නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    48un.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    එතකොට අද දාන්නේ නෑ?:angry::angry: :rofl:
    දාන්න වෙන්නේ නෑ බං. මඟුල තව සබ්මිට් කරන්න ඕන මඟුල් වගේකුත් පෙන්ඩින් බං මගේ :baffled:
    මට මතක නෑ™:baffled:

    :Pthiyenawanan shape eke ewapan PM ekak balanda
    :rofl:

    heta ude 10 wenakan kal dennam :frown:

    kawda ban ape eka o_O apith danna ekekda :shocked:
    උගේ නමත් දිනුක බං. SL||Dinuka_(UH) කියලා හිටියේ බං MTA එකේ. අපේ Ultimate Hunters එකේ team mate කෙනෙක් බං :yes::yes:
    dapan kathava maha kuthuhaleyen asaven innava
    එළ මචං. ඊලඟ කොටස ලිව්ව ගමන් දානවා හෙට :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එළ. නෝටි, ස්පූන්, රමී ඇන්ඩ් උඹ කිව්ව ඔක්කොම සෙට් එක එවුන් කතාවේ හැටියට පට්ට වැඩ්ඩෝනේ. අනික උන් තමා ලොවෙත්ම හොඳ එවුන්.හැමෝම උන්ට තමා ආදරේ. කෑලි වුනත් උන්ගේ පස්සේ තමා යන්නේ. අනිවා ඌට ඉන්නවා ඒ වගේම යාලුවෝ සෙට් එකකුත්. මචං මාත් ඔය කතා කියවලා තියෙනවා ඔක්කොම වගේ. මම මුලදිම කියලා තියෙනවා ආභාශයක් ගත්තා නම් ඒ අර සමන් එදිරිමුණිගේ කියන කෙනාගෙන් කියලා :sorry::sorry: එළ එළ. කැමැත්තක්. නිකන් මෙතන ආගිව් කරලා හරි යන්නේ නෑනේ :yes::yes: මොනවා නැතත් උඹේ අදහසට ගරු කරමි :cool:

    ela.anna e ththveta yana epa.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    යකෝ උදේ ගියපු එක දැන් බං ගෙදර ආවේ. අද දුලා, සුවින්,D2,ලොයිඩ් අපි ටික ගියා අපේ එකෙක්ව බලලා ඉන්න ඌට පොඩි අකරතැබ්බයක් වෙලා. සෝ අද නම් දාන්න වෙන්නේ නැතිවෙයි බං. දැන් මහන්සි පිට ලියන්න බෑ:no: හෙට අනිවා දානවා:yes::yes:

    kiyana boru....:angry: tho kathava liyanna kammali kamata apivath pavala dunna ne paraya :angry:
     
    Status
    Not open for further replies.