නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "ඇගේ හිස හෙලවෙන තාලයටද කෙස් කළඹත් සෙලවෙයි. කලාතුරකින් යුවතියකට හිමි වන සුන්දරත්වය පරිපූර්ණවම ඇයට පිහිටා තිබුණි. ඇත්තටම කිවහොත් ඔහු ඇය දෙස හොඳාකාරව බැලුවේ මේ මොහොතේය. සුන්දරත්වය ගැන වර්ණනා කිරිමට වචන මදිය. යුවතියකගෙන් බොහෝ අය බලාපොරොත්තු වන ලාලිත්යමය භාවය ඇයට උපතින්ම ලැබී තිබිණ. වරක් බැලුවහොත් දෙවරක් නොව තුන් හතර වතාවක් හැරී බැලීමට තරම්ම ඇය ලස්සනය"

    hutaaaaa :love:
    උඹ ඒක ගැන වැඩිය හිතන්න ඕනෙ නෑ :eek::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ශෙහාරා මගේ හරිය...:cool::cool::love:
    වෙන උං ඒකි පිටිපස්සෙ ගිහිං මට අහුවෙන්න එපා හරිය ? :angry:

    කමක් නැතිය?? :P ලොල්. වර බලන්න. මරාගෙන මැරෙනවා යකෝ :growl::growl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ලස්සනයි කතාව සම්ප්‍රදායික උනත්.
    උබ වචන හසුරවනවිදිය නම් පට්ට.
    හොද ලේකකයෙක් වෙයි උබ දිගටම ලියපන්.
    තාත්වික සමාජයට අදාල දෙයක් ලියන්න බලපන්.

    සුබ පැතුම් දිගටම ලියපන්.

    Thanks මචන් කමෙන්ට් එකට. හ්ම්.... දැන් කාලේ නම් ඇත්තටම තාත්වික සමාජය ගැන ලියන්න ගත්තොත් ෆේස්බුක්, ස්කයිප් චැට් ලවු ගැන තමා ලියන්න වෙන්නේ :sorry::sorry: ඒ තරම්ම අද තත්වේ වෙනස් වෙලා. :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    epa ban :(
    btw hemanthage nangi podi wadida ban :P
    eya ganath wistarayak dapan :rofl::rofl:

    යකුනේ හරස් ප්‍රශ්න අහන්න එපා:frown::frown: උඹලට මෙතන ඕවා කිව්වම කතාවේ කියන්නේ මොනවද? :angry::angry: හැම දෙයක්ම කතාව කියවද්දි ලස්සනට පැහැදිලි වෙයි. එතකන් හිටුකෝ ;);)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකුනේ හරස් ප්‍රශ්න අහන්න එපා:frown::frown: උඹලට මෙතන ඕවා කිව්වම කතාවේ කියන්නේ මොනවද? :angry::angry: හැම දෙයක්ම කතාව කියවද්දි ලස්සනට පැහැදිලි වෙයි. එතකන් හිටුකෝ ;);)
    eya lassanada ban :rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Thanks මචන් කමෙන්ට් එකට. හ්ම්.... දැන් කාලේ නම් ඇත්තටම තාත්වික සමාජය ගැන ලියන්න ගත්තොත් ෆේස්බුක්, ස්කයිප් චැට් ලවු ගැන තමා ලියන්න වෙන්නේ :sorry::sorry: ඒ තරම්ම අද තත්වේ වෙනස් වෙලා. :dull::dull:

    Koo sweet kathawa:rolleyes:
    Tikak daala kathawa ahuwenna epa :frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Koo sweet kathawa:rolleyes:
    Tikak daala kathawa ahuwenna epa :frown:

    Tikak daala kathawa ahuwenna epa :frown:

    Tikak daala kathawa ahuwenna epa :frown:

    කතාව වැඩියෙන් ඕනේ නම් ටිකක් වෙලාව දෙන්න වැඩියෙන් ලියන්න :angry::angry:

    gaththa salli? hari pudumai :rofl:
    :oo::oo:
    :P:P

    :angry::angry::growl::growl:
     
    Status
    Not open for further replies.