නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
Me loke wena kollo na kiyala hithuwada bandapu ayata love karanna
Cheeeeeyaaaaaaaa...
ඒක තමයි මමත් මේ කල්පනා කරේ .... :eek::eek::eek:
ඒත් මේ ඔයා චියා කියන්න එන්න එපා හරිද ??? :frown::frown::frown:
චියා නෑ :dull::dull::dull:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මට දැන් කොයිල් වගේ .... කොයි පැත්තද විශ්වාස කරන්නේ ??? :(:(:(
මම නැති අතර ඔක්කොම කණපිට හැරිලා :eek::eek::eek:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ඒක තමයි මමත් මේ කල්පනා කරේ .... :eek::eek::eek:
    ඒත් මේ ඔයා චියා කියන්න එන්න එපා හරිද ??? :frown::frown::frown:
    චියා නෑ :dull::dull::dull:

    9.gif
    9.gif
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :(:( ඔව්. කූර සමාජෙත් එක්ක ජීවත් වෙන්න බෑ අපි වගේ අයට
    අපි දෙන්න වෙන කොහෙට හරි ගිහින් පොඩි පැල්පතක් හදන් පාඩුවේ ඉමු darling
    (btw කූර නෙමෙයි කෘර :dull::dull::dull:...... හරියට කියන්න .. රචකයට සමාජය හිනා වෙයි )
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ ගණන් ගන්න එපා sis
    ඊයේ කෙල්ලෙක් එයාගේ ඔලුවට පොල්ලෙන් ගහනවා හීනෙන් දැකල බය වෙලා උදේ නැගිට්ටෙ :baffled::baffled::baffled:
    ඒ වෙලේ ඉඳන් ඔහොම තමයි ....:(:(

    eka tama mam baluwe hiti gaman me mokada une kiyala :P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපි දෙන්න වෙන කොහෙට හරි ගිහින් පොඩි පැල්පතක් හදන් පාඩුවේ ඉමු darling
    (btw කූර නෙමෙයි කෘර :dull::dull::dull:...... හරියට කියන්න .. රචකයට සමාජය හිනා වෙයි )
    :lol::lol::lol::lol: ayyo mata marenna hina :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    athugalpura kahutta jaboozz
    poddak fury gana sewillen inna kiyanna baane 18 gatissige maayam walata danatamath ahuwelaada danne naa :D

    මම මායන් වලට අහු වෙන්න?? :oo::oo: එහෙනම් බොල මීට කලින් අහුවෙලා :lol::lol: 18, 19 නෙමෙයි. අහුවෙන්න ඕනේ කෙනාගේ මායම් වලට නම් අහුවෙයි :lol:

    අපි දෙන්න වෙන කොහෙට හරි ගිහින් පොඩි පැල්පතක් හදන් පාඩුවේ ඉමු darling
    (btw කූර නෙමෙයි කෘර :dull::dull::dull:...... හරියට කියන්න .. රචකයට සමාජය හිනා වෙයි )

    කූර සමාජය වැදගත් කෲර සමාජයට වඩා :dull::dull: ඔව්. පැලපතත් වටිනවා මේ තත්වේ හැටියට :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    eka tama mam baluwe hiti gaman me mokada une kiyala :P
    පව් .... මොනවා වුණත් ගහක් ගලක් වගේ හිටියනේ :(:(
    කවුද හිතුවේ මෙහෙම කලක් යයි කියල ....
    අද හෙටම doctor කෙනෙක් ගාවට එක්කන් යන ඕන
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :lol::lol::lol::lol: ayyo mata marenna hina :P
    හිනා වෙන්න එපා :frown::frown::frown:
    මම මේ පැල්පතකට ගෙනියනවා කියල shape එකේ hospital එකට එක්කන් යන්න හදන්නේ :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.