නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    යකෝ මම නම් කෙල්ලෙක් නිදාගෙන ඉන්න තියා කෙල්ලෙක් මැරිල හිටියත් ඒකිගෙ කාමරේට නම් යන්නෑ. කොල්ල ගිය එක කමක් නෑ කියමු. අනික් උන් ගිහින් වීඩියෝ කරන්න තරම්. මුන්ට ළමයි ඉන්න කාලෙක එහෙම මෙව්ව දැක්කම හොඳට හැදෙයි උනුත්. මුන් දෙන්න නෑයෝලු. නෑනා මස්සිනා සීන් එකක් මම හිතන්නෙ.

    රටට ලෝකෙට පේන්න රැඟුව වගේ නෙවෙයි නෑනා මස්සිනා සීන් කේස් උනොත් ළමයි ජීවිත කාලෙම විඳවනවා ආයෙ ඉතින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔහොම්ම සප්‍රයිස් වැලකුත් දැම්මානම් තමා හොද ඔච්චර කරපු එකේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිටරට කොල්ලෝ කෙල්ල එක්ක ලිවින් ටුගෙදර් ඉදල ළමයි හදල කොල්ලට තේරුනොත් මේ තමයි මට ගැලපෙන කෙනා කියල කොල්ල කෙල්ලගෙන් බදින්ඩ අහනවා.
    අපේ උන් බදින්ඩ කැමතිද කියල අහල රූම් ගානේ ගිහින් හොරෙන් උකල බදින්ඩ දිනත් දාගෙන ඉද්දි කෙල්ලව සප්‍රයිස් කරලා මැරී කරන්ඩ අහනවා.

    උඹ තමයි හරිම විස්තරේ කියල තියෙන්නෙ.
    ලංකාවේ කෙල්ලෙක් කොල්ලෙක් යාලු වෙන්නෙ කවදාහරි බඳිනවා කියන පදනම උඩනේ. ආයෙ පාරවල් දිගේ ප්‍රපෝස් කරන එකෙන් පෙන්නුම් කරන්නෙ ඕකුන්ගේ පරගැති නූගත් කම.
    දෙමව්පියො ඕකුන්ට නිසි අද්යාපනයක් දුන්නනම් ඔහොම වෙන්නෙ නෑ. වැඩියෙන්ම හිතට අමාරු ලංකාවේ මිනිස්සු සැලකිය යුතු කොටසක් ඔය වගේ ගොන් පාට වලට හුරේ දාන්න තරම් මෝඩ වෙලා ඉන්න එකට.

    පහුගිය දවසක ඇමෙරිකාවේදී මම දන්න ලාංකික දෙන්නෙකුත් ඔහොම කරලා තිබුන. ඒකිට මගුල් හොයල හොයල ගෙදරින් සෙට් කරලා රෙජිස්ටර් කරලා ඇරියේ (කවුරුත් ඒ බව දන්නෙ නෑ). ආයෙ මොන ප්‍රොපොසල්ද! ලංකාවේ කමියුනිටි එකේ එවුන් පස්ස පැත්තෙන් හිනා උනේ (සිද්ධිය ඇමරිකාවෙදි වෙලත්).
     
    • Like
    Reactions: Dilzzzz

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    අනේ බම්.....කෙල්ලෙක්ට උනත් ඕනෙවට වඩා සප්‍රයිස් දෙන්නයි... බර්ත්ඩේ ස්ප්‍රයිස් දෙන්නයි ගියාම ඒකිටම එපා වෙයි කියලා හිතෙනවා බම්.. ඕනේ දෙයක් ගානකට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ තමයි හරිම විස්තරේ කියල තියෙන්නෙ.
    ලංකාවේ කෙල්ලෙක් කොල්ලෙක් යාලු වෙන්නෙ කවදාහරි බඳිනවා කියන පදනම උඩනේ. ආයෙ පාරවල් දිගේ ප්‍රපෝස් කරන එකෙන් පෙන්නුම් කරන්නෙ ඕකුන්ගේ පරගැති නූගත් කම.
    දෙමව්පියො ඕකුන්ට නිසි අද්යාපනයක් දුන්නනම් ඔහොම වෙන්නෙ නෑ. වැඩියෙන්ම හිතට අමාරු ලංකාවේ මිනිස්සු සැලකිය යුතු කොටසක් ඔය වගේ ගොන් පාට වලට හුරේ දාන්න තරම් මෝඩ වෙලා ඉන්න එකට.

    පහුගිය දවසක ඇමෙරිකාවේදී මම දන්න ලාංකික දෙන්නෙකුත් ඔහොම කරලා තිබුන. ඒකිට මගුල් හොයල හොයල ගෙදරින් සෙට් කරලා රෙජිස්ටර් කරලා ඇරියේ (කවුරුත් ඒ බව දන්නෙ නෑ). ආයෙ මොන ප්‍රොපොසල්ද! ලංකාවේ කමියුනිටි එකේ එවුන් පස්ස පැත්තෙන් හිනා උනේ (සිද්ධිය ඇමරිකාවෙදි වෙලත්).

    මල කෝලන් බන්.
    පිටරට උන් ගූ කෑවත් අපේ උනුත් හරි රහයි කිය කිය කයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ridila :lol: mona hoda namak da bn? Hadda gode namak ne :rofl:

    Patthare dala nama wenas karaganin :lol:

    ඇත්ත කියපන් ,උඹට ඒ කොල්ලා ගැන jelous නේද ,උඹලට කොහෙන්ද ඒවග‍ෙ කෑලි ,කළු, කොට, මහත මූන‍ෙ කුරුලෑ පිරුණු නූගත් අම්මඩි කෙනෙක් තමයි set වෙන්නේ :lol::lol:
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    ඌම උගේ කෙල්ලට birthday supersize එකක් දෙන එක video කරල උගේ යාලුවෝ tag කරල fb දාපු එක එකෙක් උස්සල මෙතන දාල මේකෙ උන් අම්ම මෝ නැතුව බණිනව. දැන් ඌට සෑහෙන්න රිදිලා ඇති. :lol::lol:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    පිටරට කොල්ලෝ කෙල්ල එක්ක ලිවින් ටුගෙදර් ඉදල ළමයි හදල කොල්ලට තේරුනොත් මේ තමයි මට ගැලපෙන කෙනා කියල කොල්ල කෙල්ලගෙන් බදින්ඩ අහනවා.
    අපේ උන් බදින්ඩ කැමතිද කියල අහල රූම් ගානේ ගිහින් හොරෙන් උකල බදින්ඩ දිනත් දාගෙන ඉද්දි කෙල්ලව සප්‍රයිස් කරලා මැරී කරන්ඩ අහනවා.

    මෙය ඉරිසියාවට කියන ලද ප්‍රකාශයක් නොවන අතර මිට වඩා තමන්ගේ කෙල්ල වෙනුවෙන් කැපකිරීම් කරන කොල්ලන් සිටින අතර උන් හැමදේම අනික් උන්ට පෙන්ඩ නොකරන බව තේරුම් කිරීමට දමන ලද පෝස්ටුවකි.

    oya fb dagena dagalana unge real life eka oita wada wenas bn.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මේව දැකල අපේ කෙල්ලත් ප්‍රොපොස් කරන්නලු ගෙදර ඇවිල්ල... මම කිව්ව අනේ පලයන් යකෝ යන්න කියලා..
    උදෙට බතුත් නොකා ඔෆිස් ගිහින් ..
    :rofl::rofl:
    :lol::lol: පොල්ලක් අරන් ඔපිස් එකට ගිහින් පිට පැලෙන්න දෙකක් දීලා පොල්ලට ලොකු වලං එපා කියලා සප්‍රයිස් කරපං.