නිදාගන්න වෙලාව!

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ohoma nidimaranawanam therumak athi dekata nidimarapan ban. adu gaane monawahari igena ganna dapan e time eka.
    ඒවත් නොකරනවම නෙවෙයි බන්. Relief එකක් තියෙන්නත් එපැයි.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මට මේ ටිකේම නින්ද යද්දි පාන්දර 5යි 6යි. නිදිමත තියෙනව නිදාගන්න ගිය ගමං නිදි මත නෑ තියෙන සේරම ඔලුවට එනව :(
    පොඩ්ඩක් පොසිටිව් හිතපන්. ඔහොමනම් බැ. යකෝ මම මේ නුල දැම්මේ මට දෙයක් දැනගන්න,අනතිමට උබලට උපදෙස් දෙනවා මන්. බුහහා...!
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මම රෑට සැටි පුටුවෙ ඇල වෙලා කකුල් දෙකත් උඩ දාගෙන ටීවි එක බලනව..
    9.30 පහුවෙනකොට ටීවි එක දාගෙන නිදි :lol:

    අපේ අම්ම මට කලින් නිදා වැටෙනව, අම්ම නැඟිටල නිදා ගන්ඩ යනව.

    ඊට පස්සෙ මටත් නිදා වැටෙනව

    මාර ආතල් එකක්නේ එක..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔෆිස් එක නුගේගොඩ. මම දෙල්කඳ බෝඩිමක ඉන්නේ. IT company එකක් මචන් මේක. 9:30, 10 ට ගියත් අවුලක් නැ. ඔෆිස් කියන්නේ 8.00 පටන් අරන් 5.00 ඉවර වෙන ඒවාට විතරක් නෙවෙයි බොලව්.

    :(
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ade mamath ea wage eth den nam eka 11 wenakal witharayi inne.. 6 ta negitinawa... issaranam matath . kerakillayi wage thamai ban udeta epa wenawa :D
    මටත් ඉක්මනට ඔය විදියට මාරු වෙන්න වෙයි වගේ!
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Ninda yan nathi evun night shift jobak karapalla ban :yes::yes:oya HDPL,Wns,synergen,legacy vage evayi one tharam kattiya eli ree venakan veda.
    Mamath kalayak night shifts kale ban. Day shifts walata watuna nisa da danneth na thama thonthu wage tiyenne
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    සැට් එකකටම රේප් දුන්නා. දැන් කියනවා පැය විසිහතරක් යනකන් දෙන්න බැ කියල. කවුද එකෙක් මට බැනලා රේප් කපලා. අනේමන්දා...8.30ට ඇහැරෙනවා කිව්වම විශ්වාස නැ මුන්ට. ඔෆිස් කියන්නේ 8.00 පටන් අරන් 5.00 ඉවර වෙන ඒවාට විතරක් නෙවෙයි!
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ඔෆිස් එක නුගේගොඩ. මම දෙල්කඳ බෝඩිමක ඉන්නේ. IT company එකක් මචන් මේක. 9:30, 10 ට ගියත් අවුලක් නැ. ඔෆිස් කියන්නේ 8.00 පටන් අරන් 5.00 ඉවර වෙන ඒවාට විතරක් නෙවෙයි බොලව්.

    Mokakda ban Office eke IT company eka nugegoda
    Aeturnum Lanka ,Pargon da?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සැට් එකකටම රේප් දුන්නා. දැන් කියනවා පැය විසිහතරක් යනකන් දෙන්න බැ කියල. කවුද එකෙක් මට බැනලා රේප් කපලා. අනේමන්දා...8.30ට ඇහැරෙනවා කිව්වම විශ්වාස නැ මුන්ට. ඔෆිස් කියන්නේ 8.00 පටන් අරන් 5.00 ඉවර වෙන ඒවාට විතරක් නෙවෙයි!

    IT හැම එකක්ම මෙහෙමනං :sorry: ඇත්තටම මොකක්ද බං මේ 8-5 කරුමෙ. වැඩේ වෙන්නනෙ ඕනෙ. කැමති වෙලාවක ඇවිල්ල පැය ගානක් දුන්න නං වැඩ කරන්න පාරෙ වාහනත් අඩු වෙලාවක් බලල රස්තියාදුවෙන වෙලාව අඩු කරගෙන වැඩ කරනවනෙ
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මානසික ලෙඩ්ඩුත් ඉන්නවනේ....

    GV0wvac.jpg
     
    එකනේ