නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නිදි නැති නෙතින් ත්‍රෙඩ් එක දැන් අප් ..........වෙන්නේ..
    වැඩ නවතමින් අපි සැම මෙහි දිව ...............එන්නේ.....
    ෆියුරියා අළුත් කොටසක් නෑ තව ................දුන්නේ....
    ඕකගෙ මනෝ පාරට ලිද ........................හිමිවෙන්නේ..........

    නෙතලියි ශෙහාරයි වෙයි අක්කයි ...........නංගියි.....
    දෙන්නම ලස්සනයි කට නං ටිකක් ..........වැඩියි......
    එනමුත් දෙන්නටම ආදරෙ ...................කරනවමයි......
    ලැග් දිනුකගේ සැගවුනු අරමුණ .............ඒකයි..........

    පුශ්පා ගෙදර මොනවා ඉව්වත් ..............ඔන්න.....
    කඩයක් ලගදි ඉස්පෙගටිය ඇත ..............කන්න.....
    රේණු හැපෙන අඹ එහෙමත් ඇත ..............බොන්න....
    හැම කොටසෙදිම නොවරදවා ලැබ .............ගන්න......:lol:

    අක්කා අරං නංගිව පස්සේ ...................ගන්නේ........
    නංගිගෙ ආදරේ නෑ ගණනට ................ගන්නේ........
    මාමන්ඩිගෙත් ෆුල් සප් එක .................ලබමින්නේ.....
    අම්මත් ඩියුටි ෆ්‍රී වාගෙයි .....................හම්බෙන්නේ.......:rofl::rofl::rofl:

    ඇතුගල් පුරේ සුර සැප නිති ...................විදිමින්නේ.......
    දුවලම දෙකක් සිටිනා පවුලක් ................ඉන්නේ.......
    ලැග් දිනුකයත් නිතරම එහි ..................කැරකෙන්නේ...
    ප්‍රාඩෝ එකක් එලවන්නයි දත ................කන්නේ.........:rofl:

    කොච්චර කිව්වමුත් සිතුමක් පමණි ..................කියා.......
    කියවන විටදි අපෙ අදහස ඉවත .....................ගියා.......
    ෆියුරිගෙ ලයිෆ් ඉස්ටෝරිය මෙහෙම .................ලියා......
    නිදි නැති නෙතක සගවනවා නේද................... ඔයා......:P:shocked::rofl:
    lol ban :rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පිට අයගේ කතා අහලා මට වෙනස්කම් කරන අයට දැන් මතක් වෙලා තියෙන්නේ :growl::growl:

    මම එහෙම ඔයාට වෙනස්කම් කරනවද සුදූ :confused::confused:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නැන්දම්මාගේ ආගමනයේ පටන් ඔබ විසින් මාහට නොකල වෙනස් කමක් තිබේද?? :(:(
    ඔබට නැන්දම්මා වුවද මා හට ඒ මාගේ අම්මාමය ....
    ඒ විනා ඔබට වෙනස්කමක් කිරීමට මාගේ තුං හිතකවත් තිබුනේ නැත :( :( :(
    වරදක් වුවා නං සමාවී තව දුරටත් ඉවසා වදාරණු මැන ස්වාමිනි :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.