horek ge cn ekak awoth ube nama daanna kiyamu


ලොල්. අපෝ උඹේ නම දාලා කතා ලියනවට වඩා හොඳයි බේරේ වැවට පනින එක
Last edited:
horek ge cn ekak awoth ube nama daanna kiyamu


ලොල්. අපෝ උඹේ නම දාලා කතා ලියනවට වඩා හොඳයි බේරේ වැවට පනින එක
horek ge cn ekak awoth ube nama daanna kiyamu![]()

පට්ටයි ඈ!!!
එපිසෝඩ් 2 එකත් දාපන්!

මැක්සා මචං.. ඔහොම යමු.. මාත් එකක් ලියලා තියෙන්නෙ බාගෙට.. දාන්න කම්මැලියි බං..
අඩේ දාපන් බං. මං ඉස්සර උඹව දන්නේ කතා දාන එකෙක් විදියට

දාන්න ඕන බං.. තවම හිච්චයි ලිව්වෙ.. මුල හරි.. අවසානය තවම හිතාගන්න බෑ.. මොකක් හරි කරන්න ඕන..

ලොල්. මාත් එහෙම තමා බං පටන් ගන්නේ. ලියද්දි ඇදිලා යනවා


ඌට ගැන්සියකුත් ඉන්නවා.. පොඩි ෆන් කෑලි ටිකකුත් දාලා ලියන්න ඕන..maga nawattanne nathuwa digatama liyapan
ඒ වුණාට එහෙම හරියන්නෑ බං.. අවසානය කවුරුවත් හිතන්නෙ නැති විදියට ඉවර කරන්න ඕන.. කොල්ලා මැරෙනවා, කෙල්ල මැරෙනවා වගේ ගෝත සීන් වලින් නෙමෙයි.. කාටත් සතුටු හිතෙන විදියට.. නැත්නම් ආයෙ කතාවක් ලිව්වත් වැඩි කට්ටිය කියවන්නෑ.. අවසානය ගෝතයි කියලා.. බය කරලා, මානසිකව වට්ටලා, මණ්ඩලේ කචල් කරලා ගන්න ඕන..
මට නම් අවසානය ගැන හිතන්නෙ නැතුව ලියන්න ගත්තොත් මැදද විකාර වෙනවා.. ඊට පස්සෙ ඉතිං අවසන් කරන්න වෙන්නෙ සාමාන්‍ය විදියට.. එතකොට නිකං ගූ හැත්තෑවක් වෙනවා..
මං ලියන්නෙ ඉස්කෝලෙ කොල්ලෙක්ගෙ ආදර කතාවක්..ඌට ගැන්සියකුත් ඉන්නවා.. පොඩි ෆන් කෑලි ටිකකුත් දාලා ලියන්න ඕන..
ඔව් බං කොල්ලා, කෙල්ල මැරෙන ඒවා කොමන් වැඩියි. අලුත් විදියට වෙනස් කම් කරලා එහෙම එහෙ මෙහෙ දාලා ගන්න ඕනේ 

ඉස්කෝලේ ලව් ස්ටෝරි පට්ට. උඹ කියවලා තියෙනවද සමන් එදිරිමුණිගේ සුලඟ නුඹ සහ මම. මම කියවපු ඉස්කෝල කතා වලින් තාත්වික, ලස්සනම කතාවක් ඒක.
මම මේකට දාපු එක කතාවක් වත් මග නවත්තලා නෑ. මේකත් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා
හරි බං. අවසානය හිතාගන්න බැරි වෙන්න කරන එක ලියන එකාගේ හැකියාවඔව් බං කොල්ලා, කෙල්ල මැරෙන ඒවා කොමන් වැඩියි. අලුත් විදියට වෙනස් කම් කරලා එහෙම එහෙ මෙහෙ දාලා ගන්න ඕනේ
ලියපන් බොල කිය කිය ඉන් නැතිව ලියන්න ඕනේ ගගාඉස්කෝලේ ලව් ස්ටෝරි පට්ට. උඹ කියවලා තියෙනවද සමන් එදිරිමුණිගේ සුලඟ නුඹ සහ මම. මම කියවපු ඉස්කෝල කතා වලින් තාත්වික, ලස්සනම කතාවක් ඒක.
මං ඉස්කෝලේ කතාවක් කලින් දැම්ම නිසා මේක වෙනස් විදියක් කරන්න හිතුනා. තව භාගෙට ලියපු එකක් තියෙනවා. මේක ඉවර කරලා ප්‍රතිචාර එහෙම බලලා ඒකත් දානවා හිතුනොත්



ඔව්.. ඒකත් ඇත්ත තමා.. මට ඩ්‍රින්ක් එක නොදා වචන ගලාගෙන එන්නෑ බං.. ඒකනේ අවුල.. මේ දවස්වල අඩු කරලා තියෙන්නෙ ඕවා.. මිනිහෙක් වෙන්න හදන්නෙ මුල ඉඳන් ආයෙම..
අනිවා මචං.. කොල්ලො කැමති ඉස්කෝලෙ කාලෙ කතා කියවන්න තමා.. මොකද බං අපේ ලස්සනම කාලෙනේ.. මතක් කරලා අඬන්න හරි හිනාවෙන්න හරි තියෙන්නෙ ඒ සුන්දර මතක සටහන් විතරයි.. ඒ කාලෙ මතක් වෙනකොටත් දුකයි බං..
තරුණයා පත්තරේ ගිය කතාවද උඹ ඔය කියන්නෙ.. සමන් එදිරිමුණි කියන්නෙ මං ආසම චරිතයක් බං.. පොරගෙ කතා විලාශයත් පට්ටම සිරා.. බොක්කටම වදින්න ලියනවා.. මං දන්න විදියට පොර එළකිරියෙ ඉන්නවා..
![]()
පොර ලියන පොත් හොය හොය කියවනවා(පොත් කිව්වට පොත් නෑ) ලොල්. මම හොයනවා හොයනවා බං මේ යකා එක පොතක්වත් පබ්ලිශ් කරලා නැද්ද කොහෙද? අර 2011 නෙට් එකට ලියන්න ගත්ත ලිහිණි පියාපත් එකක් අතර මඟ. ඒ කතාව තමා බං කියන්නේ. මං ඒක එකතු කරත් එක්ක. හැබැයි මුල් ටික නෑ. පස්සේ ඒකේ දෙවෙනි කොටසෙන් චාටර් වුනා කතාව. ඉවර කරපු විදිය හරි නෑ 
EK එකේ ඉන්නවා නම් profile එක PM හරි VM හරි කරපන් තරහා නැතිව
බූ අයියා නවකතා කියවනවද..?



ඔව් ඩෝ. මම මුගේ කතා ලියන විලාශෙන් ආභාෂය ගන්නේපොර ලියන පොත් හොය හොය කියවනවා(පොත් කිව්වට පොත් නෑ) ලොල්. මම හොයනවා හොයනවා බං මේ යකා එක පොතක්වත් පබ්ලිශ් කරලා නැද්ද කොහෙද? අර 2011 නෙට් එකට ලියන්න ගත්ත ලිහිණි පියාපත් එකක් අතර මඟ. ඒ කතාව තමා බං කියන්නේ. මං ඒක එකතු කරත් එක්ක. හැබැයි මුල් ටික නෑ. පස්සේ ඒකේ දෙවෙනි කොටසෙන් චාටර් වුනා කතාව. ඉවර කරපු විදිය හරි නෑ
EK එකේ ඉන්නවා නම් profile එක PM හරි VM හරි කරපන් තරහා නැතිව
පත්තර වලට ලියනවා විතරයි.. මං ඌ එළකිරි ඉන්නවා කියලා කිව්වෙ බං දවසක් මට රෙප් දීලා තිබුණා ඌ ගැන කතා කරලා දාපු පෝස්ට් එකකට.. මල්ලි මං සමන් එදිරිමුණි.. ස්තුතියි අගයකිරීමට කියලා..
මට ඔය ගොන්බිජු සුරංගනා කතා කියවන්නේ නැහැ බන් ,,,
පරිවර්තන නම් මරනවා ..
සිංහල කියවන්නේ
ජයසේන ජයකොඩි
අනුලා ද සිල්වා
සුනේත්‍රා රාජකරුණා
සුමිත්‍රා පීරිස් වගේ අයගේ ..............
පරිවර්තන නම්
arthur conan doyle
betty mohammed
Meghan ward
jd salinger