මචන් ලා මට හැමතිස්සෙම නිදි මතයි බන්
මෙක මාර කරදරයක් බන්...ඇයි මෙහෙම වෙන්නෙ??
බ්ල්ඩ් චෙක් කලා බන් එකෙත් මුකුත් අව්ලක් නෑ..
පාඩම් කරන්නත් අමරුයි බන්...
කොච්චර නිදා ගත්තත් නිදි මතයි බන්??
මෙකට මොකද කරන්නෙ බන්??


ayadin madi wunama oka wenwa. bella pennapan docekta mcho...
baya wenna deyak na. koktath pennahan
Take a multivitamin like Guardian.
uba hema welawema monawahari hitha hithada inne?brain eka tired wedi wunamath hematissema tired wenawa.meditate karala balanna tikak.
mage yaluwekutath oya prashne thibba
uta kellek balanna giya lagakadi
me ethana gihillath nidi
kella kamathi une na![]()

aniwa. එයා කරන්න ඕනේ දේවල් කියාවි![]()
atha pavichchiya adu karapan