නිදිමතට බෙහෙතක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    නිදිමතට බෙහෙතක්

    නිදිමත අඩුවෙන්න මොකක් හරි බෙහෙතක් කියහල්ලකො සිංහලු:yes:.
    ඊයෙත් ලෙක්චර්ස් ගිහින් ආව වෙලේ ඉදන් බුදි තවත්, ලෙක්චර්ස් වලත් බුදි ඒ මදිවට:baffled::dull:
    කරුමයක් මේකනම්:dull::angry:

    ෆාමසියෙන් ගන්න බෙහෙතක් දන්නවනම් කියහල්ලකො, ඩොකෙක් හම්බවෙලා ලියාගන්නද නැත්නම්:rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: ඔය සීන් එක ලෙක්චර්ස් යනකම් විතරයි මචන්, බය වෙන්න එපා.. ඊට පස්සෙ නින්ද යන්නෙ නෑ කියල බෙහෙත් ඉල්ලයි උබම. මම තාම ඊයෙ රෑ ඉදන් අවදියෙන් නිදාගත්තෙ නෑ :dull:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    :dull: ඔය සීන් එක ලෙක්චර්ස් යනකම් විතරයි මචන්, බය වෙන්න එපා.. ඊට පස්සෙ නින්ද යන්නෙ නෑ කියල බෙහෙත් ඉල්ලයි උබම. මම තාම ඊයෙ රෑ ඉදන් අවදියෙන් නිදාගත්තෙ නෑ :dull:

    දැන් අවුරුදු එක හමාරක් තිස්සේ මෙහෙමයි බන්:baffled: හැමදාම ලෙක්චර්ස් වලදි නින්ද යනවා
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28

    Baya wenna epa ban.. mama danna malli kenek unna.. ekata bus ekak penna ba ninda yanawa. Samahara dawas walata school gihilla gedara enneth bus eke ninda gihin thawa 5km vithara dannema nathuwa gihilla. samahara dawas walata nalale plaster daagana unna. ninda gihin nalala wadila gampaha class yaddi...
    Ada eka engineer kenek.. :yes::yes::yes:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p

    Baya wenna epa ban.. mama danna malli kenek unna.. ekata bus ekak penna ba ninda yanawa. Samahara dawas walata school gihilla gedara enneth bus eke ninda gihin thawa 5km vithara dannema nathuwa gihilla. samahara dawas walata nalale plaster daagana unna. ninda gihin nalala wadila gampaha class yaddi...
    Ada eka engineer kenek.. :yes::yes::yes:

    මට කිසිම දෙයක් ගාණක් නෑ බන් නින්ද නිසා:baffled:
    පාඩම් වැඩ නෙවේ මොනා තිබ්බත් නින්ද ආවොත්, ඇදට ගියොත් කෙලවුනාම තමයි:dull::angry:
    මේ මාර සෙමෙස්ටර් එක්සෑම් එකේ රිපීට් කීයක් තියෙද දන්නෑ, පාඩමක්වත් කරගන්න බෑ බන්:dull::(
     
    Napolian

    Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    දැන් අවුරුදු එක හමාරක් තිස්සේ මෙහෙමයි බන්:baffled: හැමදාම ලෙක්චර්ස් වලදි නින්ද යනවා

    thyrocsin check karaganin.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    Vitamin B, Iron Tablet eka bagin dawas 7k withara bonna.
    Iron tab wadiya ganna epa. wadi unama agen ayin wenne na wathure diya welaa...

    Vit B wathure diyawena nisa wadi tika chu ekka ayin wenawa....

    digatama vitamin bonna epa meke damma kiyala....

    උබ නිමල් සිරිපාල ගේ නෑයෙක් ද ? එහෙනම් කරන්න දෙයක් නෑ
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම රෑට ඩ්‍රයිව් කරද්දී නිදිමත අවොත් රෙඩ් බුල් එනර්ජි ඩ්‍රින්ක් එකක් හරි, කෝක් සීරෝ එකක් හරි බොනවා... එතකොට නම් නිදිමත නැති වෙනවා....

    සරීරෙට හිතකරද කියලනම් දන්නේ නෑ .....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මොකක්ද බන් ඒ

    කරන්ට් එකෙන් මදුරුවො මරන්න තියෙන බැට්මින්ටන් පිත්ත වගේ එකක් අරගෙන උඩ කෑල්ල අයින් කරල
    වයර් දෙක එලියට අරගෙන සෙලෝටේප් එකක් ගහපන්. පන්ති යන කොට ඕක බෑග් එකේ දාගෙන ගිහින්
    නිදිමත එන එන පාරට බෑග් එක ඇතුලට අත දාල වයර් දෙක අල්ලල සුවිච් එක ඔබපන්.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    කරන්ට් එකෙන් මදුරුවො මරන්න තියෙන බැට්මින්ටන් පිත්ත වගේ එකක් අරගෙන උඩ කෑල්ල අයින් කරල
    වයර් දෙක එලියට අරගෙන සෙලෝටේප් එකක් ගහපන්. පන්ති යන කොට ඕක බෑග් එකේ දාගෙන ගිහින්
    නිදිමත එන එන පාරට බෑග් එක ඇතුලට අත දාල වයර් දෙක අල්ලල සුවිච් එක ඔබපන්.

    හැමදාම.ඕඑන් කරන්ටෙක වද්දගෙන මොනා වෙයිද දන්නෙ නෑ:baffled:
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    කරන්ට් එකෙන් මදුරුවො මරන්න තියෙන බැට්මින්ටන් පිත්ත වගේ එකක් අරගෙන උඩ කෑල්ල අයින් කරල
    වයර් දෙක එලියට අරගෙන සෙලෝටේප් එකක් ගහපන්. පන්ති යන කොට ඕක බෑග් එකේ දාගෙන ගිහින්
    නිදිමත එන එන පාරට බෑග් එක ඇතුලට අත දාල වයර් දෙක අල්ලල සුවිච් එක ඔබපන්.

    :lol::lol::lol::lol::lol: