා ප්‍රිගැබ්ලින් ටිකක් ලියාගන්න බැරි වෙයි ද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙට්ටේ මාරු කරහන් කොන්දේ අමාරුවට නම්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    JFu89Yq.jpg
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මෙට්ටේ මාරු කරහන් කොන්දේ අමාරුවට නම්
    නෑ එහෙම සීන් එකක් නෙවෙයි. ගියපාර දෙසැම්බර් වල දම්රෝ එකෙන් 60 දාස් ගාණක මෙට්ටයක් ගෙනාවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ‍රිටාලින් 2ක ගානෙ බිව්ව නන් හරි යනව
    අනික ඔය ඉන්දියන් බයික් පදින්න එපා, ඕක විකුනල වොල්ටියක් ගන්න, තෙලුත් හොදට කරනව
     
    • Like
    Reactions: NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ‍රිටාලින් 2ක ගානෙ බිව්ව නන් හරි යනව
    අනික ඔය ඉන්දියන් බයික් පදින්න එපා, ඕක විකුනල වොල්ටියක් ගන්න, තෙලුත් හොදට කරනව
    Dan meka laksha 7 kata denna puluwan sibhalayo. Mata hithai thawa kiyak hari dala hornet ekak genna

    පැය හතරේන් හතරට එලාම් තියලා නිදාගනින්... :lol: :lol:

    එහෙම තමා කරන්නේ
    ------ Post added on Apr 17, 2022 at 12:02 PM

    බස් එකේ වගේ නෙවෙයි නේ.
    බස් එකේ නම් පුජ්‍ය පක්ෂයට ඉස්සරහ සිට් එක වෙන් කරල, ආබාදිත අයට මැදින් සිට් තියෙන්නේ.
    ඉතින් මන් ආබාධිත යි ද?
    ------ Post added on Apr 17, 2022 at 12:03 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට දවස් ගානක් අවදි වෙලා ඉන්න පුළුවන් දුමක් දාලා විටක් කාල ඒත් පැය 5 කට වඩා නිදා ගත්තොත් ඇගට හරි අමාරුයි. දැන් මේ කොන්දත් ඉරිදනව. මේකට මොකක්ද කරන්නේ පොන්නයෝ?

    දත් දොස්තර කෙනෙක්ට කියලා ප්‍රිගැබ්ලින් ටිකක් ලියාගන්න බැරි වෙයි ද?
    තොට sick එක වේසියේ
     
    • Haha
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,521
    113
    ‍රිටාලින් 2ක ගානෙ බිව්ව නන් හරි යනව
    අනික ඔය ඉන්දියන් බයික් පදින්න එපා, ඕක විකුනල වොල්ටියක් ගන්න, තෙලුත් හොදට කරනව
    රිටලින් වලට කැක්කුම් වැඩි වෙනව බං
    දත් කැක්කුම එහෙම මගෙ ඩබල් වෙලා තියෙනව
     
    • Wow
    Reactions: Solo Rider