lindaනෑ නෑ මම කිව්වේ ගුටි කන අත්දැකීම් වලින් ලියන්න ලැස්ති වෙලා පටන් ගන්න කියල![]()

lindaනෑ නෑ මම කිව්වේ ගුටි කන අත්දැකීම් වලින් ලියන්න ලැස්ති වෙලා පටන් ගන්න කියල![]()

අනේ මට ඕව කියවන්න බෑ.... අකමැතිම වැඩක්.... එක් නිසා මම මේකෙන් යන්නම්... සොරි ඈ කට්ටියට කරදරයක් කරානම්!



පිස්සුද ???? කොහේ යන්නද ??? ආව නං යන්න තහනං![]()
නවක වදය දීම සිරිතක්... ඒත් මේ වගේ වදයක්? කිසිම විභාකෙට පොතක් නෙබලපු මම මේක කියවයිද?
ඒක නිසා මම යන්නම්.....







29 කොටස
ආපනශාලාවෙන් එලියට ආ පසු ෂෙහාරා දිනුකගෙන්
"Can i be your Girlfriend (or wife)" ලෙස විමසුවාය
ඉලන්දාරිය ගත් කටටම "බෑ...., කියා ප්රකාශකලේය
ඉන්පසුව ඔවන් සතුටින් කාලය ගත කලහ

නෑ නෑ මම කිව්වේ ගුටි කන අත්දැකීම් වලින් ලියන්න ලැස්ති වෙලා පටන් ගන්න කියල![]()


ගුටිකන්න තරම් අපි මෝඩයෝ නෙමෙයි
කකුල් දෙකක් තියෙන්නෙ දුවන්නනෙ![]()



අත්දැකීම් මදි. මම නවකතා කියවලම නෑ
මේ පලවෙනි එක මන් හිතන්නෙ![]()

අපෝ බයගුල්ලෙක් .... කට නං 10/12ක් ආවත් ගහන size![]()
Athdakeem labunama liyanna puluwa podi eko.da dup metanin![]()

එහෙනං ලියන්න සුදුසුකම් තියෙනවා10කට ගන්න ගිහින් 9කින් ගුටි කාලා අනිත් එකාගෙන් දුවල බේරුනේ



පොඩි අයට ඔහොම කතා කරන්න එපාAthdakeem labunama liyanna puluwa podi eko.da dup metanin![]()








මාව පොඩි එකා ගානට දාන්න එපා![]()

උඹ ගුටි කෑව නිසා මෙලෝ රහක් නෑ කිව්වා
පොඩි අයට ඔහොම කතා කරන්න එපා
එයාලට දුක හිතෙනවා
ඒකනේ පොඩි කාලේ ලොකු සපත්තු දාගෙන ඇවිදින්නේ![]()

ඔයාට වඩා ගොඩක් වයසින් අඩුයි (කතාවෙ හැටියට)අලුතෙන් දාන්න දෙයක් නෑ. ඇනාබෙත් දැන් මටයි මනාපඋඹ ගුටි කෑව නිසා මෙලෝ රහක් නෑ කිව්වා


පොඩි අයට ඔහොම කතා කරන්න එපා
එයාලට දුක හිතෙනවා
ඒකනේ පොඩි කාලේ ලොකු සපත්තු දාගෙන ඇවිදින්නේ![]()

