නිදි නැති නෙත්...
සද දුක අහයි නිදි නැති රැයේ...
සුසුම් තනි රකී වේදනා දෙන හදේ...
මතකයන් ඇවිලෙයි දුක්බරව යටි සිතේ...
නින්ද එන්න පිච්චේන්නට බෑ අනේ...
නෙතු රිදෙනවා දැන්නම් හොදටම මගේ...
කදුළු ලියකම් කරනවා මුහුණේ වටේ...
ආලය වේදනාවේ මුලයි දැන්නම් සිතේ...
සනසන්න බුදු සමිදු අහිංසක මගේ ජිවිතේ...



සද දුක අහයි නිදි නැති රැයේ...
සුසුම් තනි රකී වේදනා දෙන හදේ...
මතකයන් ඇවිලෙයි දුක්බරව යටි සිතේ...
නින්ද එන්න පිච්චේන්නට බෑ අනේ...
නෙතු රිදෙනවා දැන්නම් හොදටම මගේ...
කදුළු ලියකම් කරනවා මුහුණේ වටේ...
ආලය වේදනාවේ මුලයි දැන්නම් සිතේ...
සනසන්න බුදු සමිදු අහිංසක මගේ ජිවිතේ...



