නිදාගන්න වෙලාව!

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    නිදාගන්න වෙලාව!

    මම ටික දවසක ඉඳලා නිදාගන්නේ පාන්දර 1:30ට වගේ (ගේම් ගහනවා) . උදේ 8:30ට වගේ ඇහැරිලා ඔෆිස් යනවා. පොඩි තෝන්තු ගතියක් තියෙනවා. දවල්ට පට්ට නිදිමතයි. නිදාගන්න හොඳ වෙලාවක් කියපල්ලකෝ. :oo:
     
    • Like
    Reactions: Pessimist

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    8.30 ඇහැරිලා යන්න උබේ ඔෆිස් එක තියෙන්නේ අල්ලපු වත්තේද? :baffled:
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Api me enne ban nidaganne koi welwaweda kiyala balagena office eke idan ubala office ghin ewith gemuth gahanwane yakoo , :lol::lol:
     
    • Like
    Reactions: rayrox

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට මේ ටිකේම නින්ද යද්දි පාන්දර 5යි 6යි. නිදිමත තියෙනව නිදාගන්න ගිය ගමං නිදි මත නෑ තියෙන සේරම ඔලුවට එනව :(
     
    • Like
    Reactions: rayrox

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම රෑට සැටි පුටුවෙ ඇල වෙලා කකුල් දෙකත් උඩ දාගෙන ටීවි එක බලනව..
    9.30 පහුවෙනකොට ටීවි එක දාගෙන නිදි :lol:

    අපේ අම්ම මට කලින් නිදා වැටෙනව, අම්ම නැඟිටල නිදා ගන්ඩ යනව.

    ඊට පස්සෙ මටත් නිදා වැටෙනව
     
    Last edited:
    • Like
    Reactions: rayrox

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ade mamath ea wage eth den nam eka 11 wenakal witharayi inne.. 6 ta negitinawa... issaranam matath . kerakillayi wage thamai ban udeta epa wenawa :D
     
    • Like
    Reactions: rayrox

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Balapan mokadda bn mae life eka.tamanta kemathi widiyata nidagannawath ne.mekatada api evolution une
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ohoma nidimaranawanam therumak athi dekata nidimarapan ban. adu gaane monawahari igena ganna dapan e time eka.
     
    • Like
    Reactions: rayrox

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Man nam 10.30 ta nidagena automatically 5 weddi aharenawa alarm thiyala wage. But ita passe ninda yan na manoparak gahan innawa me tike
     
    • Like
    Reactions: rayrox

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Ninda yan nathi evun night shift jobak karapalla ban :yes::yes:oya HDPL,Wns,synergen,legacy vage evayi one tharam kattiya eli ree venakan veda.
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    8.30 ඇහැරිලා යන්න උබේ ඔෆිස් එක තියෙන්නේ අල්ලපු වත්තේද? :baffled:
    ඔෆිස් එක නුගේගොඩ. මම දෙල්කඳ බෝඩිමක ඉන්නේ. IT company එකක් මචන් මේක. 9:30, 10 ට ගියත් අවුලක් නැ. ඔෆිස් කියන්නේ 8.00 පටන් අරන් 5.00 ඉවර වෙන ඒවාට විතරක් නෙවෙයි බොලව්.