නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත කියපන් ,උඹට ඒ කොල්ලා ගැන jelous නේද ,උඹලට කොහෙන්ද ඒවග‍ෙ කෑලි ,කළු, කොට, මහත මූන‍ෙ කුරුලෑ පිරුණු නූගත් අම්මඩි කෙනෙක් තමයි set වෙන්නේ :lol::lol:

    Jealous wenne monatada? :rofl: oya godak fb eke gon athal dena un hithan inne ehema thamai :lol:

    Mage kella okith ekka baluwama sahenna lassanai :lol: propse karala badinna dinath dagena bn inne :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත කියපන් ,උඹට ඒ කොල්ලා ගැන jelous නේද ,උඹලට කොහෙන්ද ඒවග‍ෙ කෑලි ,කළු, කොට, මහත මූන‍ෙ කුරුලෑ පිරුණු නූගත් අම්මඩි කෙනෙක් තමයි set වෙන්නේ :lol::lol:

    Sirawata me ubada manda :rofl: sahenna ridila gode namak thiyenne kiwwama :lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Sirawata me ubada manda :rofl: sahenna ridila gode namak thiyenne kiwwama :lol:

    මම නෙමෙයි කවුරු වුනත් නමින් කියන්න බෑනේ මිනිහගෙ වැඩ ගැන දැන් ඔය ගමේ ඉන්නේ john,එලිසබත් වගේ නම් තියෙන ආච්චිලා සීයලා ,දැන් ඕවා අමතක කරලා පාඩම් කරපං ඊළඟ මාසේ ශිෂ්‍යත්ව‍ෙ තියෙනවානේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම නෙමෙයි කවුරු වුනත් නමින් කියන්න බෑනේ මිනිහගෙ වැඩ ගැන දැන් ඔය ගමේ ඉන්නේ john,එලිසබත් වගේ නම් තියෙන ආච්චිලා සීයලා ,දැන් ඕවා අමතක කරලා පාඩම් කරපං ඊළඟ මාසේ ශිෂ්‍යත්ව‍ෙ තියෙනවානේ

    :rofl: ridila :lol: ubata thiyenneth gode namak neda sure ekata? :lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :rofl: ridila :lol: ubata thiyenneth gode namak neda sure ekata? :lol:

    Kolavari හාමුට වගේ සිංහල අපිට කොහෙද posh නම්,අපි ඉතිං ධර්මපාල ,සුමනසිරි වගේ නම් තමයි පාවිච්චි කරන්නේ :sorry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යකෝ මම නම් කෙල්ලෙක් නිදාගෙන ඉන්න තියා කෙල්ලෙක් මැරිල හිටියත් ඒකිගෙ කාමරේට නම් යන්නෑ. කොල්ල ගිය එක කමක් නෑ කියමු. අනික් උන් ගිහින් වීඩියෝ කරන්න තරම්. මුන්ට ළමයි ඉන්න කාලෙක එහෙම මෙව්ව දැක්කම හොඳට හැදෙයි උනුත්. මුන් දෙන්න නෑයෝලු. නෑනා මස්සිනා සීන් එකක් මම හිතන්නෙ.

    රටට ලෝකෙට පේන්න රැඟුව වගේ නෙවෙයි නෑනා මස්සිනා සීන් කේස් උනොත් ළමයි ජීවිත කාලෙම විඳවනවා ආයෙ ඉතින්.

    siraawata, lamainta loweth nathi leda hadunama mun denna suprise wei :sorry:
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    ලොල් බන් මේවනම්..මුන් නිකන් බලෙන් ජනප්‍රිය වෙන්ඩ දඟලන්නේ...ඉරිසියාවට කියනවා නෙමේ බන්..ආතල් වැඩ ඉතින් සල්ලි තියේනම්, :love: ඒත් ඉතින් මොකටද මෙහෙම ප්‍රචාර කර කර දඟලන්නේ. :P

    සුමිරාන් මොකද ඉතින් කෙල්ලගෙ සල්ලි වලින් දුවනවා ;)


    මේක උන්ගේ personal fb එකේ දාපු එකක් neweida බන් :D

    එහෙම දෙයක් fb page කාරයෝ neh market කරන්නේ ? එතකොට කාගේද වැරැද්ද ?
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    සල්ලි තියෙන උන් නේ බන්.උන්ට මොනවද ජීවිතේ තියෙන අඩුපාඩු.අම්මා තාත්තා කන්න බොන්න ලගට ගෙනැල්ලා දෙනකන් හොදට ඉදී.තමන් හම්බකරන්න ගත්ත කාලෙක ජීවිතේ ගැන සීරියස් හිතයි

    මම ඉස්කෝලේ යන කාලේ ලංකාවේ හොද company එකක ලොක්ක ගේ පුතාව දන්නවා .

    මිනිහත් ඔය වගේ . කිසිම දෙයක් serious ගත්තේ නැහැ බන්. මට මාර දුකය් , මගේ යාළුවා ඒ කාලේ. ඔහේ fun එකේ ඉන්නවා . ප්‍රශ්නයක් අපු වෙලාවට මොන wei da දන්නේ නැහැ

    හැබය් මනුස්සයෙක් වශයෙන් පට්ට හොදය.. බොන්නෙත් නැහැ. එත් කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ බන්
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මං හිතන්නේ කොල්ලයි කෙල්ලයි තාම පොඩි උන් ද කොහෙද.
    කෙල්ලටනම් 21 යි නෙ.
    තව ටිකක් කල් යද්දි ඔයිට වැඩිය ජීවිතේ ගැන serious හිතයි.
    වැඩිකලක් යන්න කලින් ඕක ඉවර වෙනවා ඔන්න බලපන් බොරුනම් :D

    තවත් ඔය වගේම ඩබලක් ඉන්නවා fb එකේ අර දුප්පත් ලමයින්ට උදව් කර කර යන ජෝඩුව. උන් දෙන්නගේ ආකල්පය නම් හොදයි ඉතින් posts දානවා ඉවරයක් නෑ. Internet down වෙච්ච දවසක දෙන්නා කොහොම ඉන්නවද දන් නෑ. :rofl:

    ඔයා කියන දෙන්න මන් හිතන දෙන්න වෙන්න ඕනි එක එහෙනමන්ම්
    ඒ දෙන්න ගැන මම පෞද්ගලිකවම දන්නවා ඒ දෙන්න එහෙම trend එකකට කරන දෙයක් නෙවෙයි
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔයා කියන දෙන්න මන් හිතන දෙන්න වෙන්න ඕනි එක එහෙනමන්ම්
    ඒ දෙන්න ගැන මම පෞද්ගලිකවම දන්නවා ඒ දෙන්න එහෙම trend එකකට කරන දෙයක් නෙවෙයි
    :yes:ඒ මමනේ