නිදාගන්න වෙලාව

උඹලට මහන්සියක් නොදැනී නැගිටින්න පුළුවන් කොච්චර වෙලාවක් නිදාගත්ත ම ද?

  • පැය 4 ක් ඇති

    Votes: 1 1.4%
  • පැය 5 ක් ඇති

    Votes: 7 9.7%
  • පැය 6 ක ඇති

    Votes: 19 26.4%
  • පැය 7 ක්

    Votes: 23 31.9%
  • පැය 8 ක්

    Votes: 19 26.4%
  • පැය 9 ක්

    Votes: 3 4.2%

  • Total voters
    72

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    adu unahama leda wenawa, werama weda manage karan inne. a nisa aniwa 8 hours kisima karadarayak nathuwa nida gannwa,
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    පැය 8ම හොඳට නින්ද යනවද..මට මේ ටිකේම මඟදි අැහෙරෙනව..:(
    මටත් උපරිම පැය 4න් ඇහරෙනව බන්. එ නිසා දවස ඇතුලට අයිත් පාරක් නින්ද යනවා
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    විලුඹේ ඇටකටු බිම ඇනෙනවා වගේ දැනෙනවා. දවල්ට නිදි මතේ ඉන්න බැරි වෙනවා.
    adee meka thamai scn eka. mage dan tika dawasak indan wiluba ridenawa mara widiyata. a ridillath ekka mata rata ninda yana eka adu una. man hithuwe ankle pain eka nisa ninda yanne na kiyala. mata dan rata ninda yanne paya dekak withara. eka eka magul mathak wenawa ninda yanne na
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පාන්දර 1-3 අතර කාලය නින්දේ ඉන්න විදියට පැය 6ක් නිදාගන්න ඕන මට නම්.1 පහු උනා කියන්නෙ ඊලඟ දවස මුස්පේන්තු වෙනවා
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නිදාගන්න කලින් ඇග fully relax කරලා mdeitate කරන්න. අඩු පැය ගානක් නිදාගෙන refresh වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: animation

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඊයේ පැය 10 ක් නිදාගත්තා. 💤💤💤💤💤😴😴😴😴😪😪😪:sleep::sleep:

    අවුලක් නැතුව නැගිටින්න නම් පැය 6-7 ඕනේ.