ඒවත් නොකරනවම නෙවෙයි බන්. Relief එකක් තියෙන්නත් එපැයි.ohoma nidimaranawanam therumak athi dekata nidimarapan ban. adu gaane monawahari igena ganna dapan e time eka.
ඒවත් නොකරනවම නෙවෙයි බන්. Relief එකක් තියෙන්නත් එපැයි.ohoma nidimaranawanam therumak athi dekata nidimarapan ban. adu gaane monawahari igena ganna dapan e time eka.
උබ නම් තව ටිකක් නිදාගන්න වෙනවා පුතේ...same here bromama 6.30ta eherenne
පොඩ්ඩක් පොසිටිව් හිතපන්. ඔහොමනම් බැ. යකෝ මම මේ නුල දැම්මේ මට දෙයක් දැනගන්න,අනතිමට උබලට උපදෙස් දෙනවා මන්. බුහහා...!මට මේ ටිකේම නින්ද යද්දි පාන්දර 5යි 6යි. නිදිමත තියෙනව නිදාගන්න ගිය ගමං නිදි මත නෑ තියෙන සේරම ඔලුවට එනව![]()
මම රෑට සැටි පුටුවෙ ඇල වෙලා කකුල් දෙකත් උඩ දාගෙන ටීවි එක බලනව..
9.30 පහුවෙනකොට ටීවි එක දාගෙන නිදි
අපේ අම්ම මට කලින් නිදා වැටෙනව, අම්ම නැඟිටල නිදා ගන්ඩ යනව.
ඊට පස්සෙ මටත් නිදා වැටෙනව
ඔෆිස් එක නුගේගොඩ. මම දෙල්කඳ බෝඩිමක ඉන්නේ. IT company එකක් මචන් මේක. 9:30, 10 ට ගියත් අවුලක් නැ. ඔෆිස් කියන්නේ 8.00 පටන් අරන් 5.00 ඉවර වෙන ඒවාට විතරක් නෙවෙයි බොලව්.

මටත් ඉක්මනට ඔය විදියට මාරු වෙන්න වෙයි වගේ!ade mamath ea wage eth den nam eka 11 wenakal witharayi inne.. 6 ta negitinawa... issaranam matath . kerakillayi wage thamai ban udeta epa wenawa![]()
10ta nidagaththa kalayak mathaka na banMan nam 10.30 ta nidagena automatically 5 weddi aharenawa alarm thiyala wage. But ita passe ninda yan na manoparak gahan innawa me tike
Mamath kalayak night shifts kale ban. Day shifts walata watuna nisa da danneth na thama thonthu wage tiyenneNinda yan nathi evun night shift jobak karapalla banoya HDPL,Wns,synergen,legacy vage evayi one tharam kattiya eli ree venakan veda.
ඔෆිස් එක නුගේගොඩ. මම දෙල්කඳ බෝඩිමක ඉන්නේ. IT company එකක් මචන් මේක. 9:30, 10 ට ගියත් අවුලක් නැ. ඔෆිස් කියන්නේ 8.00 පටන් අරන් 5.00 ඉවර වෙන ඒවාට විතරක් නෙවෙයි බොලව්.
Ustocktrade
Mokakda ban Office eke IT company eka nugegoda
Aeturnum Lanka ,Pargon da?
සැට් එකකටම රේප් දුන්නා. දැන් කියනවා පැය විසිහතරක් යනකන් දෙන්න බැ කියල. කවුද එකෙක් මට බැනලා රේප් කපලා. අනේමන්දා...8.30ට ඇහැරෙනවා කිව්වම විශ්වාස නැ මුන්ට. ඔෆිස් කියන්නේ 8.00 පටන් අරන් 5.00 ඉවර වෙන ඒවාට විතරක් නෙවෙයි!
ඇත්තටම මොකක්ද බං මේ 8-5 කරුමෙ. වැඩේ වෙන්නනෙ ඕනෙ. කැමති වෙලාවක ඇවිල්ල පැය ගානක් දුන්න නං වැඩ කරන්න පාරෙ වාහනත් අඩු වෙලාවක් බලල රස්තියාදුවෙන වෙලාව අඩු කරගෙන වැඩ කරනවනෙ Ubalage IT eke web eka hadaganin down wela![]()
එකනේIT හැම එකක්ම මෙහෙමනංඇත්තටම මොකක්ද බං මේ 8-5 කරුමෙ. වැඩේ වෙන්නනෙ ඕනෙ. කැමති වෙලාවක ඇවිල්ල පැය ගානක් දුන්න නං වැඩ කරන්න පාරෙ වාහනත් අඩු වෙලාවක් බලල රස්තියාදුවෙන වෙලාව අඩු කරගෙන වැඩ කරනවනෙ