නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    සුමිරාන් පසුගිය දිනවල ගොඩක් ජනප්‍රිය වුණේ සිය පෙම්වතියව පුදුමයට පත් කරමින් සිදු කළ විවාහ යෝජනාව නිසාවෙන්.

    page-6.jpg

    තවත් එවැනිම දෙයක් කරමින් සුමිරාන් නැවත වරක් සිය පෙම්වතිය පුදුමයට පත් කර තිබේ.

    ඒ ඇගේ උපන්දිනය දා සිය යහළු යෙහෙළියන් පිරිවරා ගනිමින් සිය පෙම්වතියගේ නිවසට ගොස් ඇයගේ උපන්දිනය සැමරිමයි.

    ඒ වනවිටත් නින්දේ පසු වූ සුමිරාන්ගේ පෙම්වතිය සුමිරාන් සහ ඔවුන්ගේ යෙහෙළියන් දැකීමෙන් මහත් පුදුමයට පත් වුනා..

    කෙසේ වෙතත් පසු ගිය දිනවලදී සුමිරාන්ගේ මෙකී පුදුම කිරීම් ගැන පිරිසක් එයට කැමැත්ත පළ කර තිබූ අතර තවත් පිරිසක් මෙම සිදු වීම දැඩි ලෙස විවවේචනයට ලක් කර තිබුණා.

    එහි වීඩියෝව පහතින්..

    https://www.facebook.com/sumiran.gunasekara/videos/10209397623564528/

    මල්ලි මොකෝ මේ චීත්තය කඩාගෙන....
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මං හිතන්නේ කොල්ලයි කෙල්ලයි තාම පොඩි උන් ද කොහෙද.
    කෙල්ලටනම් 21 යි නෙ.
    තව ටිකක් කල් යද්දි ඔයිට වැඩිය ජීවිතේ ගැන serious හිතයි.
    වැඩිකලක් යන්න කලින් ඕක ඉවර වෙනවා ඔන්න බලපන් බොරුනම් :D

    තවත් ඔය වගේම ඩබලක් ඉන්නවා fb එකේ අර දුප්පත් ලමයින්ට උදව් කර කර යන ජෝඩුව. උන් දෙන්නගේ ආකල්පය නම් හොදයි ඉතින් posts දානවා ඉවරයක් නෑ. Internet down වෙච්ච දවසක දෙන්නා කොහොම ඉන්නවද දන් නෑ. :rofl:

    කොල්ලා නම් පිය උරුමයෙන් සල්ලිකාරයෙක් වෙච්ච එකෙක් වගෙ.
    කෙල්ල නම් පොඩි. මෙව්වා විඩියො කරලා මුන් දැම්මට මෙ ව්ගෙ දෙවල් කොළඹ අවට පොෂ් සහ වෙන්ඩ පොෂ් සමාජ වල අඩු වැඩි වශයෙන් වෙනවා.
    මන් මෙව්වාට හරි කියන්නෙත් නැහැ වැරදි කියන්නෙත් නැහැ.
    උන්ගෙ ආතල් එක නෙ.
    හැබැයි රැල්ලක් වෙලා වසංගතයක් වෙන්න ගත්තොත් තමා අවුල. දන්නෙ නැද්ද. මෙව්ව බලලා අපෙ ගම් ගොඩෙ කෙල්ලො කොල්ලො රැල්ලට සප්‍රයිස් කරන්න යනවානෙ ප්‍රසිද්ධියට
    අනික මන් බලලා තියෙන දෙයක් තමා සොෂල් මීඩියාස් වල ප්‍රසිද්ධ වෙන හැම දෙම වගෙ ටික කාලයයි. ඉන්ස්ටන්ට් ට්‍රෙන්ඩ්ස් .
    එක එක එව්වා එක එක කාලෙට .
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    මං හිතන්නේ කොල්ලයි කෙල්ලයි තාම පොඩි උන් ද කොහෙද.
    කෙල්ලටනම් 21 යි නෙ.
    තව ටිකක් කල් යද්දි ඔයිට වැඩිය ජීවිතේ ගැන serious හිතයි.
    වැඩිකලක් යන්න කලින් ඕක ඉවර වෙනවා ඔන්න බලපන් බොරුනම් :D

    තවත් ඔය වගේම ඩබලක් ඉන්නවා fb එකේ අර දුප්පත් ලමයින්ට උදව් කර කර යන ජෝඩුව. උන් දෙන්නගේ ආකල්පය නම් හොදයි ඉතින් posts දානවා ඉවරයක් නෑ. Internet down වෙච්ච දවසක දෙන්නා කොහොම ඉන්නවද දන් නෑ. :rofl:

    ow ban kolltath 25 k wth wenawa athi ube kathawanam aththa :)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    me huyannatat wena wada nadda koheda. aparade demawpiyange salli.
    WUNF wage ne ban. (wake up n f**k) පී.එස්:දන්නෙ නැති එවුන්ට : බ්‍රෙසර්ස් වගේ එකක්..
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    transparent nighty 1kak adala hitiyanam patta neeee?

    ඊට වඩා පට්ටනේ ඇඳලා ඉන්න ජංගි ෂෝට. මුන් කොහොම ගෙදර අය ඉස්සරහ ඕවා ඇඳන් ඉන්නවද දන්නේ නෑ ලැජ්ජ නැතුව.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊට වඩා පට්ටනේ ඇඳලා ඉන්න ජංගි ෂෝට. මුන් කොහොම ගෙදර අය ඉස්සරහ ඕවා ඇඳන් ඉන්නවද දන්නේ නෑ ලැජ්ජ නැතුව.

    එහෙම තමයි බන් ඇමෙරිකා
    වේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ලොල් බන් මේවනම්..මුන් නිකන් බලෙන් ජනප්‍රිය වෙන්ඩ දඟලන්නේ...ඉරිසියාවට කියනවා නෙමේ බන්..ආතල් වැඩ ඉතින් සල්ලි තියේනම්, :love: ඒත් ඉතින් මොකටද මෙහෙම ප්‍රචාර කර කර දඟලන්නේ. :P

    සුමිරාන් මොකද ඉතින් කෙල්ලගෙ සල්ලි වලින් දුවනවා ;)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ලංකාවේ බන්

    පිස්සුද යකෝ ,ලංකාව දැන් බ්‍රසීලේ වගේ පට්ට රස්නෙයිලු.හුළං වදින්න දැන් ගෑණු කොටට අදින්නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිටරට කොල්ලෝ කෙල්ල එක්ක ලිවින් ටුගෙදර් ඉදල ළමයි හදල කොල්ලට තේරුනොත් මේ තමයි මට ගැලපෙන කෙනා කියල කොල්ල කෙල්ලගෙන් බදින්ඩ අහනවා.
    අපේ උන් බදින්ඩ කැමතිද කියල අහල රූම් ගානේ ගිහින් හොරෙන් උකල බදින්ඩ දිනත් දාගෙන ඉද්දි කෙල්ලව සප්‍රයිස් කරලා මැරී කරන්ඩ අහනවා.

    මෙය ඉරිසියාවට කියන ලද ප්‍රකාශයක් නොවන අතර මිට වඩා තමන්ගේ කෙල්ල වෙනුවෙන් කැපකිරීම් කරන කොල්ලන් සිටින අතර උන් හැමදේම අනික් උන්ට පෙන්ඩ නොකරන බව තේරුම් කිරීමට දමන ලද පෝස්ටුවකි.
     
    • Like
    Reactions: lodbrok

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ලොල් බන් මේවනම්..මුන් නිකන් බලෙන් ජනප්‍රිය වෙන්ඩ දඟලන්නේ...ඉරිසියාවට කියනවා නෙමේ බන්..ආතල් වැඩ ඉතින් සල්ලි තියේනම්, :love: ඒත් ඉතින් මොකටද මෙහෙම ප්‍රචාර කර කර දඟලන්නේ. :P

    සුමිරාන් මොකද ඉතින් කෙල්ලගෙ සල්ලි වලින් දුවනවා ;)

    ඔය ගැණිගෙ කම්පැණිස් වලද මූ මැනෙජින් ඩිරෙක්ටර් වෙලා ඉන්නෙ එතකොට ?
    එක තමා මාත් බැළුවෙ අයි ටී එන් එකෙ නිවෙදකයා මෙච්චර පට්ට සල්ලිකාරයෙක් උනෙ කොහොමද කියලා ?
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    පිස්සුද යකෝ ,ලංකාව දැන් බ්‍රසීලේ වගේ පට්ට රස්නෙයිලු.හුළං වදින්න දැන් ගෑණු කොටට අදින්නේ

    ඔව්. දැන් හැදෙන කෙල්ලෝ බැලුවොත් ඇත්නම් ජංගි කොට ඇඳන් ඉන්නේ ගෙදෙට්ට. අම්මලාත් දූලට හෙළුව පෙන්නන් ඉන්න දීල සද්ද නැතුව ඉන්නවා. දැන් ඔය ජංගිකොට අඳින සෙල්ලම ගම්වල කෙල්ලොත් පටන් අරන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113

    ඔය ගැණිගෙ කම්පැණිස් වලද මූ මැනෙජින් ඩිරෙක්ටර් වෙලා ඉන්නෙ එතකොට ?
    එක තමා මාත් බැළුවෙ අයි ටී එන් එකෙ නිවෙදකයා මෙච්චර පට්ට සල්ලිකාරයෙක් උනෙ කොහොමද කියලා ?

    මොන රෙද්දෙ කම්පැනිද බන්..රෙදි කඩයක් තියෙන්නෙ.. ;)