නිදාගන්නෙ කොහොමද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නිදාගන්නෙ කොහොමද ?

රස්නෙ නිසා ජනේලෙ ඇරං නිදාගන්නෙ ඊයෙත් කනට මැස්සෙක් ගියා අදත් තව පොඩ්ඩෙන් යනව නින්ද ගිහිං හිටියෙ නැති නිසා ටක් ගාල ගසල දැම්ම :dull: :dull:
කනට මැස්සො යන්නැතුව නිදාගන්නෙ කොහොමද ? :dull: :dull:
කොට්ටෙන් මූණ වහං නිදාගන්නව හීතල කාලෙට නම් මේ රස්නෙට බෑ :no: :no:
කනට පුලුං කෑල්ලක් ගැහුවට අවුලක් නැද්ද කපු පුලුං ? :dull: :dull:
ගන්න ගිහිං බැරිවෙලාවත් ඇතුලට ගියොත් කොහොමද පුලුං කෑල්ල ගන්නෙ ? :sorry: :sorry:
 
  • Like
Reactions: ShreddeR

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ear Guards



    • Set of two vinyl ear caps
    • Slips over your ear like a shower cap
    • One size fits all
    • Blocks spiders and earwigs
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    Podi Silva - පොඩි සිල්වා;19995053 said:
    අපි නම් A/C දාගෙන නිදාගන්නේ ඔන්නයෝ
    තොපිට කොයින් ද
    පොස් ඩැල් නෙහ්
    අපිට කොයින්ද ඉතින් ඒසි එහෙම. වත්තෙන් එන හුලන් ටිකයි හුලගට වඩා සද්දෙ එන පැන් එකයි මිසක්ක:sorry::(
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ටහිකෙන රස්නයක් යකෝ තියෙන්නෙ තෝ අහුවෙන්න එපා හම ගහනවා :angry::angry::angry:
     
    • Like
    Reactions: WhiteWalker
    පොස් ඩැල් නෙහ්
    අපිට කොයින්ද ඉතින් ඒසි එහෙම. වත්තෙන් එන හුලන් ටිකයි හුලගට වඩා සද්දෙ එන පැන් එකයි මිසක්ක:sorry::(

    :P :P
    ලන්ඩන් වත්තට මොන A/C ද සිඩ්හලයෝ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොස් ඩැල් නෙහ්
    අපිට කොයින්ද ඉතින් ඒසි එහෙම. වත්තෙන් එන හුලන් ටිකයි හුලගට වඩා සද්දෙ එන පැන් එකයි මිසක්ක:sorry::(

    වත්තේ හුලන්....:P