නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

Mickey_Mouse

Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

    සුමිරාන් පසුගිය දිනවල ගොඩක් ජනප්‍රිය වුණේ සිය පෙම්වතියව පුදුමයට පත් කරමින් සිදු කළ විවාහ යෝජනාව නිසාවෙන්.

    page-6.jpg


    තවත් එවැනිම දෙයක් කරමින් සුමිරාන් නැවත වරක් සිය පෙම්වතිය පුදුමයට පත් කර තිබේ.

    ඒ ඇගේ උපන්දිනය දා සිය යහළු යෙහෙළියන් පිරිවරා ගනිමින් සිය පෙම්වතියගේ නිවසට ගොස් ඇයගේ උපන්දිනය සැමරිමයි.

    ඒ වනවිටත් නින්දේ පසු වූ සුමිරාන්ගේ පෙම්වතිය සුමිරාන් සහ ඔවුන්ගේ යෙහෙළියන් දැකීමෙන් මහත් පුදුමයට පත් වුනා..

    කෙසේ වෙතත් පසු ගිය දිනවලදී සුමිරාන්ගේ මෙකී පුදුම කිරීම් ගැන පිරිසක් එයට කැමැත්ත පළ කර තිබූ අතර තවත් පිරිසක් මෙම සිදු වීම දැඩි ලෙස විවවේචනයට ලක් කර තිබුණා.

    එහි වීඩියෝව පහතින්..


    https://www.facebook.com/sumiran.gunasekara/videos/10209397623564528/
     
    • Like
    Reactions: dilshandilshan v

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාර වැඩේ නේ.ඉතින් දැන් අපි මොකද මේකට කරන්න ඕනේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මං හිතන්නේ කොල්ලයි කෙල්ලයි තාම පොඩි උන් ද කොහෙද.
    කෙල්ලටනම් 21 යි නෙ.
    තව ටිකක් කල් යද්දි ඔයිට වැඩිය ජීවිතේ ගැන serious හිතයි.
    වැඩිකලක් යන්න කලින් ඕක ඉවර වෙනවා ඔන්න බලපන් බොරුනම් :D

    තවත් ඔය වගේම ඩබලක් ඉන්නවා fb එකේ අර දුප්පත් ලමයින්ට උදව් කර කර යන ජෝඩුව. උන් දෙන්නගේ ආකල්පය නම් හොදයි ඉතින් posts දානවා ඉවරයක් නෑ. Internet down වෙච්ච දවසක දෙන්නා කොහොම ඉන්නවද දන් නෑ. :rofl:
     
    Last edited:
    • Like
    Reactions: dilshandilshan v

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මටනම් උදේ නැගිටින වෙලාවට බොග දාන්න ඕනෙ

    කොහොමද ඔය කෙල්ලටත් මුන් කට්ටිය වට කරන් ඉන්දැද්දි පඩයක් ගියානම්
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම එක පාරටම දැක්කෙ
    නිරුවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්:baffled:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මටනම් උදේ නැගිටින වෙලාවට බොග දාන්න ඕනෙ

    කොහොමද ඔය කෙල්ලටත් මුන් කට්ටිය වට කරන් ඉන්දැද්දි පඩයක් ගියානම්



    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    මම එක පාරටම දැක්කෙ
    නිරුවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්:baffled:

    ඒ වගේ තමයි. බලපන්කො ඇඳන් ඉන්න එක :P