ඔය සීන් එක ලෙක්චර්ස් යනකම් විතරයි මචන්, බය වෙන්න එපා.. ඊට පස්සෙ නින්ද යන්නෙ නෑ කියල බෙහෙත් ඉල්ලයි උබම. මම තාම ඊයෙ රෑ ඉදන් අවදියෙන් නිදාගත්තෙ නෑ
ඔය සීන් එක ලෙක්චර්ස් යනකම් විතරයි මචන්, බය වෙන්න එපා.. ඊට පස්සෙ නින්ද යන්නෙ නෑ කියල බෙහෙත් ඉල්ලයි උබම. මම තාම ඊයෙ රෑ ඉදන් අවදියෙන් නිදාගත්තෙ නෑ
![]()
හැමදාම ලෙක්චර්ස් වලදි නින්ද යනවාOkata podi gajat ekak dedaradima hadaganna
puluwan.

Baya wenna epa ban.. mama danna malli kenek unna.. ekata bus ekak penna ba ninda yanawa. Samahara dawas walata school gihilla gedara enneth bus eke ninda gihin thawa 5km vithara dannema nathuwa gihilla. samahara dawas walata nalale plaster daagana unna. ninda gihin nalala wadila gampaha class yaddi...
Ada eka engineer kenek..![]()

දැන් අවුරුදු එක හමාරක් තිස්සේ මෙහෙමයි බන්හැමදාම ලෙක්චර්ස් වලදි නින්ද යනවා
මොකක්ද බන් ඒ
කරන්ට් එකෙන් මදුරුවො මරන්න තියෙන බැට්මින්ටන් පිත්ත වගේ එකක් අරගෙන උඩ කෑල්ල අයින් කරල
වයර් දෙක එලියට අරගෙන සෙලෝටේප් එකක් ගහපන්. පන්ති යන කොට ඕක බෑග් එකේ දාගෙන ගිහින්
නිදිමත එන එන පාරට බෑග් එක ඇතුලට අත දාල වයර් දෙක අල්ලල සුවිච් එක ඔබපන්.