පැය 8ම හොඳට නින්ද යනවද..මට මේ ටිකේම මඟදි අැහෙරෙනව..adu unahama leda wenawa, werama weda manage karan inne. a nisa aniwa 8 hours kisima karadarayak nathuwa nida gannwa,

මටත් උපරිම පැය 4න් ඇහරෙනව බන්. එ නිසා දවස ඇතුලට අයිත් පාරක් නින්ද යනවාපැය 8ම හොඳට නින්ද යනවද..මට මේ ටිකේම මඟදි අැහෙරෙනව..![]()
ලෙඩ වෙලානං නෑ. හැබැයි එකපාරක් දවස් 4ක් විතර දිගට නිදිවරල ඇඟ බැලන්ස් නැතුව ඇදගෙන වැටුන.නින්ද අඩු කරා ම ලෙඩ වෙලා තියෙනවා ද?
adee meka thamai scn eka. mage dan tika dawasak indan wiluba ridenawa mara widiyata. a ridillath ekka mata rata ninda yana eka adu una. man hithuwe ankle pain eka nisa ninda yanne na kiyala. mata dan rata ninda yanne paya dekak withara. eka eka magul mathak wenawa ninda yanne naවිලුඹේ ඇටකටු බිම ඇනෙනවා වගේ දැනෙනවා. දවල්ට නිදි මතේ ඉන්න බැරි වෙනවා.