නිදා ගන්න ඕනි පැය ගාණ

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    නිදි මරලා ලෙඩ හදාගන්න එපා බං. මාත් නිදි මරලා කෑම පාලනයක් නැතුව ඇස් යට කලු වෙලා බඩ ඇවිල්ලා cholesterol වැඩි වෙලා මල කෙලියක් වුනා. දැන් 10 වෙද්දි නිදාගන්නවා. ආපහු නොමල් වුනා ඔක්කොම.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අනිවා පැය 7ක් නිදි. හැබැයි ඉතින් මැද්දෙන් එකපාරක් ඇහැරෙනවා හුජ්ජ කොරන්ට (y)
    මැද්දෙන් ඇහැරෙනවා කියන්නේ ඉතින් චෛත්‍යට වැදගෙනම තමයි නැගිටින්න වෙන්නේ... :rofl:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,939
    113
    දෙහිවල
    මැද්දෙන් ඇහැරෙනවා කියන්නේ ඉතින් චෛත්‍යට වැදගෙනම තමයි නැගිටින්න වෙන්නේ... :rofl:
    ඊටපස්සේ ආයේ වතුර ටිකක් බීලම නිදාගන්නවා 🤭
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    නිදි මරලා ලෙඩ හදාගන්න එපා බං. මාත් නිදි මරලා කෑම පාලනයක් නැතුව ඇස් යට කලු වෙලා බඩ ඇවිල්ලා cholesterol වැඩි වෙලා මල කෙලියක් වුනා. දැන් 10 වෙද්දි නිදාගන්නවා. ආපහු නොමල් වුනා ඔක්කොම.
    Ado mtath me tikama tynwa. 10ta nidagena kiytda aherenne..

    ubala kiyanne nidagana ona welawe aherila wena welwaka khma hari peya 7k nidagaththoth hariyan ne kiyalda?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Ado mtath me tikama tynwa. 10ta nidagena kiytda aherenne..

    ubala kiyanne nidagana ona welawe aherila wena welwaka khma hari peya 7k nidagaththoth hariyan ne kiyalda?
    6ta ඇහැරෙනවා. මාත් කලින් හිතුවේ පැය 7ක් කොයි වෙලාවක හරි ඇල්ලුවට අවුලක් නෑ කියලා. ඒත් එහෙම හරියන්නෙ නෑ බං. මාර වෙනසක් දැනෙන්නෙ දැන්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    6ta ඇහැරෙනවා. මාත් කලින් හිතුවේ පැය 7ක් කොයි වෙලාවක හරි ඇල්ලුවට අවුලක් නෑ කියලා. ඒත් එහෙම හරියන්නෙ නෑ බං. මාර වෙනසක් දැනෙන්නෙ දැන්.
    E kiyanne 10ta nindata yanna kiyalada?