නිදාගෙන ඉන්න වික්‍රම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හඳේ එක පැත්තකට එළිය වැටෙන්නේ දවස් 14 කට පස්සේ. එක පැත්තකට දවස් 14 යි, අනිත් පැත්තට දින 14 යි. චන්ද්‍ර්‍යාන් 3 විසින් හඳට යවපු යානය ඔවුන් ගොඩ බාන්නේ දකුණු ධ්‍රැවයේ. ඒ කොටසට එළිය වැටෙන කොටම චන්ද්‍ර්‍යාන් ගොඩ බාන්න ISRO ව කටයුතු කළා.

    එතැන් පටන් ගත වූ දින 14 පුරාවට සඳ මත පර්යේෂණ කරපු වික්‍රම් ලෑන්ඩරය සඳ මත ඉර බැස යාමත් සමගම නින්දට වැටුණා. සඳේ රාත්‍රිය තුල පවතින දැඩි සීතල සෙල්සියස් අංශක සෘණ 200 ට විතර යනවා. ඒ කියන්නේ මේ යානයේ ඇති සියළු ඉලෙක්ට්‍රොනික කොටස් මිදෙන සීතලේ තියෙන්නේ.

    මේ රාත්‍රිය සඳ මත දකුණු ධ්‍රැවයේ අවසන් උනේ සැප්තැම්බර් 22 දා. එදා ඉඳලා යානයට හිරු එලිය වැටෙනවා. ඒත් තවමත් නින්දේ පසුවන රෝවරය සහ ලෑන්ඩරය අවදි කර ගන්න බැරි වෙලා තියෙනවා.
    ගතවන පැයක් පාසා එය අවදි කර ගැනීමට ඇති බලාපොරොත්තු ක්ෂය වේගෙන යනවා.

    ISRO ව තවමත් උත්සාහය අත හැර නෑ.

    පැතුම් කර්නර් #හරිත
     
    • Like
    Reactions: Naughtykolla48

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    ane bio kalanam paduwe nida ganinko ponnayo
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,975
    113
    පැතුම් ඉන්දියාවට මාර දීමක් නේද දෙන්නේ