නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    "ඇගේ හිස හෙලවෙන තාලයටද කෙස් කළඹත් සෙලවෙයි. කලාතුරකින් යුවතියකට හිමි වන සුන්දරත්වය පරිපූර්ණවම ඇයට පිහිටා තිබුණි. ඇත්තටම කිවහොත් ඔහු ඇය දෙස හොඳාකාරව බැලුවේ මේ මොහොතේය. සුන්දරත්වය ගැන වර්ණනා කිරිමට වචන මදිය. යුවතියකගෙන් බොහෝ අය බලාපොරොත්තු වන ලාලිත්යමය භාවය ඇයට උපතින්ම ලැබී තිබිණ. වරක් බැලුවහොත් දෙවරක් නොව තුන් හතර වතාවක් හැරී බැලීමට තරම්ම ඇය ලස්සනය"

    hutaaaaa :love:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ko mechcharaida?
    poddai ne oi
    6 dapiya :angry:
    ඔච්චරවත් ලියා ගත්තා ලොකු දෙයක්. හරි බං. 6 දාන්නම් හෙට නැත්තම් අනිද්දා :angry::angry:
    Thanks sweet
    E wunata tikai dala tiyenne matta
    හරි හරි. වෙලාවයි මහන්සියයි නොබලා මෙහෙම හරි ලිව්වේ :P අනික් එකේ වැඩියෙන් දාන්නම්.;)
    :(:(
    පල යන්න :growl::growl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    me madi yakow :frown:
    Thawa dapiya :mad:
    6,7,8,9,10 okkoma ekata dapan :(
    nettan netaliwa ubata nethi wei :P

    අඩේ මාත් ආසයි බං එකපාර ගොඩක් දාන්න. ඒත් වෙලාව සෙට් වෙන්නෙම ටිකක් ලියන්නනේ :oo::oo: ඊලඟ පාර වැඩියෙන් දාන්නම්කෝ :yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    uba nethaliwa kalinma dinukata set karala uba sheharawa tiyaganna neda hadanne :angry:

    උඹට විතරයි සීන් කෝන් එක තේරුනේ
    11.gif
    :P:P
     
    Status
    Not open for further replies.