නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අනේ මට ඕව කියවන්න බෑ.... අකමැතිම වැඩක්.... එක් නිසා මම මේකෙන් යන්නම්... සොරි ඈ කට්ටියට කරදරයක් කරානම්!

පිස්සුද ???? කොහේ යන්නද ??? ආව නං යන්න තහනං :dull::dull::dull:
 
tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    පිස්සුද ???? කොහේ යන්නද ??? ආව නං යන්න තහනං :dull::dull::dull:

    නවක වදය දීම සිරිතක්... ඒත් මේ වගේ වදයක්? කිසිම විභාකෙට පොතක් නෙබලපු මම මේක කියවයිද?​

    ඒක නිසා මම යන්නම්.....
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නවක වදය දීම සිරිතක්... ඒත් මේ වගේ වදයක්? කිසිම විභාකෙට පොතක් නෙබලපු මම මේක කියවයිද?​

    ඒක නිසා මම යන්නම්.....
    :no::no::no::no::no::no::no:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    29 ොටස

    ආපනශාලාවෙන් එලියට ආ පසු ෂෙහාරා දිනුකගෙන්

    "Can i be your Girlfriend (or wife)" ලෙස විමසුවාය

    ඉලන්දාරිය ගත් කටටම "බෑ...., කියා ප්‍රකාශකේය

    ඉන්පසුව ඔවන් සතුටින් කාලය ගත කලහ:dull:
    :lol:
     
    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    නෑ නෑ මම කිව්වේ ගුටි කන අත්දැකීම් වලින් ලියන්න ලැස්ති වෙලා පටන් ගන්න කියල :rolleyes::rolleyes::rolleyes:

    ගුටිකන්න තරම් අපි මෝඩයෝ නෙමෙයි:dull:
    කකුල් දෙකක් තියෙන්නෙ දුවන්නනෙ:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගුටිකන්න තරම් අපි මෝඩයෝ නෙමෙයි:dull:
    කකුල් දෙකක් තියෙන්නෙ දුවන්නනෙ:P

    අපෝ බයගුල්ලෙක් .... කට නං 10/12ක් ආවත් ගහන size :lol::lol::lol:
     
    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    අපෝ බයගුල්ලෙක් .... කට නං 10/12ක් ආවත් ගහන size :lol::lol::lol:

    10කට ගන්න ගිහින් 9කින් ගුටි කාලා අනිත් එකාගෙන් දුවල බේරුනේ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    10කට ගන්න ගිහින් 9කින් ගුටි කාලා අනිත් එකාගෙන් දුවල බේරුනේ
    එහෙනං ලියන්න සුදුසුකම් තියෙනවා :P:P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Athdakeem labunama liyanna puluwa podi eko.da dup metanin:P
    පොඩි අයට ඔහොම කතා කරන්න එපා :dull::dull::dull:
    එයාලට දුක හිතෙනවා :baffled::baffled:
    ඒකනේ පොඩි කාලේ ලොකු සපත්තු දාගෙන ඇවිදින්නේ :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,994
    113
    -In Darkness-
    මාව පොඩි එකා ගානට දාන්න එපා:(

    අලුතෙන් දාන්න දෙයක් නෑ. ඇනාබෙත් දැන් මටයි මනාප :dull::dull: උඹ ගුටි කෑව නිසා මෙලෝ රහක් නෑ කිව්වා:(:(
     
    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    පොඩි අයට ඔහොම කතා කරන්න එපා :dull::dull::dull:
    එයාලට දුක හිතෙනවා :baffled::baffled:
    ඒකනේ පොඩි කාලේ ලොකු සපත්තු දාගෙන ඇවිදින්නේ :lol::lol::lol:

    :dull:
     
    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    අලුතෙන් දාන්න දෙයක් නෑ. ඇනාබෙත් දැන් මටයි මනාප :dull::dull: උඹ ගුටි කෑව නිසා මෙලෝ රහක් නෑ කිව්වා:(:(
    ඔයාට වඩා ොඩක් වයසින් අඩුයි (කතාවෙ හැටියට)
    බාල අපරාධ කරන්න එපා:oo:

    mage water controlling gadget eka mewwa wela. hadagaththama. mama thamai man of the story :cool:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පොඩි අයට ඔහොම කතා කරන්න එපා :dull::dull::dull:
    එයාලට දුක හිතෙනවා :baffled::baffled:
    ඒකනේ පොඩි කාලේ ලොකු සපත්තු දාගෙන ඇවිදින්නේ :lol::lol::lol:

    Ha ha bakunz linde :lol::lol:
     
    Status
    Not open for further replies.