යේක ශෙරියට කැටුවා නෙම් තමුන් ඕම පෙළිතුර ඩෙන්නෙ නේ නේ - යා අල්ලාහ් ..ම්නිදි වරන. ශින්හලත් බෑනේ
උඹට සෙම අමාරුවක් ඇති, එතකොටයි නින්ද නොයන්නේ@pitiye.appu machan nida gannai aharinai hoda time eka mokakda.math godak nidimaranawa kisima terumak ne wadakatath newe ekko elakiri enawa ekko yt yanawa ekko film balanawa
Ninda giyoth eka digata nida gattakiඋඹට සෙම අමාරුවක් ඇති, එතකොටයි නින්ද නොයන්නේ
ලොකු සෙම ලෙඩක් ඇඟේ තියෙනවාNinda giyoth eka digata nida gattaki
මටත් මේ කේස් එකම තියනවලොකු සෙම ලෙඩක් ඇඟේ තියෙනවා

අන්තිම නරකයි.mage nadi balala kiwwa nidi maranna epa 9 ta nidagena 4 ta aharenna kiyala. mn nidagannet 4-5 ta wage![]()
oluwe sema hira wena seen tiyenawa hitapu gaman aga kakul ksana seen tiyenawa.depression tiyenawa SSRI gannawaලොකු සෙම ලෙඩක් ඇඟේ තියෙනවා
ඒ ඔක්කොම සෙම ලෙඩ තමයිoluwe sema hira wena seen tiyenawa hitapu gaman aga kakul ksana seen tiyenawa.depression tiyenawa SSRI gannawa
බොහොම පිං,සෙමට බෙහෙත් කලොත් ඇතිද ඩිප්‍රෙශන් වලට වෙනමම බෙහෙත් කරන්න වෙයිද.ඒ ඔක්කොම සෙම ලෙඩ තමයි
Depression කියන්නෙ සෙම ලෙඩක්. සෙමට බේත් කියල නෙවෙයි , දේශීය වෛද්‍යවරයෙක් හම්බ වෙලා අමාරු ටික කියල ඒ ටික හදාගන්නකෝ.බොහොම පිං,සෙමට බෙහෙත් කලොත් ඇතිද ඩිප්‍රෙශන් වලට වෙනමම බෙහෙත් කරන්න වෙයිද.