මට මේ ටිකේම නින්ද යද්දි පාන්දර 5යි 6යි. නිදිමත තියෙනව නිදාගන්න ගිය ගමං නිදි මත නෑ තියෙන සේරම ඔලුවට එනව![]()
Balapan mokadda bn mae life eka.tamanta kemathi widiyata nidagannawath ne.mekatada api evolution une


Balapan mokadda bn mae life eka.tamanta kemathi widiyata nidagannawath ne.mekatada api evolution une

ඔෆිස් එක නුගේගොඩ. මම දෙල්කඳ බෝඩිමක ඉන්නේ. IT company එකක් මචන් මේක. 9:30, 10 ට ගියත් අවුලක් නැ. ඔෆිස් කියන්නේ 8.00 පටන් අරන් 5.00 ඉවර වෙන ඒවාට විතරක් නෙවෙයි බොලව්.8.30 ඇහැරිලා යන්න උබේ ඔෆිස් එක තියෙන්නේ අල්ලපු වත්තේද?![]()
බෝඩින් ජිවිත බන්Api me enne ban nidaganne koi welwaweda kiyala balagena office eke idan ubala office ghin ewith gemuth gahanwane yakoo ,![]()