නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    කතාව චාටර් වෙනවා එන්නේ එන්නෙම........ අර යෞවන ශාමින්ද්රේ රත්නායකගේ වගේ වෙනවා. මුල් ටික නම් ආසාවෙන් කියෙව්වා. එත් ටික ටික පරණ කැසට් එකටම යනවා.........

    ක්හොම උනත් ජයෙන් ජය. කලින් කිවුව වගේ උබේ ශබ්දකෝෂය නම් පට්ට. දිගටම ලියපන්. හිතට එන අදහස අවංකව කියනවා මිසක් උබට තරහට කියනවා නෙමයි මචං.
    දිගටම ලියන්න පුළුවන් වෙන්න දාටත් වැඩ හෙට හොදදෙයක් ලියන්න.........

    තෑන්ක්ස් මචං අදහසට. බෝරින් නොවී තියා ගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. යව්වන සමීන්ද්‍ර බුවාට වඩා නම් පුතේ තාත්විකයි කතාව :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    කතාවේ] චරිතවල හැසිරීම් ඒ වගේමයි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    කතාවේ] චරිතවල හැසිරීම් ඒ වගේමයි

    ඒ ගැන නම් මට පොඩි සැකයක් තියෙනවා. සල්ලි තියෙන එක ඇරුණම වෙන නම් සමානකමක් නෑ මං හිතන්නේ :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බෙකම්ගේත්, නොට්ය්ගේත්, ස්පුන් ගේත්, රමිගේත් , තියන සමානකම් මෙකෙත්තියනවා. අබශයක් ගන්නකොට හොද පොතකින් ගනින. තුට්ටු 2 උන්ගේ පොත් වලින් ගන්න එපා. මචං මන් තව මුකුත් කියන්නේ නැහැ. මේකේ උන මව කන්න හදයි. මන් උබට pm කරන්නම් පොස්ට් නොදා
     
    එළ. නෝටි, ස්පූන්, රමී ඇන්ඩ් උඹ කිව්ව ඔක්කොම සෙට් එක එවුන් කතාවේ හැටියට පට්ට වැඩ්ඩෝනේ. අනික උන් තමා ලොවෙත්ම හොඳ එවුන්.හැමෝම උන්ට තමා ආදරේ. කෑලි වුනත් උන්ගේ පස්සේ තමා යන්නේ. අනිවා ඌට ඉන්නවා ඒ වගේම යාලුවෝ සෙට් එකකුත්. මචං මාත් ඔය කතා කියවලා තියෙනවා ඔක්කොම වගේ. මම මුලදිම කියලා තියෙනවා ආභාශයක් ගත්තා නම් ඒ අර සමන් එදිරිමුණිගේ කියන කෙනාගෙන් කියලා :sorry::sorry: එළ එළ. කැමැත්තක්. නිකන් මෙතන ආගිව් කරලා හරි යන්නේ නෑනේ :yes::yes: මොනවා නැතත් උඹේ අදහසට ගරු කරමි :cool:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,145
    24,755
    113
    tracing Geo-location.. ... ...
    එළ. නෝටි, ස්පූන්, රමී ඇන්ඩ් උඹ කිව්ව ඔක්කොම සෙට් එක එවුන් කතාවේ හැටියට පට්ට වැඩ්ඩෝනේ. අනික උන් තමා ලොවෙත්ම හොඳ එවුන්.හැමෝම උන්ට තමා ආදරේ. කෑලි වුනත් උන්ගේ පස්සේ තමා යන්නේ. අනිවා ඌට ඉන්නවා ඒ වගේම යාලුවෝ සෙට් එකකුත්. මචං මාත් ඔය කතා කියවලා තියෙනවා ඔක්කොම වගේ. මම මුලදිම කියලා තියෙනවා ආභාශයක් ගත්තා නම් ඒ අර සමන් එදිරිමුණිගේ කියන කෙනාගෙන් කියලා :sorry::sorry: එළ එළ. කැමැත්තක්. නිකන් මෙතන ආගිව් කරලා හරි යන්නේ නෑනේ :yes::yes: මොනවා නැතත් උඹේ අදහසට ගරු කරමි :cool:

    :yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    uba ada danawada nedda?

    යකෝ උදේ ගියපු එක දැන් බං ගෙදර ආවේ. අද දුලා, සුවින්,D2,ලොයිඩ් අපි ටික ගියා අපේ එකෙක්ව බලලා ඉන්න ඌට පොඩි අකරතැබ්බයක් වෙලා. සෝ අද නම් දාන්න වෙන්නේ නැතිවෙයි බං. දැන් මහන්සි පිට ලියන්න බෑ:no: හෙට අනිවා දානවා:yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,145
    24,755
    113
    tracing Geo-location.. ... ...
    යකෝ උදේ ගියපු එක දැන් බං ගෙදර ආවේ. අද දුලා, සුවින්,D2,ලොයිඩ් අපි ටික ගියා අපේ එකෙක්ව බලලා ඉන්න ඌට පොඩි අකරතැබ්බයක් වෙලා. සෝ අද නම් දාන්න වෙන්නේ නැතිවෙයි බං. දැන් මහන්සි පිට ලියන්න බෑ:no: හෙට අනිවා දානවා:yes::yes:

    එතකොට අද දාන්නේ නෑ?:angry::angry: :rofl:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    යකෝ උදේ ගියපු එක දැන් බං ගෙදර ආවේ. අද දුලා, සුවින්,D2,ලොයිඩ් අපි ටික ගියා අපේ එකෙක්ව බලලා ඉන්න ඌට පොඩි අකරතැබ්බයක් වෙලා. සෝ අද නම් දාන්න වෙන්නේ නැතිවෙයි බං. දැන් මහන්සි පිට ලියන්න බෑ:no: හෙට අනිවා දානවා:yes::yes:
    heta ude 10 wenakan kal dennam :frown:

    kawda ban ape eka o_O apith danna ekekda :shocked:
     
    Status
    Not open for further replies.